රට යන කෙනෙක්ට Funds

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    මචන් රට work, study කරන්න යන්න සල්ලි පෙන්නන්න ඕනෙනේ. එක කොහොමද කරන්නේ? කොහොමද එච්චර ලොකු ගානක් හොයාගන්නේ?
    උදව්.......
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් රට work, study කරන්න යන්න සල්ලි පෙන්නන්න ඕනෙනේ. එක කොහොමද කරන්නේ? කොහොමද එච්චර ලොකු ගානක් හොයාගන්නේ?
    උදව්.......

    කරන අය ඉන්නවා ඉරිදා පත්තරයක් බලන්න
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    Bank එකට සල්ලි දාලා පෙන්නන අය ඉන්නවා..එහෙම දාලා Bank statement එක පෙන්නුවා
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔක පට්ට ගේමක් නෙම් සහා්
    ඔය වැඩෙම කරන අය ඉන්නවා.
    එයාලා ඔයා පෙන්නන්න ඔනේ ගාන ඔයාගේ එකවුන්ට් එකට දාලා අදාල කාලේ තියාගෙන ඉන්නවා
    ඔයාගේ ස්ටේට්මන්ට් අනම්මනම් ඕකේ වෙනකම්
    එයාලා ඔය ගානෙන් හරි ෆික්ඩ් එමවුන්ට් එකක් හරි ඔයාගෙන් චාර්ජ් කරනවා ඒ සර්විස් එකට

    එහෙම කරන අයගේ විස්තර එහෙම තියෙනවා ඉරිදා ලංකාදීපෙ එහෙම ගොඩාක්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    ඔක පට්ට ගේමක් නෙම් සහා්
    ඔය වැඩෙම කරන අය ඉන්නවා.
    එයාලා ඔයා පෙන්නන්න ඔනේ ගාන ඔයාගේ එකවුන්ට් එකට දාලා අදාල කාලේ තියාගෙන ඉන්නවා
    ඔයාගේ ස්ටේට්මන්ට් අනම්මනම් ඕකේ වෙනකම්
    එයාලා ඔය ගානෙන් හරි ෆික්ඩ් එමවුන්ට් එකක් හරි ඔයාගෙන් චාර්ජ් කරනවා ඒ සර්විස් එකට

    එහෙම කරන අයගේ විස්තර එහෙම තියෙනවා ඉරිදා ලංකාදීපෙ එහෙම ගොඩාක්

    e wage karana aya sure da machn?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    e wage karana aya sure da machn?

    කිසිදේකට බය වෙන්න එපා
    ඒවා කොමන් බිස්නස් බනස්
    හැමෝම ඔය වගේ පාත් වලින් තමයි රට යන්නේ. කා ගාවවත් ඒ හැටි සල්ලියක් නෑනේ පෙන්නන්න එක පාර.
    අනික ෆන්ඩ්ස් පෙන්නන්න කලින් උන් උඹෙන් සල්ලි ගන්නේ නෑ
    ඒක නිසා බය නැතිව ට්‍රයි කරපන් බන්ස්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    කිසිදේකට බය වෙන්න එපා
    ඒවා කොමන් බිස්නස් බනස්
    හැමෝම ඔය වගේ පාත් වලින් තමයි රට යන්නේ. කා ගාවවත් ඒ හැටි සල්ලියක් නෑනේ පෙන්නන්න එක පාර.
    අනික ෆන්ඩ්ස් පෙන්නන්න කලින් උන් උඹෙන් සල්ලි ගන්නේ නෑ
    ඒක නිසා බය නැතිව ට්‍රයි කරපන් බන්ස්

    mata kohomath 4mil wage pennanna wei. kochcharak wage charge karaida? ehema servise eka ganna eka legal da? visa walata prashnayak wena ekak nadda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    සල්ලි තියන ලොකු පොරවල්ගේ වයිෆ් කෙකෙන් එක්ක නිදාගන්න ඕනේ ඉට පස්සේ ඒයාගෙ සල්ලි පොතට දාගෙන පෙන්නල විසා ගන්න්නවා , ඇන්ටි එක්ක තව දෙතුන් පාරක් ඉදලා රට යනවා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    mata kohomath 4mil wage pennanna wei. kochcharak wage charge karaida? ehema servise eka ganna eka legal da? visa walata prashnayak wena ekak nadda

    charges monthly range wewi 100K-150K. Ohoma service eka ganna eka illegal visa walata prashnayak wenna puluwan..

    https://www.newsfirst.lk/2018/08/01/new-zealand-uncovers-sri-lankan-student-visa-scam/

    habei ithin ohoma thama hugak aya yanne mkada liquid cash nathi nisa okkoma tiyenne land ehema yata karalane.. ekko ehema aran Land ekak dispose karala hambuna money kiala pennanna