දැන් ලක්ෂ 4ක් විතර හම්බෙනව කියල වීඩියෝ එකක තිබ්බ ටැක්ස් වලින් පස්සෙ.
Odd Job නෙමෙයි ඒකි ඔය හොටෙල් එකේ වැඩ කරන්නෙ. Accommodation එහෙම එතනින් දෙනව කිවුව. පස්සෙ එයාලා යාලුවො ටිකක් එක්ක වෙනම එලිය තැනකට ආවා කිවුව. එතකොට රෙන්ට් එකට හරියන්න සැලරි වැඩි කරාලු.Odd job karana unta company walin denne na ban oya wage ratawal wala. Mona jobakatawath denne na samanyen. Gulf wage nemei.
රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා මේ වීඩියෝ දකිනකොට
කිසිම නිදහසක් නැහැ
Lassana bodyakකොච්චර වැඩ කළත් දූපතේ වගේ ජීවිත එක තැන පල් වෙන්නේ නෑ, quality of life කියන එක හරියට විඳින්න පුළුවන් හරි රටක settle වෙන්න පුළුවන් උනොත්,
මමත් food related job එකක් කරලා තියනවා පැය 12 ගානේ සතියට දවස් 6 වැඩ කරලා තියනවා, කෑම දැක දැක හරියට බඩට කෑම ටික දාගන්න බැරි වෙලා ලතඋන වෙලාවල් තියනවා, හැබැයි කිසි අවුලක් නෑ හම්බකරන හැමසතේම දාඩිය මහන්සියෙන් කට්ට කාලා හම්බකලා කියන හැගීම එනවා පඩිය ගනිද්දී, ඒ වගේම තමයි වියදම් කරද්දි ගෙවන ගණාට හොඳම දේවල් ගන්න පුළුවන්.
හොඳ නරක දෙපැත්තම තියනවා මට නම් ගොඩක්ම හොඳ තමයි සෙට් වෙලා තියෙන්නේ, කරගත්ත ලොකුම මෝඩ කම settle වෙන්න chance තියෙද්දී කිසි ඕනි කමක් තිබ්බේ නෑ, දැන් තමයි මෝඩකම තේරෙන්නේ
![]()
![]()
![]()
![]()
This is most likely could be Poland.හොද අද්යාපනයක් නැතිව රට යන උන් - උන්ගෙ ට්‍රිප් - ගැනු එක්ක ඉන්න එවා - කන බොන එවා බුකියට දැම්මාට ඉන්න තැන - වැඩ කරන එවා දාන්නෙ නැ නෙද?
POLAND is cooked for immigrants! they now have an EU TRUMP as president!This is most likely could be Poland.Many in Romania cross over to Poland.
Thats true. We sri lankans are pampered. This is one reason why we are still developing. We dont like to move away from our comfort zoneරස්සාවල් තියෙන්නේ අයිස් ගහන්න නෙවි වැඩ කරන්න. රටවල් දියුණු වෙන්නේ මහන්සිවෙලා වැඩ කරනවානම්
පැය 7-8 මහන්සිවෙලා වැඩ කරන එකේ අවුලක් මම දකින්නේ නැහැ. ඊට වඩා නම් අමාරුයි
ලංකාවේ සමහර ළමයි විශේෂයෙන් ගැහැණු ළමයි බෝනික්කෝ වගේ හදන්නේ. හරි කම්මැලියි. මෙහේ කැෂියර් රස්සාව කරන සුදු අය හරි කඩිසරයි. සට සට ගලා වැඩ. ආසියාවෙන් එන බොහෝ අය හෙමින් වැඩ කරන්නේ.
මෙහෙ ඉපදිච්ච අවුරුදු 16-17 කෙල්ලෝ කොල්ලෝ ගොඩක් දෙනෙක් රෙස්ටුරෙන්ට් වල වැඩ කරනවා, ඉස්කෝලේ ඉවරවෙලා.