ehema ewun me loke nathi hinda.ඇත්තටම රට හදන්න අවශ්‍ය
උගත් බුද්ධිමත් ( හොරකම් කරන්නේ නැති ) පිරිසක් එකතු වෙලා
අලුත් පක්ෂයක් හදලා ගේමට බහින්න බැරි හේතු මොනාද ??
ඇයි ඒක වෙන්නේ නැත්තේ.
මැරුම් කරන්න වෙයි කියන බය නිසාද ?
මේ රට හදන්න පුළුවන් විදි උබලට හිතෙන විදිහට කියපන්