රට යන අත..මගේ අදහස..
ප්‍රතිපත්තියක් විදියට මෙච්චර කාලෙකට එලකිරියේ එකම දේශපාලන thread එකක වත් මම post කරේ නැහැ. ඒත් දැන් තියෙන තත්වේ හැටියට මටත් post එකක් දාන්න හිතුනා. පසුගිය ජනාධිපතිවරණෙදි මම චන්දෙ දුන්නෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමා වටේ හිටපු රාජිත වගේ අයව පිළිකුල් වුනත් පාඨලී වගේ ප්‍රතිපත්ති ගරුක (මම හිතන් හිටියේ එහෙමයි ) අයත් හිටපු නිසා ලොකු විශ්වාසයක් තිබුනා ඇත්තටම යම්කිසි වෙනසක්, රටට අවශ්‍යය කරපු විදියේ වෙනසක් සිදුවෙයි කියලා. ඒත් ඒ බලාපොරොත්තුව තවත් එක හීනයක් වෙලා ඉවරයි. මෛත්‍රීපාල මහත්තයා එයා වටේ ඉන්න අයගේ දේශපාලනික අතකොලුවක් පමණක් වෙච්ච බවකුයි මේ වෙනකොට පේන්න තියෙන්නේ.
දූෂණයෙන් තොර රටක් බලාපොරොත්තුවෙන් චන්දෙ පාවිච්චි කළේ රට අනෙක් පැති වලිනුත් අගාදයට යන්න මූලිකම දෙයක් වෙන්නේ දූෂණය නිසා. නමුත් මේ වෙනකොටත් දූෂණය නැවතිලා නැහැ. මුදල් ඇමති කම දීලා තියෙන්නේ එ.ජා.ප. යේ ඉන්න ලොකුම හොරාට. එහාපැත්තෙ හිටපු හොරු ටික කුඩු කාරයො ටික මෙහා පැත්තට ඇවිත් සුපුරුදු පරිදි ආතල් එකේ ඉන්නවා. 30ට බස්සනවා කියපු ඇමති මණ්ඩලේ දැන් 90ත් පැනලා.
තවත් පැත්තකින් සින්හලයින්ට පුලුවන් තරම් කරන්නේ කෙනහිලිකම්. සින්හල කියන වචනේ කියවුනත් කියන්නේ ජාතිවාදී කියලයි. ඒත් දෙමළ මුසිලිම් කියන වචන කිව්වට කිසි ප්‍රශ්නයක් නෑ. මේ ආණ්ඩුවෙන් අනෙක් ජාතීන්ගේ ඕනෑ එපාකම් වලට විතරයි සලකන්නේ.මම ගොඩක් ගරු කරපු පාඨලී මහත්තයත් දැන් හලාල් වෙලා. වැරදි දේට වැරදි කියන්න තරම් වත් එයාගෙත් කශේරුකාව දැන් පණ නැතිවෙලා (විල්පත්තු සිද්ධියේදී මෙයා කියපු දේවල් හැමෝම දන්නවා ඇති ). හැම ජාතියකම අයට සමානවයි සලකන්න ඕනෙ. ඒත් ඒ සමාන සැලකීම කරන්න ඕනෙ මේක සින්හලයාගේ රට කියන දේත් ආරක්ෂා කරගෙන. ඒත් දැන් මේ රට යන විදියට ඒකත් ලඟදිම නැතිවෙයි. ජාතික ගීය දෙමළින් කියන්න අනුමත කරා. දැන් ජාතික කොඩියත් අයින් කරලා වෙන එකක් ගේන්න හදනවා. එහෙන් උතුරේ army camps අයින් කරලා කොටි 300ක් නිදහස් කරන්න හදනවා. මේවා කාගේ උවමනාවට කරන දේවල්ද? මම හිතන්නෙ නෑ වෙනසක් බලාපොරොත්තුවෙන් චන්දේ දීපු කිසිම කෙනෙක් බලපොරොත්තු උන වෙනස මේකයි කියල.
මහින්ද රාජපක්ශ මහත්තයගෙ වැරදි නිසා එයාව අයින් කරලා මෛත්‍රී මහත්තයව පත් කරගත්තා. ඒත් ඒක හරියට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් කියල දැන් ගොඩක් අයට තේරිලා තියෙන්නේ. මම ඇත්තටම පසුතැවෙනවා මමත් මගේ චන්දෙ සිරිසේන මහත්තයට දුන්නු එක ගැන. රාජපක්ශ මහහ්තයා හොරකම් කර කර උනත් රටට යම්කිසි වැඩක් කරා.කාගෙවත් බලපෑම්වලා යට නොවී ඉන්න කොන්ද පන තිබුනා. කාගෙවත් අතකොලුවක් වුනේ නෑ (ජෝතිශ්‍ය කාරයොන්ට හැර ).මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලන්කාවෙ දේශපාලනේ ගැන තියෙන්නේ පුදුම කළකිරීමක්. දේශපාලුවො හැමෝම තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නේ. ජනතාව හැමදාමත් පරාදයි.
ප.ලි.- මම බයියෙක් වත් ටොයියෙක් වත් නෙවෙයි. රටේ තත්වෙ බලලා ඒ අවස්තාවට අදාලව චන්දෙ භාවිතා කරන සාමාන්‍ය පුරවැසියෙක්. මේක මගේ අදහස. මම දන්න තරමින් තවත් ගොඩක් දෙනෙක් ඉන්නේ මගේ මතේම තමයි. මේක මම දේශපාලනය ගැන දාන මුල්ම සහ අවසාන post එක වෙයි.

Last edited: