රට යන අත..මගේ අදහස..

මීලඟ මහමැතිවරණය&

  • මහින්ද රාජපක්ශ පිලට

    Votes: 145 53.9%
  • සිරිසේන පිලට

    Votes: 18 6.7%
  • එ.ජා.ප යට

    Votes: 65 24.2%
  • ජ.වි.පෙ ට

    Votes: 34 12.6%
  • වෙනත්

    Votes: 7 2.6%

  • Total voters
    269

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    රට යන අත..මගේ අදහස..

    ප්‍රතිපත්තියක් විදියට මෙච්චර කාලෙකට එලකිරියේ එකම දේශපාලන thread එකක වත් මම post කරේ නැහැ. ඒත් දැන් තියෙන තත්වේ හැටියට මටත් post එකක් දාන්න හිතුනා. පසුගිය ජනාධිපතිවරණෙදි මම චන්දෙ දුන්නෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමා වටේ හිටපු රාජිත වගේ අයව පිළිකුල් වුනත් පාඨලී වගේ ප්‍රතිපත්ති ගරුක (මම හිතන් හිටියේ එහෙමයි ) අයත් හිටපු නිසා ලොකු විශ්වාසයක් තිබුනා ඇත්තටම යම්කිසි වෙනසක්, රටට අවශ්‍යය කරපු විදියේ වෙනසක් සිදුවෙයි කියලා. ඒත් ඒ බලාපොරොත්තුව තවත් එක හීනයක් වෙලා ඉවරයි. මෛත්‍රීපාල මහත්තයා එයා වටේ ඉන්න අයගේ දේශපාලනික අතකොලුවක් පමණක් වෙච්ච බවකුයි මේ වෙනකොට පේන්න තියෙන්නේ.

    දූෂණයෙන් තොර රටක් බලාපොරොත්තුවෙන් චන්දෙ පාවිච්චි කළේ රට අනෙක් පැති වලිනුත් අගාදයට යන්න මූලිකම දෙයක් වෙන්නේ දූෂණය නිසා. නමුත් මේ වෙනකොටත් දූෂණය නැවතිලා නැහැ. මුදල් ඇමති කම දීලා තියෙන්නේ එ.ජා.ප. යේ ඉන්න ලොකුම හොරාට. එහාපැත්තෙ හිටපු හොරු ටික කුඩු කාරයො ටික මෙහා පැත්තට ඇවිත් සුපුරුදු පරිදි ආතල් එකේ ඉන්නවා. 30ට බස්සනවා කියපු ඇමති මණ්ඩලේ දැන් 90ත් පැනලා.

    තවත් පැත්තකින් සින්හලයින්ට පුලුවන් තරම් කරන්නේ කෙනහිලිකම්. සින්හල කියන වචනේ කියවුනත් කියන්නේ ජාතිවාදී කියලයි. ඒත් දෙමළ මුසිලිම් කියන වචන කිව්වට කිසි ප්‍රශ්නයක් නෑ. මේ ආණ්ඩුවෙන් අනෙක් ජාතීන්ගේ ඕනෑ එපාකම් වලට විතරයි සලකන්නේ.මම ගොඩක් ගරු කරපු පාඨලී මහත්තයත් දැන් හලාල් වෙලා. වැරදි දේට වැරදි කියන්න තරම් වත් එයාගෙත් කශේරුකාව දැන් පණ නැතිවෙලා (විල්පත්තු සිද්ධියේදී මෙයා කියපු දේවල් හැමෝම දන්නවා ඇති ). හැම ජාතියකම අයට සමානවයි සලකන්න ඕනෙ. ඒත් ඒ සමාන සැලකීම කරන්න ඕනෙ මේක සින්හලයාගේ රට කියන දේත් ආරක්ෂා කරගෙන. ඒත් දැන් මේ රට යන විදියට ඒකත් ලඟදිම නැතිවෙයි. ජාතික ගීය දෙමළින් කියන්න අනුමත කරා. දැන් ජාතික කොඩියත් අයින් කරලා වෙන එකක් ගේන්න හදනවා. එහෙන් උතුරේ army camps අයින් කරලා කොටි 300ක් නිදහස් කරන්න හදනවා. මේවා කාගේ උවමනාවට කරන දේවල්ද? මම හිතන්නෙ නෑ වෙනසක් බලාපොරොත්තුවෙන් චන්දේ දීපු කිසිම කෙනෙක් බලපොරොත්තු උන වෙනස මේකයි කියල.

    මහින්ද රාජපක්ශ මහත්තයගෙ වැරදි නිසා එයාව අයින් කරලා මෛත්‍රී මහත්තයව පත් කරගත්තා. ඒත් ඒක හරියට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් කියල දැන් ගොඩක් අයට තේරිලා තියෙන්නේ. මම ඇත්තටම පසුතැවෙනවා මමත් මගේ චන්දෙ සිරිසේන මහත්තයට දුන්නු එක ගැන. රාජපක්ශ මහහ්තයා හොරකම් කර කර උනත් රටට යම්කිසි වැඩක් කරා.කාගෙවත් බලපෑම්වලා යට නොවී ඉන්න කොන්ද පන තිබුනා. කාගෙවත් අතකොලුවක් වුනේ නෑ (ජෝතිශ්‍ය කාරයොන්ට හැර ).මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලන්කාවෙ දේශපාලනේ ගැන තියෙන්නේ පුදුම කළකිරීමක්.
    දේශපාලුවො හැමෝම තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නේ. ජනතාව හැමදාමත් පරාදයි.

    ප.ලි.- මම බයියෙක් වත් ටොයියෙක් වත් නෙවෙයි. රටේ තත්වෙ බලලා ඒ අවස්තාවට අදාලව චන්දෙ භාවිතා කරන සාමාන්‍ය පුරවැසියෙක්. මේක මගේ අදහස. මම දන්න තරමින් තවත් ගොඩක් දෙනෙක් ඉන්නේ මගේ මතේම තමයි. මේක මම දේශපාලනය ගැන දාන මුල්ම සහ අවසාන post එක වෙයි.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපි ඉන්නේ කොහෙද ? අපිට තියෙන්නේ මොනවද ?

    දැන් එළකිරියේ යන මහින්දගේ වැරදි ගැන යන ලිපි 2ක් මන් කියෙව්වා, දැන් මහින්ද රට පාලනය කරන්නේ නැනේ ඉස්සරහට ආයේ එයිද නැද්ද දන්නෙත් නෑනේ අනික මහින්ද සදාකල් ජිවත් වෙන්නෙත් නෑනේ [මහින්ද වගේ නායකයෝ අඩුයි ලංකාවේ ඔහුගේ අගය දැන් නැති උනත් අනාගතේ මිනිස්සුන්ට දැනේවි] හැබැයි එහෙම උනා කියල කියලා රට තියෙන තැනින් ඉවත් වෙන්නේ නෑනේ රටේ දේවල් වෙනස් වෙන්නේත් නෑනේ.

    ඔයාලගේ දේශපාලනේ මොක උනත් රටේ වැදගත් දේවල් මොනවද කියල තේරුම් ගන්න. දැන් දියත උයන, යාපනේ ජනාදිපති මන්දිරේ, නෙලුම් පොකුණ.....හා තවත් බොහෝ දේවල් මහින්ද හැදුවට මහින්ද ඒවා ගෙදර ගෙනිහින් නෑනේ ඒවා පාවිච්චි කරන්නේ මහින්ද පාක්ෂිකයෝ විතරක් නෙවේනේ. ඒක නිසා රටේ දේවල් රැකගෙන ඉදිරියට යන්න කවුරු ආණ්ඩු කරත් කමක් නෑ.....

    මේ වැරදි කියලා කියපුවගෙන් මේවා වෙන්කර ගන්න

    (1) මත්තල - Fail - කෝටි 7000ක් ( ගම්මිරිස්,තල,කුරහන්)
    (2) හම්බන්තොට වරාය - Fail-කෝටි19000 ක් ( කොලඹට ඵන නැව් හම්බන්තොට හරවා බාන බඩු රෑට ලොරි වලින් කොළඹට ඇදීම)
    (3) උමා ඔය ජල ව්‍යාපතිය - Fail-කෝටි18000ක් ( ගම්වල ළිං හින්දවා බව්සර් වලින් වතුර ගිහින් දීම)
    (4) නොරොච්චෝලේ බලාගාරය- Fail- කෝටි18000 ක්(හදපු දවසෙ ඉඳන් කැඩෙනවා, අදටත් කැඩිලා ඉංදියාවටත් විදුලිය දෙන්නත් ඵක්ක හැදුවේ)
    (6) මාර්ග සංවර්ධනය - Fail- කෝටි 86000 ක්( අධික කොමිස් තත්වයෙන් බාලයි, ඵක වැස්සෙන් කාපට් ඵක වෙලේ)
    (9) යුධ ජයග්‍රහණය - Fail- ( LLRC ඵක හදල බයියන් අන්ඳනව වගේ ජාත්‍යන්තරය අන්ඳන්න ගිහින් දෙමල බෙදුම්වාදීන්ට රට දෙකට කරන ක්‍රියාවලිය තව දශක ගනනාවක් ගෙනයා හැකි,,,,රට අරාජික වෙන ජාත්‍යන්තර සම්බාදක පැනවිය හැකි UN මානව හිමිකම් වාර්තාවකින් ඉල්ලන් කෑම)

    අපේ රටේ ඉතිහාසේ වැරදුන තැන් තියෙනවා

    1. D S සේනානායක කරගෙන ගියපු ජනපද සංකල්පය ඉදිරියට ගෙන නොයාම
    2. සිරිමවොගේ සිය රට නිෂ්පාදනය නවතා දැමීම
    3. ගම්උදා සංකල්පය නැවතීම (මේක මිනිස්සුන්ට ගෙවල් විතරක් හදා දීම ගැන පමණක් සලකන්න මගේ මතය නම් තට්ටු නිවාස තමා අපේ රටට හරියන්නේ ඉඩ සීමිත නිසා)
    4. ජනසවිය, සමුර්දිය වගේ යෝජනා වලින් නිකන් සල්ලි දෙන්නේ නැතිව යම් නිෂ්පාදනයකට හෝ කිහිපයකට දායක කරගෙන එය රජය නියමිත මිලකට මිලදී ගැනීම එය වෙළද පොළකට දමා අවම මිලක් හෝ ලබාගැනීම.

    ඉදිරියට කල යුතු දේවල්

    1. අධ්‍යාපනය තුල ඉංග්‍රීසි බාෂාව ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කිරීම නියමිත වකවානුවක් තුල සම්පුර්ණ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යට හැරවීම. ඉතිහාසය නැවත හදුන්වාදීම(ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි). තාක්ෂණික(කෘෂි තාක්ෂණයද ඇතුළුව) විෂයන්, සමුද්‍ර හා සාගර ව්ද්‍යාව හා පරිගණක විෂය ප්‍රමුක විෂයන් බවට පත් කිරීම.

    2. හම්බන්තොටට මදක් ඔබ්බෙන් යන ලොව ප්‍රදානම නාවික මග රටේ දියුණුවට යොදා ගැනීම.හම්බන්තොට ප්‍රමුකතම වරාය කරගැනීම.කොලබ ට්‍රින්කෝ වරායන් 2නි වරායන් ලෙස දියුණු කිරීම.අනුරාධපුර වවුනියා අතර තවත් ජ්‍යාත්‍යන්තර ගුවන් තොටක් ඉදි කර ගැනීම (කුඩා පරිමාණයේ).කටුනායක හා මත්තල තවත් පුළුල් කිරීම.මේ සියල්ල ය වෙන පරිදි අදිවේගී මාර්ග පද්දතියක් නිර්මාණය කරගැනීම.

    3. දැනට තිබෙන වන සම්පත උපරිමයෙන් ආරක්ෂා කිරීම හා තවත් එය පුළුල් කිරීම සියලුම ගංගා අර්ශිතව ජලාශ පිහිටුවීම. මුළු රටම ආවරණය වන වාරිමාර්ග පද්දතියක් ඉදි කර ගැනීම, සමුහ ගොවිපලවල් නිර්මාණය කිරීම.

    4. දුම්රිය රටේ ප්‍රමුකතම මගී හා භාණ්ඩ ප්‍රවාහන මාද්‍ය බවට පත් කර ගැනීම.රටේ පොදු මහජනයාට බාවිතා කල හැකි මෝටර් රථයක් හා යතුරුපැදි, පාපැදි මෙරට නිෂ්පාදනය කිරීම.(රාජ්‍ය අනුග්‍රහය යටතේ ජපානය හා ජර්මනිය හවුල් කරගත්තත් කමක් නෑ - ඉන්දියන් ජරාව නම් එපෝ)

    5. සන්නිවේදන තාක්ෂනය උපරිම මට්ටමට ගෙන ඒම. මුළු දිවයිනම 4g හෝ ඉන් ඔබ්බට සංවර්දනය කිරීම. උපතේ සිට විපත දක්වා රජයේ සියලු අංශ ජාලගත කල system එකකට ගැනීම.

    සම්පුර්ණ ලිපිය කියවන්න http://www.elakiri.com/forum/showthread.php?p=18528884#post18528884
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ලන්කාවෙ දේශපාලනේ ගැන තියෙන්නේ පුදුම කළකිරීමක්. දේශපාලුවො හැමෝම තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නේ. ජනතාව හැමදාමත් පරාදයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද රාජපක්ශ මහත්තයගෙ වැරදි නිසා එයාව අයින් කරලා මෛත්‍රී මහත්තයව පත් කරගත්තා. ඒත් ඒක හරියට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් කියල දැන් ගොඩක් අයට තේරිලා තියෙන්නේ. මම ඇත්තටම පසුතැවෙනවා මමත් මගේ චන්දෙ සිරිසේන මහත්තයට දුන්නු එක ගැන. රාජපක්ශ මහහ්තයා හොරකම් කර කර උනත් රටට යම්කිසි වැඩක් කරා.කාගෙවත් බලපෑම්වලා යට නොවී ඉන්න කොන්ද පන තිබුනා. කාගෙවත් අතකොලුවක් වුනේ නෑ (ජෝතිශ්‍ය කාරයොන්ට හැර ).මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලන්කාවෙ දේශපාලනේ ගැන තියෙන්නේ පුදුම කළකිරීමක්.

    චන්දෙ දැම්මා

    https://www.facebook.com/1541661922778495/videos/1609583535986333

    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔව් ඉතින් ලංකාවේ මිනිස්සුන්ට බලයේ ඉන්න පාලකයා හොඳ නෑ කවදාවත්. මහින්ද ඉන්නකන් මහින්දට බැන්න දැන් ෛමයිත්‍රීට බනිනවා:angry::angry::angry:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    1. D S සේනානායක කරගෙන ගියපු ජනපද සංකල්පය ඉදිරියට ගෙන නොයාම
    2. සිරිමවොගේ සිය රට නිෂ්පාදනය නවතා දැමීම
    3. ගම්උදා සංකල්පය නැවතීම (මේක මිනිස්සුන්ට ගෙවල් විතරක් හදා දීම ගැන පමණක් සලකන්න මගේ මතය නම් තට්ටු නිවාස තමා අපේ රටට හරියන්නේ ඉඩ සීමිත නිසා)
    4. ජනසවිය, සමුර්දිය වගේ යෝජනා වලින් නිකන් සල්ලි දෙන්නේ නැතිව යම් නිෂ්පාදනයකට හෝ කිහිපයකට දායක කරගෙන එය රජය නියමිත මිලකට මිලදී ගැනීම එය වෙළද පොළකට දමා අවම මිලක් හෝ ලබාගැනීම.

    :yes::yes:මේක තමා ඉතිහාසේ කරපු ලොකුම වැරැද්ද
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ප්‍රතිපත්තියක් විදියට මෙච්චර කාලෙකට එලකිරියේ එකම දේශපාලන thread එකක වත් මම post කරේ නැහැ. ඒත් දැන් තියෙන තත්වේ හැටියට මටත් post එකක් දාන්න හිතුනා. පසුගිය ජනාධිපතිවරණෙදි මම චන්දෙ දුන්නෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමා වටේ හිටපු රාජිත වගේ අයව පිළිකුල් වුනත් පාඨලී වගේ ප්‍රතිපත්ති ගරුක (මම හිතන් හිටියේ එහෙමයි ) අයත් හිටපු නිසා ලොකු විශ්වාසයක් තිබුනා ඇත්තටම යම්කිසි වෙනසක්, රටට අවශ්‍යය කරපු විදියේ වෙනසක් සිදුවෙයි කියලා. ඒත් ඒ බලාපොරොත්තුව තවත් එක හීනයක් වෙලා ඉවරයි. මෛත්‍රීපාල මහත්තයා එයා වටේ ඉන්න අයගේ දේශපාලනික අතකොලුවක් පමණක් වෙච්ච බවකුයි මේ වෙනකොට පේන්න තියෙන්නේ.

    දූෂණයෙන් තොර රටක් බලාපොරොත්තුවෙන් චන්දෙ පාවිච්චි කළේ රට අනෙක් පැති වලිනුත් අගාදයට යන්න මූලිකම දෙයක් වෙන්නේ දූෂණය නිසා. නමුත් මේ වෙනකොටත් දූෂණය නැවතිලා නැහැ. මුදල් ඇමති කම දීලා තියෙන්නේ එ.ජා.ප. යේ ඉන්න ලොකුම හොරාට. එහාපැත්තෙ හිටපු හොරු ටික කුඩු කාරයො ටික මෙහා පැත්තට ඇවිත් සුපුරුදු පරිදි ආතල් එකේ ඉන්නවා. 30ට බස්සනවා කියපු ඇමති මණ්ඩලේ දැන් 90ත් පැනලා.

    තවත් පැත්තකින් සින්හලයින්ට පුලුවන් තරම් කරන්නේ කෙනහිලිකම්. සින්හල කියන වචනේ කියවුනත් කියන්නේ ජාතිවාදී කියලයි. ඒත් දෙමළ මුසිලිම් කියන වචන කිව්වට කිසි ප්‍රශ්නයක් නෑ. මේ ආණ්ඩුවෙන් අනෙක් ජාතීන්ගේ ඕනෑ එපාකම් වලට විතරයි සලකන්නේ.මම ගොඩක් ගරු කරපු පාඨලී මහත්තයත් දැන් හලාල් වෙලා. වැරදි දේට වැරදි කියන්න තරම් වත් එයාගෙත් කශේරුකාව දැන් පණ නැතිවෙලා (විල්පත්තු සිද්ධියේදී මෙයා කියපු දේවල් හැමෝම දන්නවා ඇති ). හැම ජාතියකම අයට සමානවයි සලකන්න ඕනෙ. ඒත් ඒ සමාන සැලකීම කරන්න ඕනෙ මේක සින්හලයාගේ රට කියන දේත් ආරක්ෂා කරගෙන. ඒත් දැන් මේ රට යන විදියට ඒකත් ලඟදිම නැතිවෙයි. ජාතික ගීය දෙමළින් කියන්න අනුමත කරා. දැන් ජාතික කොඩියත් අයින් කරලා වෙන එකක් ගේන්න හදනවා. එහෙන් උතුරේ army camps අයින් කරලා කොටි 300ක් නිදහස් කරන්න හදනවා. මේවා කාගේ උවමනාවට කරන දේවල්ද? මම හිතන්නෙ නෑ වෙනසක් බලාපොරොත්තුවෙන් චන්දේ දීපු කිසිම කෙනෙක් බලපොරොත්තු උන වෙනස මේකයි කියල.

    මහින්ද රාජපක්ශ මහත්තයගෙ වැරදි නිසා එයාව අයින් කරලා මෛත්‍රී මහත්තයව පත් කරගත්තා. ඒත් ඒක හරියට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් කියල දැන් ගොඩක් අයට තේරිලා තියෙන්නේ. මම ඇත්තටම පසුතැවෙනවා මමත් මගේ චන්දෙ සිරිසේන මහත්තයට දුන්නු එක ගැන. රාජපක්ශ මහහ්තයා හොරකම් කර කර උනත් රටට යම්කිසි වැඩක් කරා.කාගෙවත් බලපෑම්වලා යට නොවී ඉන්න කොන්ද පන තිබුනා. කාගෙවත් අතකොලුවක් වුනේ නෑ (ජෝතිශ්‍ය කාරයොන්ට හැර ).මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලන්කාවෙ දේශපාලනේ ගැන තියෙන්නේ පුදුම කළකිරීමක්.
    දේශපාලුවො හැමෝම තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නේ. ජනතාව හැමදාමත් පරාදයි.

    ප.ලි.- මම බයියෙක් වත් ටොයියෙක් වත් නෙවෙයි. රටේ තත්වෙ බලලා ඒ අවස්තාවට අදාලව චන්දෙ භාවිතා කරන සාමාන්‍ය පුරවැසියෙක්. මේක මගේ අදහස. මම දන්න තරමින් තවත් ගොඩක් දෙනෙක් ඉන්නේ මගේ මතේම තමයි. මේක මම දේශපාලනය ගැන දාන මුල්ම සහ අවසාන post එක වෙයි.

    :yes::yes::yes: oya mathe thamai godak aya
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    මහින්ද රාජපක්ශ මහත්තයගෙ වැරදි නිසා එයාව අයින් කරලා මෛත්‍රී මහත්තයව පත් කරගත්තා. ඒත් ඒක හරියට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් කියල දැන් ගොඩක් අයට තේරිලා තියෙන්නේ. මම ඇත්තටම පසුතැවෙනවා මමත් මගේ චන්දෙ සිරිසේන මහත්තයට දුන්නු එක ගැන. රාජපක්ශ මහහ්තයා හොරකම් කර කර උනත් රටට යම්කිසි වැඩක් කරා.කාගෙවත් බලපෑම්වලා යට නොවී ඉන්න කොන්ද පන තිබුනා. කාගෙවත් අතකොලුවක් වුනේ නෑ (ජෝතිශ්‍ය කාරයොන්ට හැර ).මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලන්කාවෙ දේශපාලනේ ගැන තියෙන්නේ පුදුම කළකිරීමක්.

    චන්දෙ දැම්මා

    https://www.facebook.com/1541661922778495/videos/1609583535986333

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔව් ඉතින් ලංකාවේ මිනිස්සුන්ට බලයේ ඉන්න පාලකයා හොඳ නෑ කවදාවත්. මහින්ද ඉන්නකන් මහින්දට බැන්න දැන් ෛමයිත්‍රීට බනිනවා:angry::angry::angry:

    බැන්නේ නෑ බන් කාටවත්. හොඳට බලපන්. මගේ අදහස ප්‍රකාශ කරා විතරයි. ඒක මගේ අයිතිය.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හපොයි.. කාටද රිදුනෙ?

    Fidp2va.jpg

    0T6591B.jpg

    SZA3u6c.jpg
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකට උත්තරයක් අත රිදෙනකන් ටයිප් කරන්න පුළුවන් .. එත් මට ලඟකදී ඉඳල හිතෙනවා එළකිරියේ එහෙම ටයිප් කරලා වැඩක් නෑ කියල :(
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මේකට උත්තරයක් අත රිදෙනකන් ටයිප් කරන්න පුළුවන් .. එත් මට ලඟකදී ඉඳල හිතෙනවා එළකිරියේ එහෙම ටයිප් කරලා වැඩක් නෑ කියල :(

    :yes::yes::yes::yes::yes:

    හොදම වැඩේ මචං, ඡන්දෙකදි කලයුතු දේ කරල පැත්තකට වෙලා හිදීම
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඇත්තම කිව්වොය්ත් MY3 ලොක්කට වැඩ කරන් යන්න දෙන්නේ නැ UNP එකේ එවුන්ය් මහින්දගේ චක් ගෝලයෝ රොත්තය් මිනිහට දැන් රටට වැඩ කරනවට වාඩා බලය තාහුරු කරගන්න වෙලා තියෙන්නේ.ඇත්තම කිව්වොත් හොද මිනිහෙක් අවත ලංකාවේ ඉන්න අපතයෝ ටික හින්ද වැඩ කරන්න බෑ.MY3 ප්‍රජාතන්ත්‍රවාදය දීල වැඩි.අවුරුද්දක් 2 යනකන් මහින්දගේ විදිහට මන්ත්‍රී වරු බය කරන් පාලනේ ගෙනියන්න ඕනි. මට තාමත් විස්වාසය් ම්ය3 හොද දෙයක් කරය් කියල මිනිහ කණපිට ගැහුවොත් එදාට මේ කියන කටින්ම තමය් මිනිහට බනින්නෙත් මම ටෝය්යෙක් වත් බය්යෙක් වත් නෙමෙය්. හරි දේට හරි කියන්න පුළුවන් වගේම වැරදි දේට වැරදි කියන්නත් පුළුවන්..තම එකෙකුටවත් කඩේ ගිහිනුත් නැ යන්නෙත් නැ.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේකට උත්තරයක් අත රිදෙනකන් ටයිප් කරන්න පුළුවන් .. එත් මට ලඟකදී ඉඳල හිතෙනවා එළකිරියේ එහෙම ටයිප් කරලා වැඩක් නෑ කියල :(

    Exam එකෙන් පස්සේ type කරලා දාන්න මල්ලියේ.. අනික උත්තර දෙන්න ප්‍රශ්නයක් අහල නෑ කොල්ලෝ. මගේ අදහසක් විතරයි. එක එක අයට විවිද අදහස් තියෙන්න පුලුවන්. :yes::yes:
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    අපි බෞද්ධ නායකයෙක්ව හදල ගන්න ඕනේ. නැතිව වෙන විකල්පයක් නැහැ. මම නම් හිතන් ඉන්නේ මේපාර බොදු බල සේනාවට චන්දෙ දෙන්න.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    කව්ද මේ කශේරුකාවක් නැති නපුන්සකයා. - rep දෙනවනම් නමත් එක්ක දාපන්. එකී පිරිමි කම.

    රට යන අත..මගේ අදහස.. 06-20-2015 05:53 PM palayan yanna awa methana puka denna
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බණ්ඩාර නිළමෙ;18534388 said:
    :yes::yes::yes::yes::yes:

    හොදම වැඩේ මචං, ඡන්දෙකදි කලයුතු දේ කරල පැත්තකට වෙලා හිදීම

    :yes::yes:

    11.gif