රට විරුවන් වෙනුවෙන්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Screenshot_2021-03-23 lanka C news කටුනායක ගුවන් තොටේ අරලිය කොලය යලි නෙළුම් කොලය කරයි…(1).png

    https://lankacnews.com/කටුනායක-ගුවන්-තොටේ-අරලි/
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    රට විරුවෝ කියන්නේ මොක්කුද ?
    වීරයෝ කියන්නේ අනිත් ය වෙනුවෙන් තමන්ගේ ජිවිතේ පුජාකරන අයට නේද ?
    මුන් තමුන්ට හම්බකරන්න රට ගිහින් කොහොමද වීරයෝ කියන්නේ
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රට විරුවෝ කියන්නේ මොක්කුද ?
    වීරයෝ කියන්නේ අනිත් ය වෙනුවෙන් තමන්ගේ ජිවිතේ පුජාකරන යට නේද ?
    මුන් තමුන්ට හම්බකරන්න රට ගිහින් කොහොමද වීරයෝ කියන්නේ
    මෙහ් හොරෙන් රට පැනපු ගමේ පොන්නයන්ට රට විරුවොලු.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රට විරුවෝ කියන්නේ මොක්කුද ?
    වීරයෝ කියන්නේ අනිත් ය වෙනුවෙන් තමන්ගේ ජිවිතේ පුජාකරන අයට නේද ?
    මුන් තමුන්ට හම්බකරන්න රට ගිහින් කොහොමද වීරයෝ කියන්නේ
    කවුද දන්නේ නැහැ රට ගිය උන්ට රට විරුවෝ කියලා ලේබල් ගහලා පුම්බලා උඩ යැව්වේ
    ඔය ගිය උන්ට PR දුන්නනම් ලංකාව දිහා බලන්නේවත් නැහැ
    මමත් රට ගිහින් තියෙනවා මට හම්බ කරගන්න මිසක් රටට හම්බ කරලා දෙන්නනම් නෙමේ
     
    • Like
    Reactions: Spiderman.Ayya