රට යන එක ගැන

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔව් .ගොඩක් බලපන් හරියට ඉංග්‍රිසිවත් බැරි උන් ඔසී නිව්සීලන්ඩ් කැනඩා ගිහින් ඉන්නවා (උන්ගෙ පින ඒක හරි )
    ඉතිං උන්ගෙ රටෙදි උන් බලනවා මුන් කොහොමද එන්නෙ කියලා .
    මොකද භාෂාවක්වත් හරියට බැරුව ඒ රටට එන විදිය උන්ටවත් හිතාගන්න බැහැ (දොස්තර ඉංජිනෙරු වගෙ වෘතීන් පවා ඉන්නවා ඉංග්‍රිසි අමාරු අය )
    ආපු නිසා උන් මුකුත් කරන්නෙ නැහැ.
    එත් අළුතෙන් එන උන්ට තව නීති තද කරනවා.
    අන්න ඒකයි.

    මතක තියාගනින් උඹ වෙන රටකදි කරන කියන හොඳ නරක උඹෙ නමින්වත් පවුලෙ නමින්වත් නෙමෙ උඹෙ රටෙ ජාතියෙ නමින් තමා යන්නෙ
    වෙන රටකදි උඹ කොහෙ ගියත් උඹෙ රට ජාතිය තමා නියොජනය කරන්නෙ

    එක පාරක් කටාර් වලදි ඉන්දියන් එකෙක් බොන්න කතා කරා
    මන් කිව්වා මන් ඔව්වාට නැහැ කියලා
    ඌ ඇස් ලොකු කරගෙන අහනවා ? උඹ බොන්නෙ නැහැ
    මන් කිව්ව ඔව් මන් බොන්නෙ නැහැ කියලා
    ඊට පස්සෙ ආයෙත් අර විදියටම ඇහැව්වා
    ශ්‍රි ලංකන් නෙද ? බොන්නෙ නැද්ද ?
    කියලා මන් කිව්වා නැහැ මන් කවදාවත් බීලා නැහැ කියලා

    ඌ පුදුමෙන් වගෙ කියනවා
    " ෆර්ස්ට් ටයිම් ඇහැව්වෙ " කියලා

    මොකද ලංකාවෙ කිව්වහම අපෙ උන් බොන්න නම තියලා .
    b33f6403176375331bfdeff8cf3035669c534777ee95222bd484b80c37169939_1.jpg
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඔන්න බලපන් බොරුද කියල ජපානේ එහෙම තව ටික කාලයක් වීසා දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තනව. ඉන්න අනාථයෝ ටිකත් deport කරයිද දන්නේ නෑ. ලංකාවෙ ඉන්න සක්කිලිම උන් ගිහින් තියෙන්නෙ ජපන්ද කොහෙද.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    අසරබිජ්ජාන්, කිරිගිස්ටාන්, ටජිකිස්ටාන්, ටුර්ක්මෙනිස්ටාන්, කසක්ස්ටාන්, ආර්මේනියා, ජෝර්ජියා, මෝල්දොවා
    මේ රටවල් වලට යන්න එපා ලංකාවට අන්ත රටවල් උබට හොදට සල්ලි තීනවා නං ගිහින් ඉගෙනගෙන වියදම් කරලා එන්න හොඳයි
    අනිත් එක ඕවගේ නේටිව් ලැන්ග්වේජ් හැර ඉන්ග්ලිෂ් වලින් වැඩක් කෙරෙන්නෙම නැති තරම්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    අසරබිජ්ජාන්, කිරිගිස්ටාන්, ටජිකිස්ටාන්, ටුර්ක්මෙනිස්ටාන්, කසක්ස්ටාන්, ආර්මේනියා, ජෝර්ජියා, මෝල්දොවා
    මේ රටවල් වලට යන්න එපා ලංකාවට අන්ත රටවල් උබට හොදට සල්ලි තීනවා නං ගිහින් ඉගෙනගෙන වියදම් කරලා එන්න හොඳයි
    අනිත් එක ඕවගේ නේටිව් ලැන්ග්වේජ් හැර ඉන්ග්ලිෂ් වලින් වැඩක් කෙරෙන්නෙම නැති තරම්
    Many go there as a stepping stone to jump to Europe.. Not for education.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    ඔන්න බලපන් බොරුද කියල ජපානේ එහෙම තව ටික කාලයක් වීසා දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තනව. ඉන්න අනාථයෝ ටිකත් deport කරයිද දන්නේ නෑ. ලංකාවෙ ඉන්න සක්කිලිම උන් ගිහින් තියෙන්නෙ ජපන්ද කොහෙද.
    මෙ රිප්ලයි එක දැකලා ගොඩක් එවුන් තරහ වෙයිද මන්දා
    මන් දැක්ක දෙවලනුව කියන දෙයක්
    ගොඩක් ඔය කොරියා ජැපැන් රටවල් දෙකට යන්නෙ හෙන හද්දා ඩොටෙ එහෙම නැත්තම් බයියො වගෙ එවුන් ටිකක්.
    ඔන්න ඕක තමා හේතුව.
    මන් දන්න ලංකාවෙ අල වෙවි හිටිය එකෙකුත් ගියා උගෙ අක්කාගෙ සල්ලි වලින්.
    ගිහින් වීඩියො දානවා යු ටියුබ් එකෙ ජපානෙ ගැන ගුණ කිය කියා ලංකාව පල්ලෙහාට දදා
    අමුම පොන්නයෙක් ඌ නම් .
     
    • Like
    Reactions: Sen-lu

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ethiopia yawanwa thama garment walata salary hondayilu ne

    Mewa machan managerial/engineering post walata. Ape rate un Ethiopia, Bangladesh wala factory arala thiyenawa ehe labour cheap hinda. Habai ewaye uda post walata yanne ape un mokada ehe unge skills thama madi hinda.

    Meka hariyata lankawe thiyena Chinese Japanese company wala loku positions walata Chinese Japanese un enawa wage wadak.


    Many go there as a stepping stone to jump to Europe.. Not for education.

    කිරිගිස්ටාන්, ටජිකිස්ටාන්, ටුර්ක්මෙනිස්ටාන්, කසක්ස්ටාන් thienne koheda kiyala map ekakin balapanko mulinma. Yuropen patta aatha thiyenne. Yurope ekka sambandayakuth naha unge. Agency karayonge patta boru.

    Antha kujitha ratawal set ekak.
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,255
    113
    එකමත් එක රටක
    ඔන්න බලපන් බොරුද කියල ජපානේ එහෙම තව ටික කාලයක් වීසා දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තනව. ඉන්න අනාථයෝ ටිකත් deport කරයිද දන්නේ නෑ. ලංකාවෙ ඉන්න සක්කිලිම උන් ගිහින් තියෙන්නෙ ජපන්ද කොහෙද.

    නෑදෑ වෙන මහණ උන එකෙක් ගියා ජපන් . පොඩි හෙල්ප් එකක් තියනවා එයාලට යන්න. ගිහින් සිවුරු ඇරියා :lol:
    ඊට පස්සේ ආයිත් ලංකාවට ආව සිවුර දාගෙන. භික්ෂු documents නේ තිබ්බේ ID එහෙම. මෙහෙ ආයිත් හරි ඒවා හදාගෙන ආයිත් ගියා ගිහියෙක් වගේ . අපේ බාප්ප කෙනෙක්ගේ පැත්තෙ කොල්ලෙක්. ඉස්සර හෙන පම්පෝරිය හාමුදුරුවෝ ගැන කිය කිය. :lol: ධර්මදර , විනයධර වගේ හිටියේ. දැනුත් පම්පෝරියනම් අඩුවක් නෑ ජපානේ ගැන කියව කියවා ...
     
    Last edited:

    gurulugomi

    Well-known member
  • Europe හරහා transit වෙන්නත් ලංකාවෙ උන්ට transit වීසා ගන්න ඕනෙ. (habai US/Canada visa තියෙනවනම් european transit visa ඕනෙ නැ මං හිතන්නේ) මුළු ලෝකෙන්ම තව රටවල් 11ක අයගෙන් විතරයි එහෙම transit visa ඉල්ලන්නෙ. අඩුම ගානෙ ඉන්දියාවෙ උන්ටවත් ඔනෙ නෑ
    Afghanistan, Bangladesh, the Democratic Republic of the Congo, Eritrea, Ethiopia, Ghana, Iran, Iraq, Nigeria, Pakistan, Somalia, or Sri Lanka

    ඔන්න ඕකයි ලංකාවට තියන තැන


    අපේ තානාපති කාර්යාල වල ඉන්න අයට රට වෙනුවෙන් european union එකත් එක්ක කතා කරල මෙහෙම දෙයක් වත් negotiate කරගන්න බෑ :cry:
     
    • Sad
    Reactions: The Hacker

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    දැං අපේ කොල්ලෝ කෙල්ලෝ රට යන්න try කරනවනේ(මාත් ඇතුලුව)
    එතකොට බං දැං මෙ ඉල්ලුම එන්ඩ එන්ඩ වැඩී ඒත් එක්කම ඒජන්සි වලින් අමුතු රටවල් promote කරනවා අහලවත් නැති
    Example---- azarbaijan
    latvia
    Lithuania
    Kirigizthan
    Hungary
    Bulgaria
    සමහර ඒවට වීසා ගන්න ඉන්දියාවේ යන්න ඕන
    ඇයි මචංලා අපිට දියුණු රටකට යන්න අමාරු අපේ රටේ අවුලක්ද නැත්නම් දකුණු ආසියාවේ අවුලක් ද?
    යන්න අමාරු අපි දියුනු නැති නිසා. සමාජ් සංවර්ධන නැ . ගේම් දෙනවා , ත්‍රස්තවාදය , භාශාව , හැදියාව , වෘතිය අධ්‍යාපනය . මේවා නෑනේ