රට විරුවන් 2025 දී වැඩියෙන් ඩොලර් ඵවලා..♥️🙏
B Bitter Truth Well-known member Dec 19, 2015 24,464 47,532 113 Nov 9, 2025 #1 Reactions: shenat and Mr Bones
T Tonto Well-known member Apr 23, 2023 4,883 4,841 113 Nov 9, 2025 #2 එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ Reactions: nevermindNevergiveup, shenat, Mr Bones and 2 others
එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ
B Bitter Truth Well-known member Dec 19, 2015 24,464 47,532 113 Nov 9, 2025 #3 Tonto said: එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ Click to expand... උණ්ඩියල් නොකර ඵවලා ඒකයි..කලින් අාණ්ඩුවල තමයි උණ්ඩියල් කරල ඵවලා තියෙන්නේ. Reactions: shenat, Mr Bones and Cypress
Tonto said: එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ Click to expand... උණ්ඩියල් නොකර ඵවලා ඒකයි..කලින් අාණ්ඩුවල තමයි උණ්ඩියල් කරල ඵවලා තියෙන්නේ.
shenat Well-known member May 13, 2007 58,740 87,149 113 ආශ්චර්යමත් රටක Nov 9, 2025 #4 Tonto said: එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ Click to expand... තැරි බයියන්ට රිදිලා
Tonto said: එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ Click to expand... තැරි බයියන්ට රිදිලා
^Night Fury^ Well-known member Jan 8, 2011 9,152 5,047 113 -In Darkness- Nov 9, 2025 #5 Tonto said: එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ Click to expand... කලින් ආණ්ඩුවෙ හපන්කම් නිසානේ බං බුරුතු පිටින් රටින් ගියේ/යන්නේ. යන උන් අඩු ගානේ ඔහොම හරි සල්ලි එවන එකම ලොකු දෙයක්.
Tonto said: එහෙම එවිල්ලක් නෙවෙ මෙකෙ ඉන්න බැරුව පෝලිම් පිටින් කොල්ලොකොල්ලො රට යනව passport ඔෆිස් ගියාම.උන් ඉතින් ගෙවල්වලට කිය කිය හරි එවනව.ඒක ආන්ඩුවෙ හපන්කමක් නෙවෙ Click to expand... කලින් ආණ්ඩුවෙ හපන්කම් නිසානේ බං බුරුතු පිටින් රටින් ගියේ/යන්නේ. යන උන් අඩු ගානේ ඔහොම හරි සල්ලි එවන එකම ලොකු දෙයක්.
2 24X7 Well-known member Oct 22, 2017 740 569 93 Nov 9, 2025 #6 Bitter Truth said: උණ්ඩියල් නොකර ඵවලා ඒකයි..කලින් අාණ්ඩුවල තමයි උණ්ඩියල් කරල ඵවලා තියෙන්නේ. Click to expand... නමුත් 2020 - 2023 කලේ ආණ්ඩුව පිස්සු කෙලිනකොට සල්ලි එවන එක අඩු උනා. IMF එක ok උනාට පස්සේ 2024 ඉදලා තාම පොඩ්ඩක් හරි වැඩි උනේ. එහෙම ආවට ගියාට සල්ලි එවන්නේ නැ. @Bitter Truth කියනවා වගේ උණ්ඩියල් වලින් තාම ඉස්සර මිනිස්සු වැඩිපුර සල්ලි දැම්මේ දැන් එක ටික ටික වෙනස් වෙනවා..
Bitter Truth said: උණ්ඩියල් නොකර ඵවලා ඒකයි..කලින් අාණ්ඩුවල තමයි උණ්ඩියල් කරල ඵවලා තියෙන්නේ. Click to expand... නමුත් 2020 - 2023 කලේ ආණ්ඩුව පිස්සු කෙලිනකොට සල්ලි එවන එක අඩු උනා. IMF එක ok උනාට පස්සේ 2024 ඉදලා තාම පොඩ්ඩක් හරි වැඩි උනේ. එහෙම ආවට ගියාට සල්ලි එවන්නේ නැ. @Bitter Truth කියනවා වගේ උණ්ඩියල් වලින් තාම ඉස්සර මිනිස්සු වැඩිපුර සල්ලි දැම්මේ දැන් එක ටික ටික වෙනස් වෙනවා..
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Nov 9, 2025 #7 @2osama පහුගිය ටිකේ මේකේ හැමතැනම ඩොලර් හොය හොය ගියා නේද.. ? ඔන්න ඒ වැඩෙත් හරි. කරුණාකරලා ඊලංගට උඹේ ඔය රත්තරං අත්දෙකෙන් "කෝ අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවද?" කියල ටයිප් කරං යමංකෝ කොල්ලෝ...
@2osama පහුගිය ටිකේ මේකේ හැමතැනම ඩොලර් හොය හොය ගියා නේද.. ? ඔන්න ඒ වැඩෙත් හරි. කරුණාකරලා ඊලංගට උඹේ ඔය රත්තරං අත්දෙකෙන් "කෝ අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවද?" කියල ටයිප් කරං යමංකෝ කොල්ලෝ...
2osama Well-known member Oct 25, 2010 81,633 72,846 113 මාලඹේ Nov 9, 2025 #8 Robinhood wage ekek said: @2osama පහුගිය ටිකේ මේකේ හැමතැනම ඩොලර් හොය හොය ගියා නේද.. ? ඔන්න ඒ වැඩෙත් හරි. කරුණාකරලා ඊලංගට උඹේ ඔය රත්තරං අත්දෙකෙන් "කෝ අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවද?" කියල ටයිප් කරං යමංකෝ කොල්ලෝ... Click to expand... අර ඒවනව කියපු ඩොලර් මිලියන ය තවම මග එන ගමන් ද බන්
Robinhood wage ekek said: @2osama පහුගිය ටිකේ මේකේ හැමතැනම ඩොලර් හොය හොය ගියා නේද.. ? ඔන්න ඒ වැඩෙත් හරි. කරුණාකරලා ඊලංගට උඹේ ඔය රත්තරං අත්දෙකෙන් "කෝ අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවද?" කියල ටයිප් කරං යමංකෝ කොල්ලෝ... Click to expand... අර ඒවනව කියපු ඩොලර් මිලියන ය තවම මග එන ගමන් ද බන්