රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    moda pakis buuruwa.. licen ganna unandu karala, sallith dunna


    ubath ela kollek
    ------ Post added on Nov 6, 2022 at 8:45 AM


    onna machan hari.. okatath uththra naha mata.. anith ewun yana nisa yanna hithenawada manda
    ------ Post added on Nov 6, 2022 at 8:46 AM


    joke ekakata neweyi mama dammeth.... adahas ganna...... Parkinson walata beheth thiyenawa machan... ape thathtatah tibba, dan beheth bonwa.. dan godak hodaiii,,,,,,,,.....
    ------ Post added on Nov 6, 2022 at 8:56 AM
    Hondata salli thiyenawa nan family ekath ekka lankaawata wela indapan suddange kamkaru weda nokara.. lankaawata kela une nehe kele une eka class ekakata witharai unta rata yana eka era no option. Global recession ekak aniwaarayen enawa next yr meda wenakota ethakota umbata rata hitiyoth lankaawata enna hithei. Rellata weda karanna epa machn.
     
    • Like
    Reactions: newmember200

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මචං අවුරුදු 7ක පොඩි එකෙක්ට කොහොමත් තාත්තා කෙනෙක්ගේ තල්ලුව ඕන
    අපේ සීයත් අවුරුදු 89ක් වෙනකම් ආච්චිව බලාගත්තා

    ඔය සිද්දි දෙකයි, OP වගේ නාකි තොත්ත බබෙක්වයි සමාන කරන්න එපා
    මම කියපු දේ උබට තේරුනේ නැහැ මචං.. අපි කරන සමහර කැප කිරීම් තියනව දරුවන්ට අපිව දාල යන්න බැරි.. මං කවදාවත් හිතන්නෙ නැහැ මගේ පුතා මගේ ලගම දැවටි දැවටි කවද හරි මාව බලාගන්න ඕන කියල. එහෙත් අවු 7උනත් ඌ මං කරන කැප කිරීම දකිනවා. ඌට අප්පච්චි කියන්නෙම ලෝකයක්. මම එක උදාහරනයක් කියන්නම්. පොඩි කාලෙ ඉදන්ම මං කොල්ලව හැදුවෙ හොල්මං යක්කු කියල දෙයක් නෑ කියල. ඌ ඕන රෑක, කරුවලක තනියම ඕන තැනක යයි. ලගදී දවසක් ඌ මට කියනවා අප්පච්චි හොල්මං ඉන්නවනං මං ආසයිලු. ඇයි කියල අහපුම කියනවා අප්පච්චි මැරුනත් හොලමනක් වෙලා හරි මගේ ලගට එයිලු එතකොට.. දැන් ඉදන්ම මං කොල්ලගේ හිත හදනවා මං නැති කාලෙක උනත් ඌ තනියම නැගිටින්න ඕන, ඉස්සරහට යන්න ඕන කියන විදිහට යි..
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha