කියාගන්ඩ දෙයක් නැතුව රිදෝ ගන්නෙ කවුද කියල කාටත් පේනවනෙ...Adoo riduna bung hondatama
Sir Pass a
දැන් ඉතින්බලුම ජනාධිපති.
කියාගන්ඩ දෙයක් ලියන රචනා,කර්නල් ගෝඨාබහය රාජපක්ශම බැහැල කරපු යුද්ද තියෙන්නෙ මොනාද කියවන්නෙ කොළඹ ඉදන් කරපුව නෙමේ භූමියේ උන්න මිනිහෙක්, එහෙම මනුස්සයෙක්ට කොළඹ ඉදන් කරවන එක සරල දෙයක් , උබල කුහක උනාට රටේ මිනිස්සු චන්ද දුන්නෙ නිකන් නෙමේ..
ලොල් පොටෝ එකත් ඇදයිලු මේක බලපන්කො, රිදෙයි සෑහෙනට
View attachment 138894
කිසිම ප්ලෑන් එකක් නැතුව එකපාරටම වහල දාපුවාම එදාවේල කන මිනිස්සු අන්ත අසරණයි තමා පොන්නයො. ඊට වඩා කොරෝන හැදිල මිනිස්සු මැරෙනව.බොහොම හොදයි එක දවසක් හරි රට ඇරන් ඉන්න එකෙන් එදාවේල කන උන්ට වටිනව..මාස් පඩි කාරයො නම් කයි රට වහල දානව කියන්නෙ එදාවේල කන මිනිස්සු අන්ත අසරණයි..විපක්ශෙ මෝඩයො රටේ මිනිස්සු ගැන නොසිතුවට අපේ ආණ්ඩුව එහෙම නෙමේ..
උබලට නම් ගැලපෙන්නෙ රනිලගෙ පුකේ හිල තමයි..අවුරුදු 30+ පැරදිලත් තවත් බයිල කිය කියා පච වෙනව, කවද දිනා ගන්ඩ කියලද![]()
එහෙම නම් නම්බු පිටින් ජීවත් වෙන්න. තිබ්බා..අයියා ජනාදිපති නොවෙන්න, තාමත් ඇමරිකාවේ ෂෙඩ් එකක තෙල් ගහනවා මෙයා.
ඇයි බන් ඔච්චර පොරක් නම් "මට පිස්සු" කියල පැනල ගියේ ?ඇයි එතුමා තුවක්කුව අරන් අගලට ගියෙ නැ කියලද කියන්ඩ හදන්නෙ, ??? ඔච්චරම ගුණමකු වෙන්ඩ එපා..
නෑ බං ඒ වෙඩි සද්දෙට බය වෙලා කලිසමේ හුජ්ජ ගිහින් ඉදිදිදි තමා පොටෝ එක අරන් තියෙන්නේ.. රෙන්න බර වෙලා වගේ මුණ.යුද්දෙ කරේ හමුදාව . ඒකට අණ දුන්නේ හමුදාපති. මේ 90දී වගේ රටින් පැනල ගිය එකෙක් අයියා ජනාදිපති කාලේ ජොබ් එකක් දීල ගත්ත කියලා පොරක් කරන් ඉන්නේ උබලා වගේ තමයි. අස්වැද්දීමෙන් සංචාරකයන් දියුණු කරනවා කියපු , කොරෝන මට එච්චර දෙයක් නෙවෙයි කියපු ,ලෝකේ හැම කොවිඩ් ප්රභේද්යක්ම මේ දුපතකින් මතු වෙද්දී අපි තමයි හොදටම කොරේ කියල හැක හැක ගැන එකෙක් උබට මහ එකෙක් උනාට මටනම් ඕකව දැක්ක ගමන් කියන්න පුලුවන් අයියා නිසා පිම්බුණ උපන් ගෙයි මෝඩයෙක් කියලා.
ගූ කාපං තව නන්දසේනගේ.
බලපං ඔය ෆොටෝ එකෙත් කොනට වෙලා ඉන්නේ .මුව ඒ කාලෙත් සෙට් එකේ කොන් කරල . ගමයා වගේ ඔරවන් ඉන්නව පැත්තකට වෙලා අනිත් උන් හිනා වෙලා ගැම්මට ඉද්දි.
------ Post added on Aug 13, 2021 at 10:43 AM
නෑ බං ඒ වෙඩි සද්දෙට බය වෙලා කලිසමේ හුජ්ජ ගිහින් ඉදිදිදි තමා පොටෝ එක අරන් තියෙන්නේ.. රෙන්න බර වෙලා වගේ මුණ.![]()
View attachment 138897රට වසා දැමීම සඳහා තමන් කිසිදු තීරණයක් ගෙන නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සදහන් කර තිබේ.
වයස අවුරුදු 60 ඉක්මවූ නිදන්ගත රෝග තිබෙන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට PCR පරීක්ෂණ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
කොරෝනා ආසාදනයෙන් මිය යන බහුතර පිරිස වයස 60 ඉක්මවූ නිසා ඔවුන් මරණයෙන් බේරා ගැනීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.
source :-https://lankacnews.com/%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b8-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%91/
ශහ්.බලන්න ඒ රාජ තේජස![]()
බලන්ඩ ඉතින් මේ ගු ඇන් පි කාරයන්ගෙ බලුකතා, කොටි දිනල හමුදාව පරදිනකන් බලන් උන්න හුත්තිලනෙ ඉතින්, උපන් රටට ශාපයක් උන තිරිසන්නු..නෑ බං ඒ වෙඩි සද්දෙට බය වෙලා කලිසමේ හුජ්ජ ගිහින් ඉදිදිදි තමා පොටෝ එක අරන් තියෙන්නේ.. රෙන්න බර වෙලා වගේ මුණ.![]()
Edawela noka minissu marune na. Gewal laga inna duppath minissunta apith kanna bonna dunna. Anduwe un kanna bonna denna enne nane. Minissu marenne covid nisa. Math chande dunna. Mu mehema pissek kiyala danan hitiye na.බොහොම හොදයි එක දවසක් හරි රට ඇරන් ඉන්න එකෙන් එදාවේල කන උන්ට වටිනව..මාස් පඩි කාරයො නම් කයි රට වහල දානව කියන්නෙ එදාවේල කන මිනිස්සු අන්ත අසරණයි..විපක්ශෙ මෝඩයො රටේ මිනිස්සු ගැන නොසිතුවට අපේ ආණ්ඩුව එහෙම නෙමේ..
උබල ඔය කියන සුරන්ගනා කතා අදාල වෙන්නෙ නැ,උබ දැක්කෙ නැද්ද කන්ඩ නැ කියල වහල තිබ්බ වෙලාවෙ පාරට බැස්ස මිනිස්සු??? බයින්ඩ ලේසියි කරන්ඩ තමයි අමාරු, පුද්ගලික අශ වල මිනිස්සුන්ට පඩි බාගයයි ඇතිද ජිවත් වෙන්ඩ??? එහෙමද කියන්නෙ??? උබලට වෙලා තියෙන්නෙ බන් සමජ ආශයක් නැති එක,Edawela noka minissu marune na. Gewal laga inna duppath minissunta apith kanna bonna dunna. Anduwe un kanna bonna denna enne nane. Minissu marenne covid nisa. Math chande dunna. Mu mehema pissek kiyala danan hitiye na.