රට වසාදැමීම සුදුසු නෑ - ධම්මික පෙරේරා

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Tawa awurudu 5k rata wahuwath BMW bimal baduhetti lata kanna puluwan Mokada covid enna kalinma un gedara nikamo wage idan pinata kawe biwwe 😁😜😁😜😁
     
    • Haha
    Reactions: dilshanmad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,476
    32,211
    113
    කොවිඩ් වසංගතය හමුවේ රට වසාදැමීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පෙන්වාදෙයි.

    “ටීවී දෙරණ“ ඔස්සේ (16) විකාශය වූ 360 සජීවී වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ධම්මික පෙරේරා මහතා,

    “ලබන අවුරුද්දේ මාර්තු මාසයේ 15 වනදායින් පසු ඇතැම් රටවල්, අවුරුද්ද පිරෙන රටවල්වල අඩුවීමක් දකින්න සිද්ධවෙනවා කොරෝනා. අර ප්‍රීරීවියස් හයත් සමඟ.“

    ප්‍රශ්නය :- වැක්සින් එකක් තිබුණත් නැතත් එහෙමයි කියලාද ඔබතුමා කියන්නේ ?

    ධම්මික පෙරේරා මහතා :- “දැන් මෙහෙමනේ අපි වගේ කෙනෙකුට මොනවා හරි ගෝල් එක්ක තියෙන්නේ ඕනේ. දැන් මම හිතන් හිටියොත් මේක ලබන අවුරුදු දහයේම තියෙනවා කියලා. ඔයා හිතනවාද මාව වුණත් ඔරොත්තු දෙයි කියලා. එහෙනම් එදාට කරන්න ඕනේ වැඩ ටික අද කරනවා. ක්‍රීඩා පිටියක දුවන්න සියලුදෙනා ලැස්තිවෙලා ඉන්නකොට වහිනවා. දැන් දුවන්න පුළුවන්ද? හැමෝටම ඉවසීම තියෙන්න ඕනේ වැහැලා ඉවරවෙනතුරු. වැහැලා අවසන් වුණාට පස්සේ පිට්ටනියේ වතුර නම් ඒත් දුවන්න බැහැ. අපි කියමුකෝ මැලේසියාව වගේ රටක් වහනවා. දැන් මාස දෙකක් වැහුවාට පස්සේ අමෙරිකාවෙන් ඒ කොම්පැනියෙන් බඩු ගන්න මිනිහාට ඉන්න පුළුවන්ද? ඊළඟට බලනවා ලෝකේ ඇරලා තියෙන්නේ කවුද කියලා. අපි වගේ එක්කෙනෙක් නම් ඇරලා තියෙන්නේ ඒ බඩු ටික ඒ අයට දෙන්න කැමති වෙනවාද? නැහැ. ඔයාට බඩු ගන්න කැමති නම් ලබන අවුරුදු තුනකට ගිවිසුම ගහන්න. එතකොට අපි බඩු දෙන්නේ, එක බඩුවක් ඉල්ලුවා කියලා එහෙම දෙන අය නෙමෙයි අපි. එතකොට අර මැලේසියාවේ තියෙන ඕඩර් එක කැඩිලා ලංකාවට එනවා. දැන් මාස දෙකකින් පස්සේ අපි ඕපන් කරනවා. ඒයාට ඕඩර් එක තියෙනවාද? මම ඒකයි කියන්නේ, වහන එකට සම්පූර්ණ විරුද්ධ ඒකයි. එදිනෙදා වැඩ කරලා ජීවත්වෙන මිනිහෙක් ඉන්නවා. දැන් ඒ මනුස්සයා ගෙදර ඇතුළටවෙලා හිටියොත්, ජීවත්වෙන්නේ කොහොමද? ඔයාට හොඳටම බලන්න පුළුවන් පළමු කාර්තුවේ. රජයේ ආදායම 456යි. ඒක අර වහපු ගමන් අඩුවෙනවා 250ට.“

    ප්‍රශ්නය :- මිනිසුන්ගේ ජීවිත පිළිබඳව, ජනතාවගේ සුරක්ෂිතාව පිළිබඳ අවදානයක් යොමු කරන්න ඕනේ නැද්ද?

    ධම්මික පෙරේරා මහතා :- “අපි කියමුකෝ සුරක්ෂිතභාවයත් සමඟ මේ මිනිස්සු කන්න නැතුව මියයනවා නම් එතකොට මොකක්ද කරන්නේ? දැන් වුණාත් මේ තැන් තැන් වහලා තියෙන්නේ අයි? ඒකේ තියෙනවා නම් ස්ප්‍රේඩ්වෙයි කියලා බයට පාලනය කරන්න වහලා තියෙනවා. එතකොට ඉකොනොමි එකට ඉම්පැක්ට් එකක් වෙනවා. හැබැයි ඉකොනොමි එක නැති නොවෙන්නේන. දැන් ඔයාම හිතන්න බලන්න රටම වහනවා, ආදායමක් නැහැ. දැන් අර බැංකු ටික අය සල්ලි දෙයිද අපිට? එතකොට ජීවත් කිරීමත් එක්ක තමයි. මේ රට මේ විදිහට හරි දුවාගෙන ජීවත් කරවන එකනේ මේ කරන්නේ.“


    minissu marunama kohomada yako factory tika duwanne? okkotama kalin minissunge jeewitha gana hithapan.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    minissu marunama kohomada yako factory tika duwanne? okkotama kalin minissunge jeewitha gana hithapan.

    ලක්ෂ ගාණක් කොරෝන ලෙඩ්ඩු ඉන්න බංග්ලාදේශයේ ෆැක්ටරි ඵකක වැඩ කරන ඵකෙක්ගෙන් අහල බලපං ඒව වහලද කියල.උන් මාස්ක් දාගෙන වැඩ. උඹල තමා බබ්බු වෙන්න හදන්නෙ..
     
    • Like
    Reactions: Venux

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    If anyone need to stay at home without working, they can. others can work. next thing is no one is forcefully put corona in you. if you have PPE then you are safe. If you got corona its your mistake. its applies to myself as well.

    If anyone has a tiny bit of knowledge about economy , never ever want country to be locked down. one thing we should understand is, this is new normal.

    should we stay locked down until next year 2022 ? 2023 ?
    What a stupidity.
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Dan umbai umbe family ekai ehenan issella sacrifice wela hitapanko, etakota apit marenna lasti wennan.
    sacrifice කරන්න මේක බිලි පුජාවක් ද?
    හැදුනොත් මැරෙන්න තියනවා නං මැරෙනවා. එච්චරයි.
    ගොං කතා කියන්න එපා.
    අපි මැරෙන්න ලෑස්ති කියන්න මේක බිලි පුජාවක් නෙවේ නේ!

    කවුරුහරි ගොන් බිජ්ජෙක් ඉන්නවා නං මෙතන රට වහලා තියන්න කියන්න, තමන්ගේ පෞද්ගලික ධනයෙන් දවසේ පඩි වලට වැඩ කරන, රස්සා නැති වෙච්චි මිනිස්සු නඩත්තු කරන්න.

    රට වහිල්ල completely fail! මාස 9 ක් විතර airport වහලා තියාගෙන අන්තිමට මොනවද ලැබුනේ? airport වහලා තියෙද්දීම ආපහු කොරෝනා. ඇරලා තිබත් කොරෝනා. අඩු ගානේ රටේ ආර්ථික ප්‍රශ්න අවම වෙනවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    සාර්ථක වියාපාරිකයෙක් වූ පලියට ඔහු දෙන උපදෙස් දෝත මුදුනෙන් පිලිගන්න එපා.
    සමහරක් විට අනිත් කෙනාගෙ වැටීම නැත්නම් විපත තව කෙනෙක්ගේ සාර්ථකත්වය වෙන්න පුළුවන්.
    එහෙම කෙනෙක්ගේන් සාමුහික දියුණුවක් බලාපොරෛාත්තු වෙන්න බැහැ.

    මේක ඇත්ත ඔය පෝසත් එවන්ට වෙනම අජෙන්ඩ එකක් තියෙනවා
    උන්ට ඕනේ ලෝක ජනගහන අඩු කරන්න වගේ දේවල්
    ඔක්සිජන් ඉතුරු කර ගන්න දුෂණය අඩු කර ගන්න
    සල්ලි නැති මිනිස්සු අඩු බඩු හෙව්වට සල්ලි කාරයෝ හෝයන්නේ හොද බඩු
    ඔය වගේ වෙනසක් තියනවා

    මේ වෙලාවේ රට අරින එක අවදානමක්
    සති 2ක් 3ක් වහල ඔක්කොම අයිසලේට් කරලා ඉන්න ඕනේ මම නම් කියන්නේ
     
    • Like
    Reactions: blacktarzan