ලංකාව කියන්නේ හරි අපුරු රටක්
මේකේ වැඩිපුරම ඉන්නේ අමුතු ජාතියේ සත්තු
උන් ගේ චර් යාව අමුතුයි, හැම වෙලේම බලන්නේ අනික් එකා අල්ලපු ගෙදර එකාට වඩා ලොකුවට ඉන්න
බැරි වුනොත් අල්ලපු ගෙදර එකා ඉවරයි
එක්කෝ හූනියම්
එක්කෝ උට දහන් ගැටයක් ගහල බිමට දානවා
එකාට එකා නැහැ
පට්ට සත්තු ඉන්නේ
සතියකින් අමතකවීමේ දිමෙන්ශියා රෝගය
මේ සත්ව කොට්ටාශයේ හැසිරීම අධ්‍යනය කරපු දේශපාලුවෝ කිහිප දෙනෙක් ඉන්නවා.
ඔක්කොම නෙමේ.
එක්කෝ සල්ලි තියෙන දේශපාලුව හැසිරීම් හොයන බලන පුළුවන්කාර එවුන් සල්ලිවලට අරන් රටේ සත්තු හසුරුවන ක්‍රම හොයාගෙන ඉන්නේ.
සතියේ මාතෘකාව
නාලිකා හරහා මොළ සේදීම
නාලිකා හරහා ප්‍රශ්න අමතකොට දැමීම
ක්‍රිකට් මැච් සෙට් එකක් ගැසීම
අමුතු දේශපාලුවෝ සල්ලිවලට අරගෙන මිනිස්සු බොරුවට ඇවිස්සීමට කටයුතු කිරීම
මාස තුනකට වරක් වර්ජනයක් දැමීම සඳහා වටෙන් ගැට ගැසීම (ජෙප්පොන්ට සල්ලි දී වැඩේ කරවීම) සහ ඒවා නිවීමෙන් ජනමනයගේ අභිමානය දිනා ගැනීම
අපේ රට කොච්චර පුංචිද?
අර ඉන්දියාවේ තමිල්නාඩුවේ එක කෙලවරකින් අනිත් කෙරවලට යන්න පැය 14ක් විතර යනවා
මොකක් හරි දෙයක් වුනොත් රටේ පොලිසිය පැය 24න් හොයනවා, හැබැයි දේශපලුවොන්ගේ යාළුවොන්ගේ ඒවා එහෙම බැහැ
අහුවුනත් දේශපලුවෙක් හරහා මුදල් ලබාගෙන යට ගැසීම
රටේ උඩට ගියොත් රස්නේ, මැදට ගියොත් සිසිලස, අගට ගියොත් රසේනේ සමග විනෝදය සහ ආස්වාදය
කොයි කොනකට ගියත් ආතල් එකේ සැපක් ගන්න පුළුවන් රටක්
කොච්චර අමා රුයි කිවුවත් සිකුරාදා, සෙනසුරාදා බාර්, බීච් සයිඩ් හෝ සංචාරක ස්ථාන ජනම්කයගෙන් පිරි ඉතිරි ඇතිය.
පොලට වඩා මිනිස්සු කීල්ස්, කාගිල්ස් වලින් බඩු ගන්නේය, අමාරු කම දෙපැත්තෙන් බෙරේය
අමුතු සත්තු ඉන්න අමුතු රට
කොච්චර එපා කිවුවත් ලක්ෂ ගණන් දී රට රස්සා දෙනවා කියන එවුන්ට හැමදාම රැවටෙන්නේය
සාටකේ විවිධ පාට වලින් දාගෙන එන එවුන් පිළිගන්නේය
කට උල්කරගෙන, උලුප්පාගෙන, ඇඟිලි පොඩි කරගෙන මොනා කිවුවත් හොයල බලන්නේ නැතුව පිලි අරගෙන උ හොඳයි කියා රැවටෙන එවුන් ඉන්න අමුතු රට
එක එක පක්ෂ වලට කඩේ යන එවුන්ට නම් ලිස්ට් එකක් දමන අමුතු රට, ගොපයියෝ, කැටයෝ, බයියෝ, ටෝයියෝ හ්ම් අමුතු රට
දේශපාලුවන්ට බනින්නේ උ ගියාම උගේ පුතා දුව ඇවිත් උගේ පුටුව ගන්නවා කියල, හැබැයි බනින එකා උගේ පොඩි එකා දේශපලුවෙක් කර රට හැදීමට බැරි අමුතු රට
මේ අමුතු රට හදන්න පුළුවන් ක්‍රම
උඹේ අපේ ළමයි දේශපාලනයට යවා, ඉන්න එවුන්ගේ ළමයින් බේබිලා එළවීම
උඹල මේකේ ඉතුරු දේවල් පුරවපල්ලා
මිට
අමුතු රට