මේකට උත්තරයක් අත රිදෙනකන් ටයිප් කරන්න පුළුවන් .. එත් මට ලඟකදී ඉඳල හිතෙනවා එළකිරියේ එහෙම ටයිප් කරලා වැඩක් නෑ කියල![]()
එහෙම හිතන්න එපා මචන්, අදහසක් තියෙනව නම් දාපන්
මේකට උත්තරයක් අත රිදෙනකන් ටයිප් කරන්න පුළුවන් .. එත් මට ලඟකදී ඉඳල හිතෙනවා එළකිරියේ එහෙම ටයිප් කරලා වැඩක් නෑ කියල![]()
මොනා උනත් මම මයිත්රීට නායකයෙක් විදියට කැමති, හැබැයි අර වට්ටි අම්මයි, අනාත අලි ටිකයි නැත්නම්. මේ මනුස්සයට රට කරන්න දෙන්නෙ නැත්තෙ උන්.
ඒත් පේන එක දෙයක් තමා දැන් මයිත්රිගේ ජන්ප්රියතාව සෑහෙන්න අඩුවෙලා.



පිනට අගමැති වෙලා මේ විදියට රට විනාශ කරන්නේ.චන්දෙකින් දිනලා ආවනම් එහෙම ලංකාවක් හොයන්න නැතිවෙනවා.


මෛත්රීට දීපු චන්දය ගැන මන් ගොඩක් සන්තෝස වෙනව.එතුමා දින100ට කරපු දේ ඇති.රවීල වගේ යුඑන්පී හොරුත් එක්ක ලොකු ගමනක් යන්න බෑ..
මහින්ද එක්ක තරග කරන්න ඉදිරිපත් වීම සහ තමන් ලද බලය ස්ව කැමැත්තෙන්ම අවම කිරීම මගින් ඔහු උසස් ගතිය පෙන්නුව.මෛත්රීගෙ ජනප්රිය බව අඩු වෙල නෑ.ඒක මහින්දල වාසියට ප්රචාරය කරන්නක්