යාලුවනේ මං මේ චාට් එක ගත්තේ fb එකෙන් මේක දාපු page එක try කරේ ඇමරිකාව සහ මෙක්සිකෝව උද්දමනය අතින් සමාන බව පෙන්නන්ඩ නමුත් මේක දැක්ක ගමං මට මතක් උනේ ඇමරිකාව සහ ලංකාවත් දෙයියනේ දෙයියනේ දෙයියනේ සමානයි නේද කියලා උං දියුණු වෙලා අපි මෙහෙම අප්සට් යන්නේ ඇයි මචංලා
මොකෝ හිතන්නේ