රට විනාශ කරන පුම්චි මිනිස්සු!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සංඝය කිව්වම මෙක විතරද ඉන්නෙ... උඹලගෙ පක්සෙද කොහෙද ඉන්නෙ.

    බඩියට ඕන පොලු උරන්නද. නැත්තම් අධ්‍යාපනය ක්‍රමවත් කරන්නද.
    Ai ban me "සල් ගාදු" dekkama tipper wela? Thoppiya hari nam daganin 😂😂

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා 🙈😹

    පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති 😂

    ඔව් ඔව් චම්පික කුහකකමට යන කළුගල් කියුබ් ගණන ගණන් කර කර ඉන්නකොට කයිතන් කෙනෙක් පෝට් සිටි කියල එකක බිමක් මූහුද ගොඩකර හැදුවා නේද :LOL:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා 🙈😹

    පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති 😂
    1993 idan parlimenthuwe idapu kaiton karapu wada list ekak dapam balanna!
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා 🙈😹

    පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති 😂
    මොනාද පකෝ ජෙප්පෝ අවුරුද්දක් ඇතුලේ කෙරුව ලොකු ලොකු ඒවා කියහන් බලන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් චම්පික කුහකකමට යන කළුගල් කියුබ් ගණන ගණන් කර කර ඉන්නකොට කයිතන් කෙනෙක් පෝට් සිටි කියල එකක බිමක් මූහුද ගොඩකර හැදුවා නේද :LOL:

    මොනාද පකෝ ජෙප්පෝ අවුරුද්දක් ඇතුලේ කෙරුව ලොකු ලොකු ඒවා කියහන් බලන්න

    වේස බයියන්ට හොඳටම රිදිලා 😹
    තව හයියෙන් අඬපන් 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මොනවද මේ පුංචි අම්මාගේ මිනිස්සු දොඩ වන්නේ... :lol: මුංට පොඩ්ඩක් දුක තුනී කරගන්න දියල්ලා.. ගෙදර ආප්ප දානවා වගේ ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් කියලානේ හිතාන හිටියේ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    වේස බයියන්ට හොඳටම රිදිලා 😹
    තව හයියෙන් අඬපන් 😂
    මේ උබ නේද අර ලපය කියන civil ඉංජිනේරුවා.

    "අක්කර පන්සීයක්, අක්කර පන්සීයක් ගොඩ කරන්න මුහුදු පතුල අක්කර දාහක් පුරවන්න ඕනේ. මට ඒක ඉංජිනේරු මහත්තයෙක් කිව ගල් ටොන් කොටි 50ක්..."

    :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මේ උබ නේද අර ලපය කියන civil ඉංජිනේරුවා.

    "අක්කර පන්සීයක්, අක්කර පන්සීයක් ගොඩ කරන්න මුහුදු පතුල අක්කර දාහක් පුරවන්න ඕනේ. මට ඒක ඉංජිනේරු මහත්තයෙක් කිව ගල් ටොන් කොටි 50ක්..."

    :lol: :lol:

    එතකොට උබ ලපයගෙ ටේප් රෙකෝඩරේද?
    ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන්නෙ? 🙈
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    මොනාද පකෝ ජෙප්පෝ අවුරුද්දක් ඇතුලේ කෙරුව ලොකු ලොකු ඒවා කියහන් බලන්න
    Thinking Writers Block GIF by moodman

    තාම කල්පනා කරනවා ඇති.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    එතකොට උබ ලපයගෙ ටේප් රෙකෝඩරේද?
    ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන්නෙ? 🙈
    අවුරුද්දක් ඇතුලේ කෙරුව ලොකු ලොකු ඒවා මොනාද වේස බඩියෝ