නන්දෙයි මයිනයි සාමාන්‍ය මිනිහෙක් වගෙ පාර බස් එකේ ගිහින්, මිනිස්සු යන එන කඩ වලින් බඩු ගන්නවනම්, workplace එකේ දවස ගානේ pcr නොකර අනෙක් ආයතන වල වගේ වැඩ කටයුතු කරනවනම් lockdown නොකර තිබ්බට අවුලක් නෑ.
සාමාන්‍ය මිනිස්සු අමාරුවෙ දාන්නයි මුන්ට විශේෂයකුයි.
සාමාන්‍ය මිනිස්සු අමාරුවෙ දාන්නයි මුන්ට විශේෂයකුයි.