රට වැහුවට වැඩක් නෑ - dr. සුදර්ශනී

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    🤣🤣🤭🤭🤣🤣


    0ApT92W.png
     
    • Like
    Reactions: tha123

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඕක තමයි ඔය විසේසක්‍ය පට්ටම් මොකුත් නැතිව අපි කිව්වෙ වහන්නත් කලින්ම :angry: :angry: :angry: :angry:
    ඕක හරි
    හැබැයි ඔහොම කලේ නැත්තම් සමහර උන් හිතන් ඉන්නේ මේ රටේ කොරෝනා නෑ කියල
    තමාගෙන් ගෙදර එකෙක් මැරෙනකම්ම ලෝකේ පුරා රවුම් ගහනවා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    ඕක හරි
    හැබැයි ඔහොම කලේ නැත්තම් සමහර උන් හිතන් ඉන්නේ මේ රටේ කොරෝනා නෑ කියල
    තමාගෙන් ගෙදර එකෙක් මැරෙනකම්ම ලෝකේ පුරා රවුම් ගහනවා
    එකම කතාව අවුරුදු දෙකක් තිස්සෙ කී විදියකට කිව්වද බන්? ඒ තරම් ස්වයන් විනය අපේ උන්ගෙ. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: amila.madushan