ඒක තමා මාත් අත ඇරලා දැම්මෙ. ඉන්ට්රෙස් රේට් තමා සිරිලන්කාවේMage wife ge malli
Ai ban 30k aran 60k gewanne?
------ Post added on Feb 23, 2023 at 10:33 AM
ඒක තමා මාත් අත ඇරලා දැම්මෙ. ඉන්ට්රෙස් රේට් තමා සිරිලන්කාවේMage wife ge malli
Ai ban 30k aran 60k gewanne?
------ Post added on Feb 23, 2023 at 10:33 AM
Job ekakuth hoyala deelada?මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක් දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන් බඩු, උගේ බයික් එක වගේ ඒවා ඇරුනම ආයේ තියෙන එකම ක්රමේ ඉන්න ගේ උකස් කරලා සල්ලි ගන්න එක විතරයි.
ඉතිං මේ ක්රමේට ගේ උකස් කරලා සල්ලි ගන්න හොඳ විදියක් ගැන idea එකක් ඕනේ. (කොයි බැන්කුවෙද තියන්න ඕනේ, රට යන උන්ට ගෙවල් තියලා ණය ගන්න ලේසි ක්රමයක් තියෙනවද? වගේ දේවල් ටිකක්, එහෙම කරපු උං ඉන්නවද?)
ගොඩ යන්න උදව්වක් ඕනේ මචන්ලා
Ow massina chef kenek, uge yaluwath chef kenek. Lankawedi denna ekata wada kaleJob ekakuth hoyala deelada?
Pahu giya tike mehe inna samahara ewun, Green list eken kattiya gennuwa. Carpenters la gennala thibba jeewitheta Power drill ekak use karala nethi ewunwa.
7.5 ganne LKR value da.....???cost of living ahemath balanna..Ow massina chef kenek, uge yaluwath chef kenek. Lankawedi denna ekata wada kale
Yaluwa dan maseta 7.5 laks gannawa. 40 laks loan ekakuth aran u dan car ekakuth aran athal eke innawa. Thawa 2laks lu lankawen yaddi gatta naya walin gewanna tiyenne
bro massinata kiyapan oka hondata hoyala balala karanna kiyala. 7.5lkr kiyanne 3300 NZD wage. oya gaananam tikak madi. okenuth tax kapunoth sahenna madi. kokatath hondai visa awama salli berana widiyata agreement ekakata ena eka. dan hama thanama horu. salli dunnata passe gannawa boruOw massina chef kenek, uge yaluwath chef kenek. Lankawedi denna ekata wada kale
Yaluwa dan maseta 7.5 laks gannawa. 40 laks loan ekakuth aran u dan car ekakuth aran athal eke innawa. Thawa 2laks lu lankawen yaddi gatta naya walin gewanna tiyenne
7.5 laks kiyanne tax kapila athata ena ganalubro massinata kiyapan oka hondata hoyala balala karanna kiyala. 7.5lkr kiyanne 3300 NZD wage. oya gaananam tikak madi. okenuth tax kapunoth sahenna madi. kokatath hondai visa awama salli berana widiyata agreement ekakata ena eka. dan hama thanama horu. salli dunnata passe gannawa boru
Gedara wikunuwata passe ammala tattala inne inne koheda ban? E wade hari yanne na.7.5 ganne LKR value da.....???cost of living ahemath balanna..
Hodama dee gedara wikunana aka..nethnam aparade loan gewanakota..
පිස්සු බන් උඹලටමචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක් දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්.
වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන් බඩු, උගේ බයික් එක වගේ ඒවා ඇරුනම ආයේ තියෙන එකම ක්රමේ ඉන්න ගේ උකස් කරලා සල්ලි ගන්න එක විතරයි.
ඉතිං මේ ක්රමේට ගේ උකස් කරලා සල්ලි ගන්න හොඳ විදියක් ගැන idea එකක් ඕනේ. (කොයි බැන්කුවෙද තියන්න ඕනේ, රට යන උන්ට ගෙවල් තියලා ණය ගන්න ලේසි ක්රමයක් තියෙනවද? වගේ දේවල් ටිකක්, එහෙම කරපු උං ඉන්නවද?)
ගොඩ යන්න උදව්වක් ඕනේ මචන්ලා
Wade sure nisa ne ban yanne.පිස්සු බන් උඹලට
ලක්ෂ 50 තියෙනවනම් මොකක් හරි වැඩකට යොදවපන්
නිකන් පුච්චන්නේ නැතුව
Pora mona chef kenek da? type eka?Ow massina chef kenek, uge yaluwath chef kenek. Lankawedi denna ekata wada kale
Yaluwa dan maseta 7.5 laks gannawa. 40 laks loan ekakuth aran u dan car ekakuth aran athal eke innawa. Thawa 2laks lu lankawen yaddi gatta naya walin gewanna tiyenne
Demi Chef de PartiePora mona chef kenek da? type eka?
7.5 laks after tax kiyanne, mehe NZ$ 4000 k wage. ee salary eken auckland, wellington, ChCh wala family ekakata jeewath wenna amaruy. mehe minimum wage eka April 1 st indala $ 22.70 per hour.
Massainta english puluwanda? Chef/cookery courses karala thiyanawada?
වැඩේ ෂුවර් වුනත් ලක්ෂ 50ක් දීල ගෙවල් නැති කරන් ගිහින් හරක් බලන්න සෙට් වුනාම ගොම අදින්න සෙට් වුනාම පට්ට ද?Wade sure nisa ne ban yanne.
All the best machanMath dan rs 20 million pennanna widiyak hoyanawa Australia student
Demi Chef De Partie Jobs in New Zealand, Job Vacancies - Feb 2023 | SEEKDemi Chef de Partie
8y working experience in Waters Edge
NVQ 3
English nan wadiya ba (IELTS pass wena level ekaka na)
Thama bandala na.
Porage yaluwatath English ba lokuwata. Ekatamai wada kale.
Lankave me kale krnna business ekak kynnako okkotma klin -_-වැඩේ ෂුවර් වුනත් ලක්ෂ 50ක් දීල ගෙවල් නැති කරන් ගිහින් හරක් බලන්න සෙට් වුනාම ගොම අදින්න සෙට් වුනාම පට්ට ද?
මොකද ඔය චෙෆ් කියල ගිහින් වෙන වැඩක් දුන්නොත් බඩු බනිස්
ඔය ලක්ෂ 50 දාල වියාපාරයක් කරනම් මාසෙට ඔය කියල ලක්ෂ 7 ලක්ෂ 10 පඩියක් හදාගන්න තිබ්බ