රට රැකුමයි යුතුකම මගේ 
වරෙන් මචං ඇතුලට......................
video එකේ සමහර footages හරියට action filmඑකක වගේ නේද බන්
පට්ටම ලස්සනයි
ඝනදුර පමණයි තනි මැකුවේ
ගිනි දැවෙනා හදවතේ
සෝ ගීතයයි රැවූ දෙන්නේ
එනමුදු පැතුමන් නැත ගිලිහුණේ
දේශය නමින් කැපවී රුහිරය මගේ
තොර වුවත් සුසුමන් හෙටින්
සෝක නෑ හඳ මානේ
එක් හඩයි රැවු දෙන්නේ
රට රැකුමයි යුතුකම මගේ
කඳුලැලි දියයි නෙත් තෙමුවේ
හඳ පෙලෙනා වියෝ දුකේ
සැනසුම ලැබුවේ සිහිනෙන් පවා
ජය ටැබ දකිනා ඒ හෙට දිනේ
දේශය නමින් කැපවී රුහිරය මගේ
තොර වුවත් සුසුමන් හෙටින්
සෝක නෑ හඳ මානේ
එක් හඩයි රැවු දෙන්නේ
රට රැකුමයි යුතුකම මගේ

වරෙන් මචං ඇතුලට......................
පට්ටම ලස්සන සින්දුවක් නේද මචං
ගොඩක් එවුන් මේක බලන්න ඇති, නොබලපු brothersල බැලුවට පාඩු නෑ චකිතයෙන් පස්සේ අපු සුපිරිම ගණයේ නිර්මාණයක් 
යුද්දේ කාලෙනම් artist ලා මේවගේ සින්දු ඕනේ තරම් කරා.ඒත් දැන් මෙහෙම එකක් කරලා hit වෙන්න බැරි නිසා එකෙක්වත් මේ වගේ නිර්මාණ කරන්නේ නෑ
හරිනම් මේවයි trending number 1වෙන්න ඕනේ 
හෙළුව නැති සුපිරිම නිර්මාණයක්..! ජය..!