රට යන ගෑණුන්ට අතවර කරන Airport Security

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,376
    199
    63
    රට යන ගෑණුන්ට අතවර කරන Airport Security

    6bI5uIV.jpg


    aUO2Prb.jpg


    kt5zwGC.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොඳ වැඩේ කාලකන්නියට :yes: අවුරුදු 40ක් හිරේ දාන්න තිබ්බේ...පුක් පාර කාගෙන ඉන්නකොට තේරෙන්න :yes:

    :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාර විදියට ගෑනුන්ව Trap කරගෙන, වැඩේ කරගෙන ෆ්ලයිට් එකට විතරක් වෙලාව තියල ගානට අතාරිනව ඇති පොලිසි යන්න වෙලාවක් කොයින්ද බොහොම අමරුවෙන් සල්ලි හොයාගත්ත ඉඩකඩන් පවා උකස් කරල ආව කෙනෙක්නම් ආයෙ හැරෙන්නෙ නැහැ කාගෙන යනවනේ, ඒකෙන් මේ කුපාඩි බල්ල ප්‍රයෝජන අරගෙන, නඩුව අවුරුදු 11 ඇහුව කියන්නෙ ඉතින් මාසෙට එක ගානෙ කලත් 130 කට වඩා කරගන්න ඇති ඊට පස්සෙත්, කාලකන්නියෙක්,කෙලින්ම ලාච්චුවට අල්ලන්න තිබ්බෙ ඇට දෙකත් එක්කම