රට යන එක solution එකද?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    පුලුවන්, කෝවිඩ් වලට හොදටම මුහුන දුන්නේ අපි..

    කවුරුවත් පාරවල් අයිනේ මැරුනේ නෑ
    ළමයිට කන්න දෙන්න නෑ කියලා වස බිව්වෙ නෑ

    හ්ම්ම්..
    ගෝඨා කියාපු හැටියට නම් හොඳටම කලේ අපි තමයි.

    සමහර රටවල මිනිස්සු පාරවල් අයිනේ මැරුණ එකත් ඇත්ත.

    ඒ උනාට ලෝකයේ තවත් බොහෝ රටවල් ගානක් කෝවිඩ් ප්‍රශ්නය අපිටත් වඩා හොඳින් කළමනාකරණය කර ගත්තා කියන එක පැහැදිලිවම පේන දෙයක්නේ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    ගෝඨා කියාපු හැටියට නම් හොඳටම කලේ අපි තමයි.

    සමහර රටවල මිනිස්සු පාරවල් අයිනේ මැරුණ එකත් ඇත්ත.

    ඒ උනාට ලෝකයේ තවත් බොහෝ රටවල් ගානක් කෝවිඩ් ප්‍රශ්නය අපිටත් වඩා හොඳින් කළමනාකරණය කර ගත්තා කියන එක පැහැදිලිවම පේන දෙයක්නේ.
    Dilith jayaweera kiyana wesige putha thamai gotata covid restrictions ayyn karanna kiyala thiyenne oooma interview ekakadi kiwwa
     
    • Like
    Reactions: Honda.putha

    lilman

    Well-known member
  • May 10, 2009
    40,808
    54,236
    113
    Colombo
    Tobeepornottobeep.jpg
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මමත් පහුගිය අවුරුද්ද වෙනකම්ම හිතන් හිටියේ ලන්කාවේ මොනවා හරි කාලා බීලා ඉන්න පුලුවන් කියලා. ඒත් කරන්ට් නෑතිව පෙට්‍රල් නෑතිව යනකොට නම් හිතුනා ඩොලර් නෑත්නම් මොකුත් කරගන්න බෑරි රටක් ද කියලා. ලන්කාවේ මිනිස්සු පිටරට ජොබ් වලට නොගියොත් ඒ රටවල සන්චාරකයෝ ලන්කාවට නාවොත්.. ලන්කාවත් අනාතයි නේද? ඒ කියන්නේ ඒ රටවල ප්‍රශ්ණයක් ආවොත් එකේ බලපෑම ලන්කාවට ත් හොදටම දෑනෙනවා කියන එක් නේද?
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,577
    1,604
    113
    sri rajasinha adawiya
    මගේ ජීවිතයෙන් වසර 28 ක් ලංකාවෙත්, 32 ක් ඕස්ට්‍රේලියාවෙත් ජීවත් වෙලා තියනවා. ඔස්ට්‍රේලියාව කියන්නේ දිව්‍ය ලෝකය නොවන නිසා එහිදී යම් යම් අසාධාරණකම් කිහිපයක් මේ කාල සීමාව ඇතුලත සිදු වෙලා තියනවා. ඒවා මගේ හමේ වර්ණය නිසා හෝ මිනිසුන්ගේ නරක ගතිගුණ නිසා සිදු වෙන්න ඇති.

    වසරකට හෝ දෙකකට වරක් නත්තල් නිවාඩුව ලංකාවේ ගත කරන්න ආවාම, ගුවන්තොටුපොළේ arrival කවුන්ටරයේ සිට, නැවත පිටව යන departure කවුන්ටරය දක්වා සති පහ හයක කාලය තුල, අපේම හමේ පාට තියන, අපේම භාෂාව කතාකරන, අපේම රටේ මිනිසුන්ගෙන්, ඉහත කියූ වසර තිස් දෙකක කාලයට සිදු උන අසාධාරණය වගේ කිහිප ගුණයක අසාධාරණකම් වලට ලක්වෙනවා.

    පිටරටවල හමේ පාටට priority දෙන එක ගැන චෝදනා කලාට, තමන්ගේ රටේදීම , තමන්ගේ හමේ පාට තියන අයට priority තියා, පෝලිමක ඉඳලා තමන්ගේ වාරය භුක්ති විඳීමට වත් අවස්ථාවක් ලැබෙනවාද? මගේ උත්තරය නම් "නැහැ" කියන එකයි.

    Well said.

    lankawatama petrol, power, gas nathi kale apita labuna.. lankawata $ nathi unata bank walin apita $ release kala..
    api ratata $ hoyanawa ta special salakillak dunna..
    3rd world war awath lankawa thama matanam safema..

    wena ratawal thiyenne rawum gahala enjoy karanna.. lankawen jeewithta migrate wenne na..

    matath oya wagema dewal labuna.
    habai dollar genawa kiyala salakillakin newei. manussakama danna minisungen.
    dollar genawa kiyala athi deyak labune ne. dollar genalla amu moda kamak kare kiyala hithuna wena ratakata noya.

    uba oya kiyana widiyata anith rata wal kela unoth apitath kela wenawa. apita PAN(bread) wath ne edata. dollar nathuwa mona labbak wath lankawe karaganna be.

    ubata wena rata wal walata trip yanna wenneth ne. mokada uba lankawe hira wenawa uba kiyana widiye deyak unoth.
    ------ Post added on Oct 23, 2022 at 2:08 PM