ඔව් සැලරි නම් හොඳයි.ethiopia yawanwa thama garment walata salary hondayilu ne
ඔව් .ගොඩක් බලපන් හරියට ඉංග්‍රිසිවත් බැරි උන් ඔසී නිව්සීලන්ඩ් කැනඩා ගිහින් ඉන්නවා (උන්ගෙ පින ඒක හරි )
ඉතිං උන්ගෙ රටෙදි උන් බලනවා මුන් කොහොමද එන්නෙ කියලා .
මොකද භාෂාවක්වත් හරියට බැරුව ඒ රටට එන විදිය උන්ටවත් හිතාගන්න බැහැ (දොස්තර ඉංජිනෙරු වගෙ වෘතීන් පවා ඉන්නවා ඉංග්‍රිසි අමාරු අය )
ආපු නිසා උන් මුකුත් කරන්නෙ නැහැ.
එත් අළුතෙන් එන උන්ට තව නීති තද කරනවා.
අන්න ඒකයි.
මතක තියාගනින් උඹ වෙන රටකදි කරන කියන හොඳ නරක උඹෙ නමින්වත් පවුලෙ නමින්වත් නෙමෙ උඹෙ රටෙ ජාතියෙ නමින් තමා යන්නෙ
වෙන රටකදි උඹ කොහෙ ගියත් උඹෙ රට ජාතිය තමා නියොජනය කරන්නෙ
එක පාරක් කටාර් වලදි ඉන්දියන් එකෙක් බොන්න කතා කරා
මන් කිව්වා මන් ඔව්වාට නැහැ කියලා
ඌ ඇස් ලොකු කරගෙන අහනවා ? උඹ බොන්නෙ නැහැ
මන් කිව්ව ඔව් මන් බොන්නෙ නැහැ කියලා
ඊට පස්සෙ ආයෙත් අර විදියටම ඇහැව්වා
ශ්‍රි ලංකන් නෙද ? බොන්නෙ නැද්ද ?
කියලා මන් කිව්වා නැහැ මන් කවදාවත් බීලා නැහැ කියලා
ඌ පුදුමෙන් වගෙ කියනවා
" ෆර්ස්ට් ටයිම් ඇහැව්වෙ " කියලා
මොකද ලංකාවෙ කිව්වහම අපෙ උන් බොන්න නම තියලා .
Many go there as a stepping stone to jump to Europe.. Not for education.අසරබිජ්ජාන්, කිරිගිස්ටාන්, ටජිකිස්ටාන්, ටුර්ක්මෙනිස්ටාන්, කසක්ස්ටාන්, ආර්මේනියා, ජෝර්ජියා, මෝල්දොවා
මේ රටවල් වලට යන්න එපා ලංකාවට අන්ත රටවල් උබට හොදට සල්ලි තීනවා නං ගිහින් ඉගෙනගෙන වියදම් කරලා එන්න හොඳයි
අනිත් එක ඕවගේ නේටිව් ලැන්ග්වේජ් හැර ඉන්ග්ලිෂ් වලින් වැඩක් කෙරෙන්නෙම නැති තරම්
මෙ රිප්ලයි එක දැකලා ගොඩක් එවුන් තරහ වෙයිද මන්දාඔන්න බලපන් බොරුද කියල ජපානේ එහෙම තව ටික කාලයක් වීසා දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තනව. ඉන්න අනාථයෝ ටිකත් deport කරයිද දන්නේ නෑ. ලංකාවෙ ඉන්න සක්කිලිම උන් ගිහින් තියෙන්නෙ ජපන්ද කොහෙද.
ethiopia yawanwa thama garment walata salary hondayilu ne
Many go there as a stepping stone to jump to Europe.. Not for education.
ඔන්න බලපන් බොරුද කියල ජපානේ එහෙම තව ටික කාලයක් වීසා දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තනව. ඉන්න අනාථයෝ ටිකත් deport කරයිද දන්නේ නෑ. ලංකාවෙ ඉන්න සක්කිලිම උන් ගිහින් තියෙන්නෙ ජපන්ද කොහෙද.

ධර්මදර , විනයධර වගේ හිටියේ. දැනුත් පම්පෝරියනම් අඩුවක් නෑ ජපානේ ගැන කියව කියවා ...යන්න අමාරු අපි දියුනු නැති නිසා. සමාජ් සංවර්ධන නැ . ගේම් දෙනවා , ත්‍රස්තවාදය , භාශාව , හැදියාව , වෘතිය අධ්‍යාපනය . මේවා නෑනේදැං අපේ කොල්ලෝ කෙල්ලෝ රට යන්න try කරනවනේ(මාත් ඇතුලුව)
එතකොට බං දැං මෙ ඉල්ලුම එන්ඩ එන්ඩ වැඩී ඒත් එක්කම ඒජන්සි වලින් අමුතු රටවල් promote කරනවා අහලවත් නැති
Example---- azarbaijan
latvia
Lithuania
Kirigizthan
Hungary
Bulgaria
සමහර ඒවට වීසා ගන්න ඉන්දියාවේ යන්න ඕන
ඇයි මචංලා අපිට දියුණු රටකට යන්න අමාරු අපේ රටේ අවුලක්ද නැත්නම් දකුණු ආසියාවේ අවුලක් ද?