රට යන්න

zaliya

Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    මේකෙන් මක බැවීලා, සල්ලි වියදන් කරලා යන්න තියෙන හොදම රට කොහෙද? ලේසි මොකක්ද
    1)IELTS නැත
    2)දරුවෝ දෙන්නටයි, අපි දෙන්නටයි
    3)සල්ලී කීයක් ගියත් කමක් නැත
    4)රජයේ බැංකු නිලදාරී ය
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    kiyak tynwada?
    dgree tynwada?
    canada thasmai ithin, 15 milion withara invest karapan oyta tyna ekaka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,560
    113
    සේදවත්ත
    මේකෙන් මක බැවීලා, සල්ලි වියදන් කරලා යන්න තියෙන හොදම රට කොහෙද? ලේසි මොකක්ද
    1)IELTS නැත
    2)දරුවෝ දෙන්නටයි, අපි දෙන්නටයි
    3)සල්ලී කීයක් ගියත් කමක් නැත
    4)රජයේ බැංකු නිලදාරී ය
    ඕකෙම මැරෙන්න වෙන්නේ ආන්ඩුවේ අයව කොහෙවත් ගන් නෑ
     
    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    Canada hodai. Kelinma PR ganna puluwan provincial PNP. Ielts 7.5-8 oni.

    Ogollonge experience ehe ganan ganne naha. Mula idala start karanna wei. (Intern idalama)

    Odd job karanna wei awrudu 1-2 athara... e kale godak amaru wei.

    Finance msc ekak wage karanna canada gihilla...

    IELTS කරපන්... 6.5 තිබ්බනම් ගොඩ. ඉන්නගමන් Green Card එහෙමත් ඇප්ලයි කරපන්....
    6.5 walin pr ganna baha bn. 8 wath oni.
    ------ Post added on May 17, 2022 at 6:11 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Canada hodai. Kelinma PR ganna puluwan provincial PNP. Ielts 7.5-8 oni.

    Ogollonge experience ehe ganan ganne naha. Mula idala start karanna wei. (Intern idalama)

    Odd job karanna wei awrudu 1-2 athara... e kale godak amaru wei.

    Finance msc ekak wage karanna canada gihilla...

    6.5 walin pr ganna baha bn. 8 wath oni.
    ------ Post added on May 17, 2022 at 6:11 PM
    මචන්... කිසිමදෙයක් ලේසියට ඉක්මනට එහෙම ගන්න බෑ... උඹ හරි... 8ක් ගන්න පුලුවන් උනොත් උඹ ලොවෙත් ගොඩ. ඒත් 6.5 වගේ අරන් Masters එකකට වගේ ඇප්ලයි කරලා පස්සේ හරි PR ඇප්ලයි කරන්න පුලුවන්නේ...
     
    • Like
    Reactions: Poththa

    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    මචන්... කිසිමදෙයක් ලේසියට ඉක්මනට එහෙම ගන්න බෑ... උඹ හරි... 8ක් ගන්න පුලුවන් උනොත් උඹ ලොවෙත් ගොඩ. ඒත් 6.5 වගේ අරන් Masters එකකට වගේ ඇප්ලයි කරලා පස්සේ හරි PR ඇප්ලයි කරන්න පුලුවන්නේ...
    6.5 walin student visa ganna puluwan. Masters ganath puluwan.

    Eth pr gannakota 7.5-8 wath oni wenawa dan yana widiyata
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    student visa dala canada panapan
    masters walata
    university of canada west balapan wadi pura inne lankawe set eka
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,042
    27,428
    113
    මේකෙන් මක බැවීලා, සල්ලි වියදන් කරලා යන්න තියෙන හොදම රට කොහෙද? ලේසි මොකක්ද
    1)IELTS නැත
    2)දරුවෝ දෙන්නටයි, අපි දෙන්නටයි
    3)සල්ලී කීයක් ගියත් කමක් නැත
    4)රජයේ බැංකු නිලදාරී ය
    රජයේ නම් ඉතින් උගන්ඩාව තමයි අපේ හාමුදුරුවනේ? :rolleyes: ;)
     
    • Like
    Reactions: kinkon