හැමෝම හිතනවා , විස්ස විද්‍යාලයේ ආචාර්යයවරු ටිකට දුන්නා බැටේ...දොස්තරවරු න්ට දුන්නා බැටේ..කෙලින් තීරන ගන්න ඔන වෙගේ වැලලෙන්න හදනවා
ඒත් මට හිතෙනවා..උන් ටිකට ලංකාව එපා වුනොත් ..වෙන දේ ගැන
ටිකෙන් ටික රට අත ඇරලා දාලා යනවා..දැනටමත් සමහර ඉස්පිරිතාලවල දෙසා්තර හිගයක් ඇවිත් ..මන් දැක්කා නිව්ස් වලට
ටිපර් වෙන්න එපා..ඒක තමයි ඇත්ත.
අනේ මන්දා ..ඇත්ත තමයි බදු අය කරලත් බැහැ .නොකරත් බැහැ..හැම පැත්තෙන්ම රට හිරවෙලා..මම දන්න සමහර දෙස්තරලා ඔසි වගේ ගිහින් ඉන්නවා...
පව් ලංකාව