රට රටවල නරක

acryan

Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Immigrants ලගෙ පලවෙනි Generation එකට ගොඩක් අමාරුයි. ඒත් දෙවනි එකට අමාරුකම් අඩුවෙයි. නැත්තෙත් නෑ. කළු කැත කොට නම් Bully වෙන්න ඉඩක් තියනව ඉස්කෝලෙ. ගොඩක් Indian ලමයි කල්ලි ගැහිල ඉන්නෙ. ලංකාවෙ Second Gen එක Indian උන්ට සාපේක්ෂව නම් Adapt වෙනව හොඳට. මම දන්න Second Gen Indian Australian ඩයල් එකක් ඉන්නව ඌ ඉන්දියන් වගේමයි. Vegetarian.හින්දු ආගමට ලැදියි.
    Oketh bung sinhalu aiyi bung Lamaiyi ta lamasari andala Pansal/ bakthi geetha wala ekkagen yanne bung?

    Unwa eheth hadanna balanne lanakwe widiyatam ma neda ? Sinhala panthi walata yawalaa

    Ara native ekake widiyata Sinhalu lamaiyi ta hadenna denawada ? :confused:

    badinna giymath Smahara Sinhalu hoyanne lanakwe un Sunday observer ekee baluwoth ehama dala thiyanawaa

    lamaya sudda widiyata hadena ekee awasi thiyanawada parents la widiyata ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    ඕවල ගියාම රටට ආදරේ වැඩි වෙනවද කොහෙද?

    මම දන්න එවුන් ඉන්නවා එහේ ඉඳන් මෙහේ ඡන්දෙ ගැන කැම්පේන් කරන. කඩේ යන.

    තව ෆැමිලි එකක් ඉන්නවා උන් දේවාල වලට භාර වෙන්නයි ඒවා ඔප්පු කරන්නයි හඳහන් බලන්නයි කේන්දර බලන්නයි නැකත් බලන්නයි මෙහෙ උන්ව කඩේ යවනවා.

    තව සෙට් එකකට ඕනෙ උන්ගෙ ගෙවල් ලංකාවෙ දේවල් වලින් පුරවන්න. ලංකාවෙ ඔය තියෙන්නෙ එක එක අයිටම් එව්වා එවන්න කියලා වද දෙනවා එක එක එවුන්ට.

    අනිත් එක තමයි ගොඩක් එවුන් කල් ගැහිලා ඉන්නෙම සින්හලු එක්කමයි. ඉතින් උන් එක්ක ඉන්න නම් එහෙ යන්න ඕනෙ නෑනෙ.

    මමත් යන්න ඉන්නෙ ගියාම මාත් ඔව්වා කරන්න ගනීද දන්නෙ නෑ. :lol: :lol: :lol: :lol: :lol:
     
    • Wow
    Reactions: acryan

    eka hari bung, un first generation nee bung.

    a unata lamaiyi suddo wena eka awulake thiyanawada bung ?

    Un a ratee Citizen la nam nam , unta aiyth lanakwe dewal ona na ne :confused:

    Unta Sinhala uganawa yana eka nam gon wadak mata nam hithanne :confused:
     
    • Like
    Reactions: Honda.putha

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    Oketh bung sinhalu aiyi bung Lamaiyi ta lamasari andala Pansal/ bakthi geetha wala ekkagen yanne bung?

    Unwa eheth hadanna balanne lanakwe widiyatam ma neda ? Sinhala panthi walata yawalaa

    Ara native ekake widiyata Sinhalu lamaiyi ta hadenna denawada ? :confused:

    badinna giymath Smahara Sinhalu hoyanne lanakwe un Sunday observer ekee baluwoth ehama dala thiyanawaa

    lamaya sudda widiyata hadena ekee awasi thiyanawada parents la widiyata ?
    Family Culture එක වෙනම එකක්. Multicultural කියන්වෙනෙ ඒකට. වෙන රටකට ආව කියල ඒ රටේ විදියට පල්ලි යන්න ඕන නෑ. ලංකාවෙත් හැමෝම ලමාසාරි අන්දන්නෙ දහම් පාසල් යනළවන්නෙ නෑ. ගියත් ස්වභවයෙන්ම exteme නෑ cultural දෙයක් විතරයි. මෙහෙ Native විදියටනම් ලමයින්ව හදන්න කවුරුත් කැමති වෙන්නෙ නෑ. Native ලමයි ආසෙය කරනව ගොඩක් අය රෑට එලියට යන්න දෆන්නෙ නැති එක විතරයි. මොකද Native බහුතරේ Wasted Teenager ල ඉන්නෙ.

    ඒත් තමන්ගෙ Culture එක Personally Follow කරන එකේ වරදක් නෑ අනුන්ට පුෂ් නොකර. ඉන්දියන් උන් පුෂ් කරනව. ගෙවල් ගනිද්දි ඉන්දියන් උන් Lane පිටින් සෙට් වෙලා පදිංචි වෙනව. ලංකාවෙ උන් ඔය කියන දේවල් කරන්නෙ තමන්ට හදාගත්ත Community එක ඇතුලෙ විතරයි. එතනින් පිට හැසිරෙන්නෙ ඉන්න රටේ විදියට.

    ලංකාවෙ විතරක් නෙමෙයි පන්සල් තියෙන්නෙ, ජපන් කොරියන්, තායිලන්ත, Etc. පල්ලි තියනව ලංකන් ඉන්දියන් නේටිවි. කෝවිල් තියනව. තුර්කි, ඉරාන් පාකිස්තින් බෙන්ගාල Mosque තියනව. ඒ හැමතැනම ඒ ඒ Cultural දේවල් ඒ විදියට ඒ සීමාව ඇතුලෙ වෙනව. සීමාවෙන් පිට යන එකයි වැරදි. ලංකාවෙ බාට දාන් හැමතැනම ගියාට මෙහෙ එහෙම යන්නෙ නෑ. සරම ඇඳන් සාරි පාරෙ යන්නෙ නෑ. ඉංදියන් උන් තමයි එහෙම යන්නෙ. ලංකාව ඇතුලෙ තියන හීනමාන චින්තනේ, Colonial Mentality තියන උන් කියන විදියට සුද්දගෙ රටට ගියානම් පල්ලි යන්න ඕනෙ. ගීතිකා කියන්න ඕනෙ. 🤣
     
    • Like
    Reactions: Ryan08 and acryan

    Thanks for the reply, menna meka poddak wisthara karanna puluwan da ?

    මෙහෙ Native විදියටනම් ලමයින්ව හදන්න කවුරුත් කැමති වෙන්නෙ නෑ

    lamaya school a unata yanne Suddo ekkane bung, un ekka ethakota inna wenawa nee :confused:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    Thanks for the reply, menna meka poddak wisthara karanna puluwan da ?

    මෙහෙ Native විදියටනම් ලමයින්ව හදන්න කවුරුත් කැමති වෙන්නෙ නෑ

    lamaya school a unata yanne Suddo ekkane bung, un ekka ethakota inna wenawa nee :confused:
    උන්ගෙ Sports, activities Hiking Culture එකට ඉඩ දෙනව ඒත් රෑ ගමන් Clubbing Partying නෑ
     
    • Like
    Reactions: acryan

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    ජර්මනිය

    සීතලයි
    බාසාව අජූතයි
    රේසිස්ට්
    කෑම පදිරි.
    German cusine එක නම් එච්චර ම versatile නැහැ. හැබැයි ඕනි තරම් වෙන options තියනවා.

    සීතල winter එකට විතරයි එකත් දරාගන්න පුළුවන්. Canada වගේ නැහැ

    Language එක තමයි මට හිතෙන විදිහට තියන එකම disadvantage එක