රට හදන්න අලුත් පක්ෂයක් !!!

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    ඇත්තටම රට හදන්න අවශ්‍ය
    උගත් බුද්ධිමත් ( හොරකම් කරන්නේ නැති ) පිරිසක් එකතු වෙලා
    අලුත් පක්ෂයක් හදලා ගේමට බහින්න බැරි හේතු මොනාද ??
    ඇයි ඒක වෙන්නේ නැත්තේ.


    මැරුම් කරන්න වෙයි කියන බය නිසාද ?

    මේ රට හදන්න පුළුවන් විදි උබලට හිතෙන විදිහට කියපන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ රටේ ශාපෙන් මිදෙන්න රාජපස්සලා බිලිදෙන්න ඕනෙ.
     
    • Love
    Reactions: TK Banda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇත්තටම රට හදන්න අවශ්‍ය
    උගත් බුද්ධිමත් ( හොරකම් කරන්නේ නැති ) පිරිසක් එකතු වෙලා
    අලුත් පක්ෂයක් හදලා ගේමට බහින්න බැරි හේතු මොනාද ??
    ඇයි ඒක වෙන්නේ නැත්තේ.


    මැරුම් කරන්න වෙයි කියන බය නිසාද ?

    මේ රට හදන්න පුළුවන් විදි උබලට හිතෙන විදිහට කියපන්
    ehema ewun me loke nathi hinda.

    hamotama personal ajenda thiyenawa.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේක මල්ලි රාජපක්ෂලගේ රට. මිනිස්සු ජන්දේ දෙනවා නම් ඊට ඒහා මොනවද ?
     
    • Sad
    • Like
    Reactions: Boniya and TK Banda

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මිනිස්සු තමුංගෙ පෞද්ගලික වාසි ගැන නොහිතා රට ගැන හිතල චන්දෙ දෙන්න ගත්ත දවසට දියුනු වෙයි
    ජාතිවාද , ආගම්වාද දේශපාලකයො තමුන්ව රවටල චන්දය වෙනුවෙන් පාවිච්චි කරන දෙයක් කියල තේරුම් අරන් ඒවට අහුනොවී රටට වැඩක් කරන්න ඕන මිනිහට චන්දෙ දෙන්න ගත්ත දවසට රට දියුනු වෙයි
    දේශපාලුවො කියන්නෙ හොරකම් කරන්න බලයලත් පිරිසක් නෙමේ, අමුතු නීතියක් ඔවුන්ට නෑ, ඔවුන් අප පත්කලගත් සේවකයන් පමනයි , කියල මිනිස්සු අවබෝද කරන් හැසිරෙන්න ගත්ත දවසට රට දියුනු වෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    නාකි පරාණ ඉන්නකම් මේ රටේ , ඇමරිකාවෙ පක්ශයක ශාකාවක් දැම්මත් අපේ උන් දෙන්නේ මහින්ද මහත්තයට
     
    • Sad
    Reactions: TK Banda

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Mama nam kamathi.habai ithin owath ekka ottu weddi kohomada ban rassawak karanne. Family eka geniyannai rata hadannai nam salli karayek wenna one nattam fund karanna one.awanka minissuta enna bari eka hethuwak oka.
     
    • Love
    Reactions: TK Banda