රට වැහුවා ..සංවාදයට ..

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    වහන්න එපා එපා කීවට ඉතින් වහන එකෙන් මරණ අඩුවෙනවා අනිවා. සල්ලි පැත්තනම් අවුල් යනවා වැහුවාම. ඕක තේරෙන්නෙ ඉතින් තමන්ගෙ එකෙක්ම මැරෙන්න ඕන සමහරුන්ට.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,251
    24,400
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අස්පයා නැට්ටට ගිනි තියන්ම පැනල් ගිහින් ඉවරයි. ජයටම අවුරුදු කෑවනෙ.
    ආණ්ඩුව support කරල මිනිසුන්ගෙ support නැතිව ගොඩ ඒමක් නෑ.
    මිනිසුන් support කරල ආණ්ඩුවේ support නැතිව ගොඩ ඒමක් නෑ.
    දෙපැත්තට ඇද ඇද ඉන්නව. දැන් මිනිසුන්ගෙ වාරෙ ඇවිල්ල තියෙන්නෙ.
    (විපක්ෂ වලින් පිදුරු දදා බලන් ඉන්නව)
     
    • Like
    Reactions: wtsamantha

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොල් මේ හුජ්ජ කොල්ල දැකල තියෙන්නේ UNP , JVP කෑගහපු ටික විතරද කොහෙද... ඩොකාල වහන්න කියපු කියපු ඒවා දැකල නෑ වගේ. තොපි ගෙනාපු මහා පොන්නය කිසිම වෛද්‍ය උපදෙසක් පිළිගන්නේ නැතුව උට උන විදියට වැඩ කරනවයි කියල කමිටුවේ හිටපු ස්පෙෂලිස්ට් ඩොකාල සේරම අයිවෙල ගියා කියල දන්නවද
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ලොල් මේ හුජ්ජ කොල්ල දැකල තියෙන්නේ UNP , JVP කෑගහපු ටික විතරද කොහෙද... ඩොකාල වහන්න කියපු කියපු ඒවා දැකල නෑ වගේ. තොපි ගෙනාපු මහා පොන්නය කිසිම වෛද්‍ය උපදෙසක් පිළිගන්නේ නැතුව උට උන විදියට වැඩ කරනවයි කියල කමිටුවේ හිටපු ස්පෙෂලිස්ට් ඩොකාල සේරම අයිවෙල ගියා කියල දන්නවද
    bump
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රට වහන්න කියල මැරෙන්න හදපු දොස්තරලයි , PHI , මේල් න'ස් , අතුරු වයිද්ය සෙට් එකයි, JVP සෙට් එකයි දැන් කෝ? රට වහන් ඉදල රජයේ ආදයම් විනාස කරල රටම නැති කලා.
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,347
    20,748
    113
    Panadura
    කොරෝනා වලට වඩා හපන් උනා රට වැහුව එකේ ප්‍රථිපල