රට යන අත..මගේ අදහස..

මීලඟ මහමැතිවරණය&

  • මහින්ද රාජපක්ශ පිලට

    Votes: 145 53.9%
  • සිරිසේන පිලට

    Votes: 18 6.7%
  • එ.ජා.ප යට

    Votes: 65 24.2%
  • ජ.වි.පෙ ට

    Votes: 34 12.6%
  • වෙනත්

    Votes: 7 2.6%

  • Total voters
    269

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මේකට උත්තරයක් අත රිදෙනකන් ටයිප් කරන්න පුළුවන් .. එත් මට ලඟකදී ඉඳල හිතෙනවා එළකිරියේ එහෙම ටයිප් කරලා වැඩක් නෑ කියල :(

    එහෙම හිතන්න එපා මචන්, අදහසක් තියෙනව නම් දාපන්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොනා උනත් මම මයිත්‍රීට නායකයෙක් විදියට කැමති, හැබැයි අර වට්ටි අම්මයි, අනාත අලි ටිකයි නැත්නම්. මේ මනුස්සයට රට කරන්න දෙන්නෙ නැත්තෙ උන්.

    ඒත් පේන එක දෙයක් තමා දැන් මයිත්‍රිගේ ජන්ප්‍රියතාව සෑහෙන්න අඩුවෙලා.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    එක එකට ගොන්නු වගේ කඩේ යන එවුන් ඉන්නතාක්කල් මේ රට ගොඩ ගන්න බැහැ. අලුත් දෙයක් කරන්න බැරි එවුන්, risk 1ක් ගන්න බය එවුන් ඉන්න තාක් කල් මේ රට යන්නේ අගාදයට. පක්ෂ වලට කඩේ යන්න එපා. චන්දෙ ඉල්ලා එවුන්ගේ උන් කරන්න ඉන්න plan එක ඉල්ලාපන්. පඩිය හිතල බඩ ගැන හිතල චන්දෙ දෙන එවුන් ඉන්නකල් මේක ගොඩ දන්නා අමාරුයි
     
    • Like
    Reactions: AGSUPUN

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දින 100 කදී යහපාලන ඇමැති පුතා සමග 40 වතාවක්‌ රට ගිහින්
    ආන්ඩුවේ වියදම කෝටියකට ආසන්නයි

    නිලන්ත මදුරාවල

    ආණ්‌ඩුවේ දින සියයක කාලය ඇතුළත ඇමැතිවරයෙක්‌ සිය පුත්‍රයා ද සමගින් හතළිස්‌ වාරයක්‌ විදේශ සංචාරයන්හි ගොස්‌ ඇති අතර ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශය රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ වැය කර ඇත.

    පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා යෑයි කියමින් වත්මන් ආණ්‌ඩුවට එක්‌වූ මෙම ඇමැතිවරයාගේ පුත්‍රයා ද පලාත් සභා මන්ත්‍රීවරයෙකි. යුරෝපා හා ආසියානු රටවල් කිහිපයකටම ගොස්‌ ඇති මෙම ඇමැති පුත්‍ර දෙපළ ඉදිරියටත් තවත් සංචාර කිහිපයක්‌ම සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයන්හි නියෑළීම සඳහා සාමාන්‍ය පංතියේ ආසන වෙන්කර ගන්නා නමුත් මෙම දෙපළ ඇතැම් අවස්‌ථාවන්හි ව්‍යාපාරික පංතියේ ආසන වෙන් කර ගෙන සුඛෝපභෝගී ලෙස ගමන් කිරීම ද විශේෂත්වයකි.
     
    • Like
    Reactions: dilshanjvc

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනා උනත් මම මයිත්‍රීට නායකයෙක් විදියට කැමති, හැබැයි අර වට්ටි අම්මයි, අනාත අලි ටිකයි නැත්නම්. මේ මනුස්සයට රට කරන්න දෙන්නෙ නැත්තෙ උන්.

    ඒත් පේන එක දෙයක් තමා දැන් මයිත්‍රිගේ ජන්ප්‍රියතාව සෑහෙන්න අඩුවෙලා.

    අත්මේස් ගලවලා අත දුන්නම කලිසම තෙත් වෙන වහල්ලුන්ට මොන ජනප්‍රියත්වයක්ද?
    :no::no::no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    පිනට අගමැති වෙලා මේ විදියට රට විනාශ කරන්නේ.චන්දෙකින් දිනලා ආවනම් එහෙම ලංකාවක් හොයන්න නැතිවෙනවා.

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mahinda my3 chandrika oya hamoma parampara gaaanakata hamba karan inne. eka nisa horakan karanawai kiyala aandu maara karanna ba dan mehe politics yana widiyata. anith dewal balala thamai chande denna ona. mokada moka awath horakan karanawa
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සමහරුන්ට හොඳටම රිදිලා.. හෝ ගාල මගේ රෙප් කපනවා.. :P ලොල්.. :D
     
    • Like
    Reactions: fakerandi

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    පිනට අගමැති වෙලා මේ විදියට රට විනාශ කරන්නේ.චන්දෙකින් දිනලා ආවනම් එහෙම ලංකාවක් හොයන්න නැතිවෙනවා.

    :yes::yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මෛත්‍රීට දීපු චන්දය ගැන මන් ගොඩක් සන්තෝස වෙනව.එතුමා දින100ට කරපු දේ ඇති.රවීල වගේ යුඑන්පී හොරුත් එක්ක ලොකු ගමනක් යන්න බෑ..
    මහින්ද එක්ක තරග කරන්න ඉදිරිපත් වීම සහ තමන් ලද බලය ස්ව කැමැත්තෙන්ම අවම කිරීම මගින් ඔහු උසස් ගතිය පෙන්නුව.මෛත්‍රීගෙ ජනප්‍රිය බව අඩු වෙල නෑ.ඒක මහින්දල වාසියට ප්‍රචාරය කරන්නක්
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    දින 100 කදී යහපාලන ඇමැති පුතා සමග 40 වතාවක්‌ රට ගිහින්
    ආන්ඩුවේ වියදම කෝටියකට ආසන්නයි

    නිලන්ත මදුරාවල

    ආණ්‌ඩුවේ දින සියයක කාලය ඇතුළත ඇමැතිවරයෙක්‌ සිය පුත්‍රයා ද සමගින් හතළිස්‌ වාරයක්‌ විදේශ සංචාරයන්හි ගොස්‌ ඇති අතර ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශය රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ වැය කර ඇත.

    පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා යෑයි කියමින් වත්මන් ආණ්‌ඩුවට එක්‌වූ මෙම ඇමැතිවරයාගේ පුත්‍රයා ද පලාත් සභා මන්ත්‍රීවරයෙකි. යුරෝපා හා ආසියානු රටවල් කිහිපයකටම ගොස්‌ ඇති මෙම ඇමැති පුත්‍ර දෙපළ ඉදිරියටත් තවත් සංචාර කිහිපයක්‌ම සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයන්හි නියෑළීම සඳහා සාමාන්‍ය පංතියේ ආසන වෙන්කර ගන්නා නමුත් මෙම දෙපළ ඇතැම් අවස්‌ථාවන්හි ව්‍යාපාරික පංතියේ ආසන වෙන් කර ගෙන සුඛෝපභෝගී ලෙස ගමන් කිරීම ද විශේෂත්වයකි.

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,387
    113
    Panadura
    11427393_633747033393250_7446591298919053133_o.jpg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මෛත්‍රීට දීපු චන්දය ගැන මන් ගොඩක් සන්තෝස වෙනව.එතුමා දින100ට කරපු දේ ඇති.රවීල වගේ යුඑන්පී හොරුත් එක්ක ලොකු ගමනක් යන්න බෑ..
    මහින්ද එක්ක තරග කරන්න ඉදිරිපත් වීම සහ තමන් ලද බලය ස්ව කැමැත්තෙන්ම අවම කිරීම මගින් ඔහු උසස් ගතිය පෙන්නුව.මෛත්‍රීගෙ ජනප්‍රිය බව අඩු වෙල නෑ.ඒක මහින්දල වාසියට ප්‍රචාරය කරන්නක්

    මම දන්න විදියට නම් මෛත්‍රීට චන්දෙ දුන්නා හැමෝම දැන් මෝඩ වෙනවා.අපේ office එකෙත් මෛත්‍රී ට දුන්න උන් දැන් කටක් අරින්නේ නෑ.වෙනස මාරයි කියලා හැමෝටම දැනිලා තියෙන්නේ.

    අද ආවා අපේ වැන් එකේ වැඩ කරපු driver කෙනෙක්.මහින්ද ට බැනපු පොරක්.මන් ඉතින් ඇහුවා දැන් මොකෝ හිතනේ කියලා.අපෝ දැන් එඋන් හිටියටත් වඩා අන්තයි, අර මිනිහා කොමිස් ගැහුවට පාරවල් ටික හරි හැදුවා. මුන් මෙලෝ වැඩ කරාද කියලා තමා ඇහුවේ.

    නොදන්නා නිසා අහන්නේ.දින 100 ට මෛත්‍රී කරපු වැඩ කොටස කියපන්කො.

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    mama kalakanni sathutak windinawa ban,chandeta kalin api kiyapuwa aththa wela thiyanawa.eth me ape rata,jathiya mehema winasa wena eka gana maarama dukai.matath ambanekata kelawela bn.mahansiyen gaththa tipper eka lease eken ussagena yanna kalin kunu kolleta wikinuwa.podiyata contract karagena hitapu mama,mage daruwa palla ada gedarata wela innawa.rassawak hoyanawa,eth dan project nathi nisa ekath amarui.apita hena gahunath eka kodiyak yata thiyana ratawath ithuru unot athi.apita nam kelawila giyath ape lamainta ratak thiyenna ona bn.me rate minissu niwaradi theeranayak ganeewi.
     
    • Like
    Reactions: AGSUPUN

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,705
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන රටවල් වල මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාද දිනා ගත්තෙ ඒකාදිපති පාලකයන්ට විරුද්දව අරගල කරල. මේ රටට වැරදුනේ සුද්ද ප්‍රජාතන්ත්‍රවාදය නිකං දීල ගිය එක. අපි එහෙම එකක් ඉල්ලුවෙන් නෑ.

    මහ මැතිවරනෙ කවුරු දිනුවත් රටට වැඩක් වෙන එකක් නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවෙ දේශපාලනේදී ඉතිහාසයෙ ඉදල හදවතින්ම ජනතා සේවය සදහා කැපවු පුද්ගලයින් ඉන්නෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. අපිට සිද්ද වෙලා තියෙන්නෙ වැරදි අඩුවෙන් කරන නායකයෙක් තෝරාගන්න. එහෙම බලද්දි මහින්ද කරපු ලොකුම වැරැද්ද තමයි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ගමන් හෙංචයියන්ට පගා ගහන්න, කුඩු එතනෝල් ආදී ව්‍යාපාර කිරීමට ඉඩදීම .. සහ පවුල් දේශපාලනය තුළ හිතුමතේ නටන්න ඉඩදීම. අවු 10 ක් එක දිගට මේ නාඩගම් බලන් ඉන්න මිනිස්සුන්ට ඔහුව එපාවීම එක් පැත්තකින් සාධාරණයි.. ඒත් දැන් තියෙන ප්‍රශ්ණෙ යහපාලන ආණ්ඩුව ගෙනැල්ල අපේ බලාපොරොත්තු ඉටුවුනාද කියන කාරණයයි.. දැන් මොකද වෙලා තියෙන්නෙ. හොරකම නැවතිලාද? දැන් කම්බා හොරැ ඔවුන්ගේ පැරණි වැරදිවලිනුත් නිදහස් වෙමින් හොරකම එළිපිට කරනවා... ඊටත් වඩා සිංහලකම නැතිකරන, සංස්කෘතිය විනාශකරන, බටහිරට කොන්ද නමාගෙන රට පාවාදෙන වැඩපිලිවෙලක් කිසිදු හිරිකිතයකින් තොරව ක්‍රියාත්මක කරන්න පටන් අරන්........
    පාට කණ්ණාඩි ගලවල නොබැලුවොත් මේ විනාශය පේන එකක් නැ..
     
    Last edited: