රට හදනවා නම් හදන්න පුලුවන්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ රට හදනවා නම් හදන්න පුලුවන් කියලා හිතෙන ක්‍රමය ගැන මගේ පොඩි අදහසක්. ප්‍රැක්ටිකල් නැති වෙයි ඒ වුනාට කට්ටියන්ගෙ අදහස් මොනා ද ඒක ගැන.

    ඉස්සර වෙලාම මේ රටේ ඕනෑම මිනිහෙක්ගෙ දිනක වැටුප අවමය පැයකට රුපියල් 400 කට වගේ ගේන්න ඕන. මේ ගානට ඇග්‍රි නොවන ඕනෑම කම්පැනි එකකින් දඩයක් ගේන වැඩ පිලිවෙලක් හදන්න ඕන

    රජයේ ආයතන වල මුල් පුටු වල වගකීම වැඩි කරන්න ඕන. ආයතන පාඩු නම් එහි වගකීම ලොකු පුටු වලට පවරන්න ඔන

    සියළුම පාසල් වල පහසුකම් එක හා සමාන කරන්න ඕන. ගුරුවරුන් ගෙන් උපරිම වැඩ ගන්න ඕන. රිසාල්ට් පෙන්නන්නෙ නැති ගුරුවරුන්ට මාස තුනක සහන කාලයක් දීලා වෙන රසාවක් හොයා ගන්න කියල කියන්න ඕන.

    සියළු නව නිපැයුම් කරුවන්ගෙ අදහස් ක්‍රියාත්මක කරන්න වෙනම බැංකු ඒකකයක් ස්ථාපිත කරන්න ඕන. රට පුරා ශාකාවල් අවශ්‍ය නෑ. ඒක වානිජ බැංකුවක් විතරයි. උපරිම සහන දෙන්න ඕන නිර්මානයන් සදහා. නව නිර්මාන ඇති කිරිම සදහා පමණක් ණය දෙන ආයතනයක් වෙන්න ඕන

    සෑම පලාතකම එලවලු සදහා ආර්තික මද්‍යස්තානයක් හදන්න ඕන. සතොස දියුනු කරන්න ඕන ඒ විතරක් මදි පහසුකම් වැඩි කරන්න ඕන කාර්‍යක්ශම කරන්න ඕන

    වැවිලි කර්මාන්ත සදහා සහන දෙන්න ඕන. ( මෙන්න මේ අතිරික්තය වෙනුවෙන් පමනක් මුදල් අච්චු ගැසීම ප්‍රමානවත් )

    ලොකුම දේ චන්දෙ ඉල්ලන්න පුලුවන් වෙන්නෙ අවම අදාල ක්ශේස්ත්‍රය සදහා නිපුනත්වයට පත් ඩිග්‍රි හෝල්ඩර් කෙනෙක්ට පමණයි කියලා දැඩි තීන්දුවක් ගේන්න ඕන.

    රජයේ පූර්ණ ාදීක්ශනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවයක් ටැක්සි සේවයක් ඩිලිවරි සේවයක් ඇති කරන්න ඕන.

    සියලුම පුද්ගලයින් ඩිජිටල් කරණය කරන්න ඕන. ඒක කරන්න ඕන නිපුනත්වය මත වෙන් කල හැකි වන විදියට. උදා හරණයක් කිව්වොත් වී ගොවිතැනට සුදුසු නිපුනත්වයට පත් අය කවුද කියලා ෆිල්ටර් කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඕන. ප්‍රශ්නෙකදි ඒ ප්‍රවීනයන්ගෙ අදහස් වලට ගරු කරන්න ඕන විදියෙ ක්‍රමයක් හදන්න ඕන.

    ටැක්සි සර්විස් එකේ 80% ක පරිහරණය විශ්‍රාම ගිය සේවකයින්ට දෙන්න ඕන.

    සෝලා පැනල් රජය ගානෙ සවි කරන්න ඕන. වියදම මාසිකව අය කරගන්න ඕන. අපි හිතමු සෝලා පැනල් කොස්ට් එක ලක්ශ 5. අවුරුදු 25කින් අය කරගන්න නම් මාසෙකට ගෙවන්න ඕන ගාන 1700 වගේ නෙ. අපෙන් අය කරගන්නවා 3000 විතර. සාදාරණ ගානක් මම උඩ කිව්ව පැයක වැටුප රුපියල් 400 ක කෙනෙක් ගෙන්.

    අපනයන බෝග වගා කරන්නන්ට හොද මිලක් දෙන්න ඕන. හැබැයි වැවිය යුතු මෙට්‍රික් ටොන් ගාන සීමා කරන්න ඕන. උදා හරණයකට ගත්තොත් අර මම උඩ කිව්ව මිනිස්සු ඩිජිටල් කලාම එතනින් ෆිල්ටක් කරලා ගන්නවා ගම්මිරිස් වවන අය. අපිට වෙලද පොල ඕපන් වෙලා තියෙන්නෙ කිලී 1000 සහ ගොවින් ඉන්නෙ 100 නම් අදාල අයට පමනයක් කියනවා කිලෝ 10 ගානෙ වවන්න කියලා. අනෙකුත් බෝගත් මේ විදියටම කරනවා.

    විදේශ විණිමය ගේන්න නම්, විදෙශ් ආකර්ශණයක් තියෙන්න ඕන. ආකර්ශනයක් තියෙන්න නම් විදේශිකයින්ගෙ අත් ලිහන්න ඕන. සීමා මායිම් බිදලා දන්න ඕන. පැකේජ හදුන්වලා දෙන්න ඕන. අනුරාදපුර දිස්ත්‍රික්කයම නැරඹීමට ඩොලර් ප්‍රමානයක්. එතකොට සුද්දට එනකොටම රජයට පේ කරලා එන්න පුලුවන්. ලංකාවෙ ඕනෑම තැනක් නරඹන්න ඩොලර් 1000 පැකේජ් එකක්. එතකොට එන්ටරන්ස් ෆී අරව මේවා මොනවත් ඕන නෑ. ඌ බැලුවත් නැතත් සල්ලි ඇවිල්ලා ඉවරයි. ඊට අමතරව උන්ට ඇවිල්ල නිදහසේ ඉන්න පුලුවන් වටපිටාවක් හදන්න ඕන. කන්න ඕන නම් ඕන දෙයක් කන්න හු....න්න ඕන නම් ඒක නටන්න බොන්න බීලා හෙලුවෙන් දුවන්න ඕන නම් එහෙම. එතකොට තමා උන් ඩොලර් විසි කරන්නෙ. අනෙක් වැදගත්ම කාර්‍ය තමා ලංකාවට ආවේනික මොනවා හරි දෙයක් අපි ලෝකෙට මාකට් කරන්න ඕන. ඒක මේ අපේ ඉතිහාසය නෙවෙයි. සමහර විට අපේ කෑම වර්ග... මම හිතනවා ඉතිහාසෙ මාකට් කරනවට වඩා වකබල් කියලා ඊට අමතරව ලෝකෙ ප්‍රසිද්ද ෆෙස්ටිවල් වගේ ඒවා ලංකාවෙ තව තියන්න ඕන. ෆුඩ් ෆෙස්ටිවල් වගේ.

    තව ප්‍රදාන අපනයන ආදායම් වල අමුද්‍රව්‍ය හැකි තරම් රට තුල නිශ්පාදනයට දිරි දෙන්නම ඕන. නැත්නම් ඩොලර් නැවත පිටරටට ඇදිලා යනවා.

    තව මොනා ද අදහ්ස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172

    Don't waste your fucking time ban. Owa hitana welawe karanna deyak nathan nidaganin.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,048
    113
    දෙහිවල
    බම්පි
    ගොඩක් දේවල් කියලා තියෙනවා
    පැයට 400 නම් කරන එකක් නැහැ නේද? 400 X 8 X 22
     
    Last edited:
    • Like
    Reactions: Venux

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අවුලක් නෑ.. ඕවා කරන නායකයෝ මේ රටේ බිහිවෙයි ද බං?
    බලපන් හැම එකාම කරේ එදා වේල tours තමයි. උන්ගේ ගොඩ වැඩි කර ගත්තා..
    තව එකක්.. වෙළඳ පොළ නිදහස් කරන්න ඕන. ඒකාධිකාර හදලා බෑ. රටක් ගොඩ දාන්න..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බම්පි
    ගොඩක් දේවල් කියලා තියෙනවා
    පැයට 400 නම් කරන එකක් නැහැ නේද? 400 X 8 X 22
    මම හිතන්නෙ මිනිස්සුන්ගෙ අත මිට සරු නොකර මිනිස්සුන්ගෙ අදහස් එලියට ගන්න බෑ. දුප්පත් එකා හැමදාම දුප්පත් වෙලාම ඉන්නෙ ආසාවට නෙවෙයි. ඌ ණයක් වත් ගන්නෙ නැත්තෙ ගෙවන්න වත්කමක් නැති නිසා. ණයක් අරන් යම්කිසි ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න උන් මට ඕනෑ තරම් හම්බ වෙලා තියෙනවා. උන්ට ණය නොදෙන්නෙත් ගෙවන්න හැකියාවක් නෑ කියලා බැංකු විසින් තීරණය කරන නිසා. නමුත් ඌට උගේ හැකියාව ගැන විශ්වාසයි. බැංකුව උගේ හැකියාව හොයලවත් බලන්නෙ නැතුව රිජෙක්ට් කරලා දානවා.
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,821
    113
    එකමත් එක රටක
    ලොකුම දේ චන්දෙ ඉල්ලන්න පුලුවන් වෙන්නෙ අවම අදාල ක්ශේස්ත්‍රය සදහා නිපුනත්වයට පත් ඩිග්‍රි හෝල්ඩර් කෙනෙක්ට පමණයි කියලා දැඩි තීන්දුවක් ගේන්න ඕන.
    කවුද මේක ගෙනල්ල සම්මත කරගන්න ඕන? :rofl:
     
    • Haha
    Reactions: Die-hard

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවුලක් නෑ.. ඕවා කරන නායකයෝ මේ රටේ බිහිවෙයි ද බං?

    ලොවෙත් නැත.. බිහි වෙන්න දෙන්නෙත් නැත්තෙ දැනට ඉන්න පලකයො. නිකන් හිතපන් කො කාබනික පොහොර ප්‍රශ්නෙ නිසා කී දෙනෙක්ට ගෙදර යන්න උනා ද. කී දෙනෙක් රස්සාවෙන් එලෙව්ව ද. ඉතින් ඕවා බලන් ඉන්න අනෙක් උන් මොකද්ද කරන්නෙ. දේශපාලකයො කියන දෙයක් කරලා නිකන් ඉන්නවා.

    හදන්න ඕන රට නෙවෙයි.. මිනිස්සුන්ගෙ ඔලු. රට ඉබේ හැදෙනවා එතකොට
    බලපන් හැම එකාම කරේ එදා වේල tours තමයි. උන්ගේ ගොඩ වැඩි කර ගත්තා..

    ඔව් තාමත් එදා වේල හොයා ගන්න නෙ මහ බැංකුව මේ ගේම ගහන්නෙ.

    තව එකක්.. වෙළඳ පොළ නිදහස් කරන්න ඕන. ඒකාධිකාර හදලා බෑ. රටක් ගොඩ දාන්න..
    අනිවාර්‍යෙන්ම නිදහස් කරන්න ඕන. හැබැයි ඉම්පෝට් වලට නෙවෙයි. දේශීය නිශ්පාදනයට. ඉලෙක්ට්‍රොනික්ස් එහෙම ඉගන ගන්න හරි හමන් කැම්පස් එකක් නෑ. ටෙක්නොලොජි ඉගෙන ගන්න හරි හමන් කැම්පස් එකක් නෑ. පිට රට ස්ටුඩන්ට්ස් ලට ලංකාවෙ ඉගන ගන්න ඩිග්‍රිය කරන්න අව්ස්තාව දෙන්න ඕන. වෙනමම කැම්පස් හදන්න ඕන වෙනමම ගම්මාන හදන්න ඕන.

    කවුද මේක ගෙනල්ල සම්මත කරගන්න ඕන? :rofl:
    🤭 🤭 🤭 🤭 🤭 සම්මත කරගන්න බැරි නිසා නෙ බං මෙහෙම වෙලා ඉන්නෙ. සියතින් ගෙල සිදගන්න වගේ වැඩක්. මම හිතන්නෙ නෑ එකෙක් ඇති කියලා ඔක්කොමලා ගෙදර
    ------ Post added on Jan 24, 2022 at 2:20 PM

    Don't waste your fucking time ban. Owa hitana welawe karanna deyak nathan nidaganin.
    මම මගේ හිත හදාගත්තා බං. නිකන් ඉන්න ටයිම් එකේ හිතෙන දේවල් :yes: :yes: :yes:
    ------ Post added on Jan 24, 2022 at 2:21 PM
     
    • Like
    Reactions: scorpion MW

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ මේ කියන ඒව කරනවට වඩා නම් මචං ඕව ඔය ව්දියට තියෙන රටකට් යන එක ලේසී.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    උබේ ලිස්ට් එක දිග වැඩියි
    දැන් ලංකාවේ තත්වේ බස් හෝල්ට් එකක ඉන්න හිගන්නෙක් වගේ
    එක වේලක් කෑවොත් අනිත් වෙල කන්න අයෙත් තව කෙනෙක්ගෙන් හිගකන්න ඕනේ

    එක නිසා ක්ෂණික ක්‍රම ඕනේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    මම හිතන්නෙ මිනිස්සුන්ගෙ අත මිට සරු නොකර මිනිස්සුන්ගෙ අදහස් එලියට ගන්න බෑ. දුප්පත් එකා හැමදාම දුප්පත් වෙලාම ඉන්නෙ ආසාවට නෙවෙයි. ඌ ණයක් වත් ගන්නෙ නැත්තෙ ගෙවන්න වත්කමක් නැති නිසා. ණයක් අරන් යම්කිසි ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න උන් මට ඕනෑ තරම් හම්බ වෙලා තියෙනවා. උන්ට ණය නොදෙන්නෙත් ගෙවන්න හැකියාවක් නෑ කියලා බැංකු විසින් තීරණය කරන නිසා. නමුත් ඌට උගේ හැකියාව ගැන විශ්වාසයි. බැංකුව උගේ හැකියාව හොයලවත් බලන්නෙ නැතුව රිජෙක්ට් කරලා දානවා.
    උබ මෙතන විදේශ ආයෝජන ගේන්න කතා කරලා ප්‍රධානම කාරනාව වෙන ලාබ මිනිස් ශ්‍රමය අහක් කරන්න කතා කරනවා. එතනම fail. අනිත් දේ ඔය දුප්පත් තියන මිනිස්සු සාමාන්‍යයෙන් රස්සාවක් කරන මිනිහෙක් වගේ තුන්ගුණයක් විතර මාසේකට හොයනවා. සමහර වුන් ඉන්ජිනේරු වන්ටතූ වඩා. උන්ට වෙලා තියෙන්නේ ඒ සල්ලි බාර්වලට පූජා කරන එක.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Thaman Ugath kiyala hithapu gaman oya wage wikara hithenawa machan. ubata hakiyawak awasthawak nathi dewal gana hithanna epa.

    174.jpg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹ මේ කියන ඒව කරනවට වඩා නම් මචං ඕව ඔය ව්දියට තියෙන රටකට් යන එක ලේසී.
    අපි එහෙම හිතන එක වැරදි බන්. ඇයි අපි ඉපදුන රටේ අපිට ජීවත් වෙන්න බැරි කරලා තියෙන්නෙ. ඇයි අපි ානුන්ගෙ රටකට ගිහින් ජීවත් වෙන්න හිතන්නෙ. මචන් සක්කිලි 225 ක් නිසා කොටි දෙකක් ජනතාවට අපහසු කම් ඇති වෙනවා නම් ( සමාවෙන්න කෝටි දෙකින් තුන් දෙනෙක් අඩු කරලා ගනන් හදාගන්න ) අපි වෙනස් කරන්න ඕන රට නෙවෙයි. අපේ වෝට් එක.
     
    • Like
    Reactions: Any.key

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ රට හදනවා නම් හදන්න පුලුවන් කියලා හිතෙන ක්‍රමය ගැන මගේ පොඩි අදහසක්. ප්‍රැක්ටිකල් නැති වෙයි ඒ වුනාට කට්ටියන්ගෙ අදහස් මොනා ද ඒක ගැන.

    ඉස්සර වෙලාම මේ රටේ ඕනෑම මිනිහෙක්ගෙ දිනක වැටුප අවමය පැයකට රුපියල් 400 කට වගේ ගේන්න ඕන. මේ ගානට ඇග්‍රි නොවන ඕනෑම කම්පැනි එකකින් දඩයක් ගේන වැඩ පිලිවෙලක් හදන්න ඕන

    රජයේ ආයතන වල මුල් පුටු වල වගකීම වැඩි කරන්න ඕන. ආයතන පාඩු නම් එහි වගකීම ලොකු පුටු වලට පවරන්න ඔන

    සියළුම පාසල් වල පහසුකම් එක හා සමාන කරන්න ඕන. ගුරුවරුන් ගෙන් උපරිම වැඩ ගන්න ඕන. රිසාල්ට් පෙන්නන්නෙ නැති ගුරුවරුන්ට මාස තුනක සහන කාලයක් දීලා වෙන රසාවක් හොයා ගන්න කියල කියන්න ඕන.

    සියළු නව නිපැයුම් කරුවන්ගෙ අදහස් ක්‍රියාත්මක කරන්න වෙනම බැංකු ඒකකයක් ස්ථාපිත කරන්න ඕන. රට පුරා ශාකාවල් අවශ්‍ය නෑ. ඒක වානිජ බැංකුවක් විතරයි. උපරිම සහන දෙන්න ඕන නිර්මානයන් සදහා. නව නිර්මාන ඇති කිරිම සදහා පමණක් ණය දෙන ආයතනයක් වෙන්න ඕන

    සෑම පලාතකම එලවලු සදහා ආර්තික මද්‍යස්තානයක් හදන්න ඕන. සතොස දියුනු කරන්න ඕන ඒ විතරක් මදි පහසුකම් වැඩි කරන්න ඕන කාර්‍යක්ශම කරන්න ඕන

    වැවිලි කර්මාන්ත සදහා සහන දෙන්න ඕන. ( මෙන්න මේ අතිරික්තය වෙනුවෙන් පමනක් මුදල් අච්චු ගැසීම ප්‍රමානවත් )

    ලොකුම දේ චන්දෙ ඉල්ලන්න පුලුවන් වෙන්නෙ අවම අදාල ක්ශේස්ත්‍රය සදහා නිපුනත්වයට පත් ඩිග්‍රි හෝල්ඩර් කෙනෙක්ට පමණයි කියලා දැඩි තීන්දුවක් ගේන්න ඕන.

    රජයේ පූර්ණ ාදීක්ශනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවයක් ටැක්සි සේවයක් ඩිලිවරි සේවයක් ඇති කරන්න ඕන.

    සියලුම පුද්ගලයින් ඩිජිටල් කරණය කරන්න ඕන. ඒක කරන්න ඕන නිපුනත්වය මත වෙන් කල හැකි වන විදියට. උදා හරණයක් කිව්වොත් වී ගොවිතැනට සුදුසු නිපුනත්වයට පත් අය කවුද කියලා ෆිල්ටර් කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඕන. ප්‍රශ්නෙකදි ඒ ප්‍රවීනයන්ගෙ අදහස් වලට ගරු කරන්න ඕන විදියෙ ක්‍රමයක් හදන්න ඕන.

    ටැක්සි සර්විස් එකේ 80% ක පරිහරණය විශ්‍රාම ගිය සේවකයින්ට දෙන්න ඕන.

    සෝලා පැනල් රජය ගානෙ සවි කරන්න ඕන. වියදම මාසිකව අය කරගන්න ඕන. අපි හිතමු සෝලා පැනල් කොස්ට් එක ලක්ශ 5. අවුරුදු 25කින් අය කරගන්න නම් මාසෙකට ගෙවන්න ඕන ගාන 1700 වගේ නෙ. අපෙන් අය කරගන්නවා 3000 විතර. සාදාරණ ගානක් මම උඩ කිව්ව පැයක වැටුප රුපියල් 400 ක කෙනෙක් ගෙන්.

    අපනයන බෝග වගා කරන්නන්ට හොද මිලක් දෙන්න ඕන. හැබැයි වැවිය යුතු මෙට්‍රික් ටොන් ගාන සීමා කරන්න ඕන. උදා හරණයකට ගත්තොත් අර මම උඩ කිව්ව මිනිස්සු ඩිජිටල් කලාම එතනින් ෆිල්ටක් කරලා ගන්නවා ගම්මිරිස් වවන අය. අපිට වෙලද පොල ඕපන් වෙලා තියෙන්නෙ කිලී 1000 සහ ගොවින් ඉන්නෙ 100 නම් අදාල අයට පමනයක් කියනවා කිලෝ 10 ගානෙ වවන්න කියලා. අනෙකුත් බෝගත් මේ විදියටම කරනවා.

    විදේශ විණිමය ගේන්න නම්, විදෙශ් ආකර්ශණයක් තියෙන්න ඕන. ආකර්ශනයක් තියෙන්න නම් විදේශිකයින්ගෙ අත් ලිහන්න ඕන. සීමා මායිම් බිදලා දන්න ඕන. පැකේජ හදුන්වලා දෙන්න ඕන. අනුරාදපුර දිස්ත්‍රික්කයම නැරඹීමට ඩොලර් ප්‍රමානයක්. එතකොට සුද්දට එනකොටම රජයට පේ කරලා එන්න පුලුවන්. ලංකාවෙ ඕනෑම තැනක් නරඹන්න ඩොලර් 1000 පැකේජ් එකක්. එතකොට එන්ටරන්ස් ෆී අරව මේවා මොනවත් ඕන නෑ. ඌ බැලුවත් නැතත් සල්ලි ඇවිල්ලා ඉවරයි. ඊට අමතරව උන්ට ඇවිල්ල නිදහසේ ඉන්න පුලුවන් වටපිටාවක් හදන්න ඕන. කන්න ඕන නම් ඕන දෙයක් කන්න හු....න්න ඕන නම් ඒක නටන්න බොන්න බීලා හෙලුවෙන් දුවන්න ඕන නම් එහෙම. එතකොට තමා උන් ඩොලර් විසි කරන්නෙ. අනෙක් වැදගත්ම කාර්‍ය තමා ලංකාවට ආවේනික මොනවා හරි දෙයක් අපි ලෝකෙට මාකට් කරන්න ඕන. ඒක මේ අපේ ඉතිහාසය නෙවෙයි. සමහර විට අපේ කෑම වර්ග... මම හිතනවා ඉතිහාසෙ මාකට් කරනවට වඩා වකබල් කියලා ඊට අමතරව ලෝකෙ ප්‍රසිද්ද ෆෙස්ටිවල් වගේ ඒවා ලංකාවෙ තව තියන්න ඕන. ෆුඩ් ෆෙස්ටිවල් වගේ.

    තව ප්‍රදාන අපනයන ආදායම් වල අමුද්‍රව්‍ය හැකි තරම් රට තුල නිශ්පාදනයට දිරි දෙන්නම ඕන. නැත්නම් ඩොලර් නැවත පිටරටට ඇදිලා යනවා.

    තව මොනා ද අදහ්ස්

    machan ube girl friend gana kiyada?man suddek set karannam kemathi nam
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබ මෙතන විදේශ ආයෝජන ගේන්න කතා කරලා ප්‍රධානම කාරනාව වෙන ලාබ මිනිස් ශ්‍රමය අහක් කරන්න කතා කරනවා. එතනම fail. අනිත් දේ ඔය දුප්පත් තියන මිනිස්සු සාමාන්‍යයෙන් රස්සාවක් කරන මිනිහෙක් වගේ තුන්ගුණයක් විතර මාසේකට හොයනවා. සමහර වුන් ඉන්ජිනේරු වන්ටතූ වඩා. උන්ට වෙලා තියෙන්නේ ඒ සල්ලි බාර්වලට පූජා කරන එක.
    ඒක උන්ගෙ වැඩක්. ඒකට රජයට කරන්න දෙයක් නෑ.. මින්ස් ශ්‍රමය ලාභ කරලා විදේශ විනිමය හොයන එක මෝඩ වැඩක්. කාලයක් යයි ශ්‍රමයහි වටිනාකම ඔයිට වඩා අඩු වෙන. හැබැයි ලංකාව ඒ තත්වෙ නෑ නේ. ලංකාවෙ මොලෝ ලබ්බක් නොකර රටින් හැම දේම ගේන එකෙන් වෙන්නෙ මොකද්ද ? බඩු මිල ඉහල යනවා. මිනිස්සුන්ගෙ පඩි කවදාවත් ඉහල ගිහින් නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹල වගේ ලොරි ටෝක්ස් දෙන උන්ට සතියක් රට බාර දෙන්න ඕන මමනම් කියන්නෙ කලන්තේ දාල අැදන් වැටෙන්න..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබේ ලිස්ට් එක දිග වැඩියි
    දැන් ලංකාවේ තත්වේ බස් හෝල්ට් එකක ඉන්න හිගන්නෙක් වගේ
    එක වේලක් කෑවොත් අනිත් වෙල කන්න අයෙත් තව කෙනෙක්ගෙන් හිගකන්න ඕනේ

    එක නිසා ක්ෂණික ක්‍රම ඕනේ
    විකනමු :yes: :yes: :yes: අවුරුදු 70 තිස්සෙ විනාශ වුන රටකට ක්ශනික ක්‍රම නම් ඕන ඉතින් විකුනන එක තමා

    උඹල වගේ ලොරි ටෝක්ස් දෙන උන්ට සතියක් රට බාර දෙන්න ඕන මමනම් කියන්නෙ කලන්තේ දාල අැදන් වැටෙන්න..
    දැන් කියලත් වෙනසාක් නෑ... තව ටික දවසකින් කලන්තෙ දාලා ඇදන් වැටෙයි
    ------ Post added on Jan 24, 2022 at 2:41 PM

    machan ube girl friend gana kiyada?man suddek set karannam kemathi nam
    සුද්දො එන්නෙ පන්සල් ටික වැදලා යන්න නෙවෙයි නෙ. සුද්දො එන්නෙ එන්ජෝයි කරන්න.

    මෙහෙම හිතමු ඔතන මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ ගාන අහන්නෙ මේ රටේ ගණිකා වුර්තිය නෑ කියලා හිතල ද ?

    මේ රටේ හැම දේම හොරෙන් වෙනවා මචන්. සුද්දො ආවම සුද්දොන්ට කෙල්ලො සෙට් කරලා දෙන්නෙ නෑ කියලා හිතනව ද ?

    සුද්දො ඇවිල්ලා බඩු ගහන්නෙ නෑ කියලා හිතනව ද. ාපිට දුක් වෙන්න දෙයක් නෑ ඒක ගැණ. සුද්දොන්ට අල්ලන්න කැමති කෙල්ලො අල්ලයි. අකමැති එකා පාඩුවෙ ඉදියි..
    ------ Post added on Jan 24, 2022 at 2:44 PM

    Thaman Ugath kiyala hithapu gaman oya wage wikara hithenawa machan. ubata hakiyawak awasthawak nathi dewal gana hithanna epa.
    මම උගත් කමට කිව්ව දෙයක් නෙවෙයි මේක. අනික මේ රට උගතුන්ගෙන් වැඩ ගන්න රටක් නෙවෙයි.. මම නම් එච්චර උගත් නෑ බ්‍රෝ. මේ රටේ ඩබල් ඩිග්‍රි කාරයෝ ඔන තරම් ඉන්නවා. ඒ වුනාට තීන්දු තීරන ගන්නෙ අමු මී හර්ක් කියලා විතරක් හිතා ගන්න. මේ රටේ හීන විතරයි බලන්න පුලුවන් මේ කාලකන්නි ඉන්නකන්
    ------ Post added on Jan 24, 2022 at 2:47 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සුද්දො එන්නෙ පන්සල් ටික වැදලා යන්න නෙවෙයි නෙ. සුද්දො එන්නෙ එන්ජෝයි කරන්න.

    මෙහෙම හිතමු ඔතන මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ ගාන අහන්නෙ මේ රටේ ගණිකා වුර්තිය නෑ කියලා හිතල ද ?

    මේ රටේ හැම දේම හොරෙන් වෙනවා මචන්. සුද්දො ආවම සුද්දොන්ට කෙල්ලො සෙට් කරලා දෙන්නෙ නෑ කියලා හිතනව ද ?

    සුද්දො ඇවිල්ලා බඩු ගහන්නෙ නෑ කියලා හිතනව ද. ාපිට දුක් වෙන්න දෙයක් නෑ ඒක ගැණ. සුද්දොන්ට අල්ලන්න කැමති කෙල්ලො අල්ලයි. අකමැති එකා පාඩුවෙ ඉදියි..
    denata tiyena vidiyayi, goverment eken diri ganvana ekayi dekak kiyala nodanna moda buruvek....den toursam tiyena hema ratema pitarata un avama kello sapayavada?

    monavada oyi me gon katha... kalekata kalin redda issuva kalu suddo tikak nisa una vipatha ivara kara ganna beruva innava... thava alllanna katha
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනිවාර්‍යෙන්ම නිදහස් කරන්න ඕන. හැබැයි ඉම්පෝට් වලට නෙවෙයි. දේශීය නිශ්පාදනයට. ඉලෙක්ට්‍රොනික්ස් එහෙම ඉගන ගන්න හරි හමන් කැම්පස් එකක් නෑ. ටෙක්නොලොජි ඉගෙන ගන්න හරි හමන් කැම්පස් එකක් නෑ. පිට රට ස්ටුඩන්ට්ස් ලට ලංකාවෙ ඉගන ගන්න ඩිග්‍රිය කරන්න අව්ස්තාව දෙන්න ඕන. වෙනමම කැම්පස් හදන්න ඕන වෙනමම ගම්මාන හදන්න ඕන.
    Import වලටත් නිදහස් කරන්න වෙනවා. දැන් බලපන් පාන් පිටි වලට ඒකාධිකාරයක් තියනවා. ඒක නිසා පිටි ආශ්‍රිත නිෂ්පාදවල මිල වැඩි. ඕනේ එකෙක්ට පිටි ගෙන්වන්න පුළුවන් උනා නම් ඔච්චර biscuit වගේ දේවල් වල මිල වැඩි වෙන්නේ නෑ.
    අනිත් එක වාහන, මෙහේ වාහන හදන වාහන වල ආරක්ෂාව නෑ. ඒපාර ඒවගේ ගිහින් මිනිස්සු මැරෙනවා, වාහන නිපදවන්න material ප්‍රශ්න එනවා, ඊට වඩා හොඳයි ආනයන කාරණා එක.
    අනිත් එක bathware, tiles වල ගාණ බලපන්. ඒවත් ඔය ආන්ඩුවේ හෙංචයියන් ත දීපු සහන තමයි