රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    1749041834672.png
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,764
    5,992
    113
    දැන් ලක්ෂ 4ක් විතර හම්බෙනව කියල වීඩියෝ එකක තිබ්බ ටැක්ස් වලින් පස්සෙ.

    ඊට වැඩියි, පාට් ටයිම් ඔස්ට්‍රේලියාවෙ ගහන එවුනුත් ලක්ශ 8+ අනිවා හොයනව (ඒත් ඉතින් වියදනුත් වෙනව කෝස් ෆී වලට). මේ කෙල්ල පේන විදිහට පැය 8 කට වඩා සෙට් වෙන කෙනෙක්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රස්සාවල් තියෙන්නේ අයිස් ගහන්න නෙවි වැඩ කරන්න. රටවල් දියුණු වෙන්නේ මහන්සිවෙලා වැඩ කරනවානම්
    පැය 7-8 මහන්සිවෙලා වැඩ කරන එකේ අවුලක් මම දකින්නේ නැහැ. ඊට වඩා නම් අමාරුයි


    ලංකාවේ සමහර ළමයි විශේෂයෙන් ගැහැණු ළමයි බෝනික්කෝ වගේ හදන්නේ. හරි කම්මැලියි. මෙහේ කැෂියර් රස්සාව කරන සුදු අය හරි කඩිසරයි. සට සට ගලා වැඩ. ආසියාවෙන් එන බොහෝ අය හෙමින් වැඩ කරන්නේ.


    මෙහෙ ඉපදිච්ච අවුරුදු 16-17 කෙල්ලෝ කොල්ලෝ ගොඩක් දෙනෙක් රෙස්ටුරෙන්ට් වල වැඩ කරනවා, ඉස්කෝලේ ඉවරවෙලා.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    Odd job karana unta company walin denne na ban oya wage ratawal wala. Mona jobakatawath denne na samanyen. Gulf wage nemei.
    Odd Job නෙමෙයි ඒකි ඔය හොටෙල් එකේ වැඩ කරන්නෙ. Accommodation එහෙම එතනින් දෙනව කිවුව. පස්සෙ එයාලා යාලුවො ටිකක් එක්ක වෙනම එලිය තැනකට ආවා කිවුව. එතකොට රෙන්ට් එකට හරියන්න සැලරි වැඩි කරාලු.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා මේ වීඩියෝ දකිනකොට
    කිසිම නිදහසක් නැහැ


    ම්ම්ම්. හරිම ආස හිතෙනවා මෙයාව දැක්කම. හොද වල් ගතියකුත් තියනවා
     
    • Like
    Reactions: raman2

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    කොච්චර වැඩ කළත් දූපතේ වගේ ජීවිත එක තැන පල් වෙන්නේ නෑ, quality of life කියන එක හරියට විඳින්න පුළුවන් හරි රටක settle වෙන්න පුළුවන් උනොත්,

    මමත් food related job එකක් කරලා තියනවා පැය 12 ගානේ සතියට දවස් 6 වැඩ කරලා තියනවා, කෑම දැක දැක හරියට බඩට කෑම ටික දාගන්න බැරි වෙලා ලතඋන වෙලාවල් තියනවා, හැබැයි කිසි අවුලක් නෑ හම්බකරන හැමසතේම දාඩිය මහන්සියෙන් කට්ට කාලා හම්බකලා කියන හැගීම එනවා පඩිය ගනිද්දී, ඒ වගේම තමයි වියදම් කරද්දි ගෙවන ගණාට හොඳම දේවල් ගන්න පුළුවන්.

    හොඳ නරක දෙපැත්තම තියනවා මට නම් ගොඩක්ම හොඳ තමයි සෙට් වෙලා තියෙන්නේ, කරගත්ත ලොකුම මෝඩ කම settle වෙන්න chance තියෙද්දී කිසි ඕනි කමක් තිබ්බේ නෑ, දැන් තමයි මෝඩකම තේරෙන්නේ 😐







    Lassana bodyak
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    හොද අද්යාපනයක් නැතිව රට යන උන් - උන්ගෙ ට්‍රිප් - ගැනු එක්ක ඉන්න එවා - කන බොන එවා බුකියට දැම්මාට ඉන්න තැන - වැඩ කරන එවා දාන්නෙ නැ නෙද?
    This is most likely could be Poland. :unsure: Many in Romania cross over to Poland.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    රට යන උන් ගේම ගහනවා. එහෙමත් ඉදල තමයි මෝඩ හු**නෝ ඉන්නේ
    රට යන්න බැරි උන් යන උන් ගේ රස්සාව ට විහිලු කර කර ඉන්නවා
    ඔච්චරයි සරලයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,599
    17,671
    113
    Auckland
    උබලගෙ ඔලු වල මොනවද තියෙන්නෙ උට්ටො?

    වෙන රටකට ගියාම උබෙ ප්‍රශ්න නිකන් ඉවර වෙනව කියලද හිතන්නෙ?

    මොකක් හරි ප්ලෑන් එකක් ඇතුව වැඩ කරපන් ඒකට රට අදාල නෑ. ස්කිල් එකක් නැත්තන් වෙන රටක ගියාම අවම පඩිය අරන් හරි උබට කැපිටල් එකක් හදාගන්න හැකි නම් ඒක කරපන්. එහෙම උන්ට මහන්සි වෙලා වැඩ කරන්න වෙනව මොකද උබ විකුනන්නෙ උබේ ශ්‍රමය. ලංකාවෙ ශ්‍රමය ලාබ නිසා උබට වෙන ශමයට ගෙවන රටකට යන එක හිතපන්. උබට ස්කිල් එකක් තියෙ නම් ඒකට හොදට හම්බු කරපන්.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    රස්සාවල් තියෙන්නේ අයිස් ගහන්න නෙවි වැඩ කරන්න. රටවල් දියුණු වෙන්නේ මහන්සිවෙලා වැඩ කරනවානම්
    පැය 7-8 මහන්සිවෙලා වැඩ කරන එකේ අවුලක් මම දකින්නේ නැහැ. ඊට වඩා නම් අමාරුයි


    ලංකාවේ සමහර ළමයි විශේෂයෙන් ගැහැණු ළමයි බෝනික්කෝ වගේ හදන්නේ. හරි කම්මැලියි. මෙහේ කැෂියර් රස්සාව කරන සුදු අය හරි කඩිසරයි. සට සට ගලා වැඩ. ආසියාවෙන් එන බොහෝ අය හෙමින් වැඩ කරන්නේ.


    මෙහෙ ඉපදිච්ච අවුරුදු 16-17 කෙල්ලෝ කොල්ලෝ ගොඩක් දෙනෙක් රෙස්ටුරෙන්ට් වල වැඩ කරනවා, ඉස්කෝලේ ඉවරවෙලා.
    Thats true. We sri lankans are pampered. This is one reason why we are still developing. We dont like to move away from our comfort zone