රට විරුවන් 2025 දී වැඩියෙන් ඩොලර් ඵවලා..♥️🙏

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,895
    4,846
    113
    එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ😁😁😁
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,533
    113
    එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ😁😁😁

    උණ්ඩියල් නොකර ඵවලා ඒකයි..කලින් අාණ්ඩුවල තමයි උණ්ඩියල් කරල ඵවලා තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ😁😁😁

    තැරි බයියන්ට රිදිලා 😹😹
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ😁😁😁
    කලින් ආණ්ඩුවෙ හපන්කම් නිසානේ බං බුරුතු පිටින් රටින් ගියේ/යන්නේ. යන උන් අඩු ගානේ ඔහොම හරි සල්ලි එවන එකම ලොකු දෙයක්.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    උණ්ඩියල් නොකර ඵවලා ඒකයි..කලින් අාණ්ඩුවල තමයි උණ්ඩියල් කරල ඵවලා තියෙන්නේ.
    නමුත් 2020 - 2023 කලේ ආණ්ඩුව පිස්සු කෙලිනකොට සල්ලි එවන එක අඩු උනා. IMF එක ok උනාට පස්සේ 2024 ඉදලා තාම පොඩ්ඩක් හරි වැඩි උනේ. එහෙම ආවට ගියාට සල්ලි එවන්නේ නැ. @Bitter Truth කියනවා වගේ උණ්ඩියල් වලින් තාම ඉස්සර මිනිස්සු වැඩිපුර සල්ලි දැම්මේ දැන් එක ටික ටික වෙනස් වෙනවා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    @2osama පහුගිය ටිකේ මේකේ හැමතැනම ඩොලර් හොය හොය ගියා නේද.. ? ඔන්න ඒ වැඩෙත් හරි. කරුණාකරලා ඊලංගට උඹේ ඔය රත්තරං අත්දෙකෙන් "කෝ අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවද?" කියල ටයිප් කරං යමංකෝ කොල්ලෝ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    @2osama පහුගිය ටිකේ මේකේ හැමතැනම ඩොලර් හොය හොය ගියා නේද.. ? ඔන්න ඒ වැඩෙත් හරි. කරුණාකරලා ඊලංගට උඹේ ඔය රත්තරං අත්දෙකෙන් "කෝ අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවද?" කියල ටයිප් කරං යමංකෝ කොල්ලෝ...
    අර ඒවනව කියපු ඩොලර් මිලියන ය තවම මග එන ගමන් ද බන්😂