රට යන්න මෙඩිකල් කතන්දර help plzz

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    රට යන්න මෙඩිකල් කතන්දර help plzz

    රට යන්න කොරියන් වගේ මෙඩිකල් කතන්දර වෙනවද කකුලට ප්ලේට් එකක් දාලා හොද වෙලා අයින් කරපු කැලැල් තියනවා දනිස්සෙන් උඩ මැහුම් 12ක් විතර ඒවි අවුල්ද මෙඩිකල් වලට