රට රටවල උද්ධමනය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ මං මේ චාට් එක ගත්තේ fb එකෙන් මේක දාපු page එක try කරේ ඇමරිකාව සහ මෙක්සිකෝව උද්දමනය අතින් සමාන බව පෙන්නන්ඩ නමුත් මේක දැක්ක ගමං මට මතක් උනේ ඇමරිකාව සහ ලංකාවත් දෙයියනේ දෙයියනේ දෙයියනේ සමානයි නේද කියලා උං දියුණු වෙලා අපි මෙහෙම අප්සට් යන්නේ ඇයි මචංලා 🤔 මොකෝ හිතන්නේ
     
    Attachments

    • 500242740e4418088206674600bf9a32.png
      500242740e4418088206674600bf9a32.png
      147.9 KB · Views: 201

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිරිලංකාවෙ උද්දමනෙ ගණන් කරද්දි ලිස්ට් එකෙන් බඩු මුට්ටු අයින් කරනවා හොද ඉලක්කමක් එනකම් 😂

    කෝවිඩ් මරණ බැලන්ස් කරපු රටක උද්දමනෙ ඇත්ත අගය කියයි කියල සුවර්ද? 😄
    ------ Post added on Nov 21, 2021 at 8:26 AM
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    යාලුවනේ මං මේ චාට් එක ගත්තේ fb එකෙන් මේක දාපු page එක try කරේ ඇමරිකාව සහ මෙක්සිකෝව උද්දමනය අතින් සමාන බව පෙන්නන්ඩ නමුත් මේක දැක්ක ගමං මට මතක් උනේ ඇමරිකාව සහ ලංකාවත් දෙයියනේ දෙයියනේ දෙයියනේ සමානයි නේද කියලා උං දියුණු වෙලා අපි මෙහෙම අප්සට් යන්නේ ඇයි මචංලා 🤔 මොකෝ හිතන්නේ
    ලංකාවේ උද්දමනය ගණන් හදන විදිහ වෙනස් කරලා තමා අපේ අය්යල ටික මේක single digit තියන් ඉන්නේ. ඒකාලේ ඉදන් ඕක තමා කලේ.යකෝ උද්දමනය single digit නම් මෙහෙම බඩු මිල වැඩි වෙනවද.අපේ උන් ඕක calculate කරන්නේ 1980 ganan wala ekak ekka compare karala
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවේ උද්දමනය ගණන් හදන විදිහ වෙනස් කරලා තමා අපේ අය්යල ටික මේක single digit තියන් ඉන්නේ. ඒකාලේ ඉදන් ඕක තමා කලේ.යකෝ උද්දමනය single digit නම් මෙහෙම බඩු මිල වැඩි වෙනවද.අපේ උන් ඕක calculate කරන්නේ 1980 ganan wala ekak ekka compare karala
    ඩොලර් එකට තග දාලා 200න් පහල තියං ඉන්නවා වගේ single digit තියං ඉන්නෙ 😁
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ochchara visthara hoyana eke Inflation kiana definition eka balanna read karala.. passe hoyala balanna Colombo Pricing Index eka hdanne kmada kiala (Good basket eka) ita passe balanna ai meka me vdhata tiyenne kiala
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ochchara visthara hoyana eke Inflation kiana definition eka balanna read karala.. passe hoyala balanna Colombo Pricing Index eka hdanne kmada kiala (Good basket eka) ita passe balanna ai meka me vdhata tiyenne kiala
    ✍️ thank you
    හොයලා බලන්න ඕන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    උබට වැරදුනේ ලන්කාවෙ ඉලක්කම් හරිමයි කියල විශ්වාස කරපු එක වෙන්ඩෝන
     
    • Like
    Reactions: Any.key

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන් ඇත්ත කතාව ලංකාවේ උද්දමනය ඔය කියන ගණන් වලට වඩා ගොඩක් වැඩි. උද්දමනය ගණන් හදන්නේ කොළඹ පාරිබෝගික මිල දර්ශකය යොදාගෙන. (colombo consumer price index). මහා බැංකුව (කබ්රාල් ගොබ්බය) කලේ එකට අයිති අයිතම වලට වැඩිය ගණන් නොයන භාණ්ඩ එකතු කරලා බොරුවට උද්දමනය ඉහල යන එක අඩු කරලා පෙන්නපු එක.

    http://www.statistics.gov.lk/WebReleases/CCPI_20210930E
    ------ Post added on Nov 21, 2021 at 4:37 PM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    යාලුවනේ මං මේ චාට් එක ගත්තේ fb එකෙන් මේක දාපු page එක try කරේ ඇමරිකාව සහ මෙක්සිකෝව උද්දමනය අතින් සමාන බව පෙන්නන්ඩ නමුත් මේක දැක්ක ගමං මට මතක් උනේ ඇමරිකාව සහ ලංකාවත් දෙයියනේ දෙයියනේ දෙයියනේ සමානයි නේද කියලා උං දියුණු වෙලා අපි මෙහෙම අප්සට් යන්නේ ඇයි මචංලා 🤔 මොකෝ හිතන්නේ
    උන්ගෙ ඕක පටන් ගත්තෙ දියුණු උනාට පස්සෙ.
    අපේ දියුණු වෙන්න හිතන්නත් කලින් ඉඳන් ඒ ගාන. ඒකයි වෙනස 😂

    FDlPS7HVQAIi8sC.jpg

    1637496383794.png

    ------ Post added on Nov 21, 2021 at 5:35 PM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උන්ගෙ ඕක පටන් ගත්තෙ දියුණු උනාට පස්සෙ.
    අපේ දියුණු වෙන්න හිතන්නත් කලින් ඉඳන් ඒ ගාන. ඒකයි වෙනස 😂

    View attachment 151792

    View attachment 151793
    ------ Post added on Nov 21, 2021 at 5:35 PM

    owa kunu jeppo mawana billo. lak rajaya pili ganna puluwan source dapan
     
    • Haha
    Reactions: CondomWisdom

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිරිලංකාවෙ උද්දමනෙ ගණන් කරද්දි ලිස්ට් එකෙන් බඩු මුට්ටු අයින් කරනවා හොද ඉලක්කමක් එනකම් 😂

    ------ Post added on Nov 21, 2021 at 8:26 AM
    ooka danne na gdk un
    athwshya ahara walata thiyenne pan, biscuit wage dewal :lol:
     
    • Haha
    Reactions: gnilukshi

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මචන් ඇත්ත කතාව ලංකාවේ උද්දමනය ඔය කියන ගණන් වලට වඩා ගොඩක් වැඩි. උද්දමනය ගණන් හදන්නේ කොළඹ පාරිබෝගික මිල දර්ශකය යොදාගෙන. (colombo consumer price index). මහා බැංකුව (කබ්රාල් ගොබ්බය) කලේ එකට අයිති අයිතම වලට වැඩිය ගණන් නොයන භාණ්ඩ එකතු කරලා බොරුවට උද්දමනය ඉහල යන එක අඩු කරලා පෙන්නපු එක.

    http://www.statistics.gov.lk/WebReleases/CCPI_20210930E
    ------ Post added on Nov 21, 2021 at 4:37 PM
    ලංකාව එහෙම කරනකොට, ඇමරිකාවේ ජනාධිපති කියනවා, තමන්ගෙ රටේ වසර තිහකට පසු උද්ධමනය වැඩිම වෙලාය, ඒ සඳහා විසඳුම් සෙවිය යුතුයි කියලා...

    ඉලක්කම් වලින් උද්ධමනය සමානයි කිව්වත්, රටවල් දෙකේ වෙනස දැන් පේනව නේද....