රට රැකුමයි යුතුකම මගේ :love:

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    රට රැකුමයි යුතුකම මගේ :love:

    වරෙන් මචං ඇතුලට......................

    පට්ටම ලස්සන සින්දුවක් නේද මචං :yes: ගොඩක් එවුන් මේක බලන්න ඇති, නොබලපු brothersල බැලුවට පාඩු නෑ චකිතයෙන් පස්සේ අපු සුපිරිම ගණයේ නිර්මාණයක් :yes::love: යුද්දේ කාලෙනම් artist ලා මේවගේ සින්දු ඕනේ තරම් කරා.ඒත් දැන් මෙහෙම එකක් කරලා hit වෙන්න බැරි නිසා එකෙක්වත් මේ වගේ නිර්මාණ කරන්නේ නෑ :dull: හරිනම් මේවයි trending number 1වෙන්න ඕනේ :yes::yes: හෙළුව නැති සුපිරිම නිර්මාණයක්..! ජය..!:love::love::yes:



    video එකේ සමහර footages හරියට action filmඑකක වගේ නේද බන් :D පට්ටම ලස්සනයි :love:


    ඝනදුර පමණයි තනි මැකුවේ
    ගිනි දැවෙනා හදවතේ
    සෝ ගීතයයි රැවූ දෙන්නේ
    එනමුදු පැතුමන් නැත ගිලිහුණේ

    දේශය නමින් කැපවී රුහිරය මගේ
    තොර වුවත් සුසුමන් හෙටින්
    සෝක නෑ හඳ මානේ
    එක් හඩයි රැවු දෙන්නේ
    රට රැකුමයි යුතුකම මගේ

    කඳුලැලි දියයි නෙත් තෙමුවේ
    හඳ පෙලෙනා වියෝ දුකේ
    සැනසුම ලැබුවේ සිහිනෙන් පවා
    ජය ටැබ දකිනා ඒ හෙට දිනේ

    දේශය නමින් කැපවී රුහිරය මගේ
    තොර වුවත් සුසුමන් හෙටින්
    සෝක නෑ හඳ මානේ
    එක් හඩයි රැවු දෙන්නේ
    රට රැකුමයි යුතුකම මගේ
    :love::love::yes::love::love:
     
    • Like
    Reactions: NK123 and Ultron

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිහිදු කොහොමත් වැඩකාරයා :love:

    nvD3NUx.png