රට හදන්න කරන්න පුළුවන් දේවල්

මේවයින් මොනවද හොඳ? ඕන තරමක් වොට් කරන්න පුළුවන්.

  • දේශපාලනය ගරු සේවයක් කිරීම. පඩි/දීමනා/පෙන්ෂන් නැහැ

    Votes: 14 56.0%
  • රජයේ සේවය කප්පාදුව. ඉන්න උන් පන්නන්න බැරි හින්ද රජයේ සේවයට බඳවාගැනීම අවුරුදු 10ට දැඩිව සීමා කිරීම

    Votes: 17 68.0%
  • රජයේ උන්ට පඩියෙන් කොටසක් කැපෙන විදියේ පෙන්ෂන් එකක් ඇති කිරීම (EPF වගේ).

    Votes: 13 52.0%
  • පුද්ගලික බස් තනි ආයතනයකට පැවරීම මගින් තරඟය නැති කිරීම (බස් අයිතිකාරයෝ කොටස් හිමියෝ වෙන)

    Votes: 8 32.0%
  • කොච්චි වල ටිකට් ගණන් පොඩ්ඩක් වැඩි කරලා පහසුකම් වැඩි කිරීම

    Votes: 13 52.0%
  • කැම්පස් නොමිලේ දීම නතර කරලා ශිෂ්‍ය ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

    Votes: 14 56.0%
  • රජයේ උන්ට KPI මත පඩි/increment. KPI විදියට කාර්යක්ෂමතාව, customer feedback වගේ ඒවා.

    Votes: 19 76.0%
  • පාඩු ලබන රජයේ ව්‍යාපාර, රජයේ බාවිතයට අරගෙන නැති ඉඩම් වලට පුද්ගලික ආයෝජනය

    Votes: 14 56.0%
  • මනාප චන්ද ක්‍රමය අවලංගු කිරීම

    Votes: 16 64.0%
  • මාර්ග නීති කඩ කිරීමට දඩ මුදල් වැඩි කිරීම, license අවුරුදු කීපෙකට අවලංගු කිරීම. පොලිසියට බොඩි කැමරා.

    Votes: 14 56.0%

  • Total voters
    25

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ඕනි ඔය ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ලංකාව වගේ රටවල් වලට ගැලපෙන්නේ නැහැ මොකද ඕක බටහිර සංකල්පයක් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වෙච්ච අද ආසියාවේ දියුණුම රටවල් චීනය සිංගප්පුරුව වගේ රටවල් වලට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ
     

    sureshdb

    Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    පාඩු ලබන රාජ්‍ය ආයතන ටික පෞද්ගලීකරණය කරන්න ඕනි නැත්තන් Gov + Private එකතු කරල වැඩ කරන්න ඕනි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    ඔක්කොටම ඉස්සෙල්ලා මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්න ඕන. බත් පැකට් එකටයි, අරක්කු බෝතලේටයි තමන්ගේ වටිනා ඡන්ද බලේ විකුණන පුරුද්ද නැතිවෙන්න ඕන. උගත්, බුද්ධිමත් මිනිස්සු ඉහල තලවලට යවන්න ඕන. මූලික ම දේ හැදෙන්නෙ නැතුව අනිත් ඒවා වෙනස් කරන එකේ ප්‍රයෝජනයක් නෑ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Siyalu de nomile deema nawaththala nayata denna ona.
    Price, quality wage dewal inspect karanna witharak rajaya madihath wela puluwan tharam pawdgalee karanaya karanna ona.

    Siyalu deshapalakayange, rajya sewakayange ha owunge pawule ayage lankawe ho pitarata wathkam barakam prakasha awruddak gane laba genna ona.

    Adayam nathi abaditha, leddu, wayasaka wage ayata pamanak samurdi denna ona.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    ඔතන ඔය කියන දේවල් වලින් මහ ලොකු දෙයක් කරන්න බැහැ බන්. ලංකාවේ වැඩ කරන ක්‍රම වෙනස් කරන්න ඕනේ කාලේත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. නැතුව එක තැන ලපන් ගමන් ඉන්න කොට කෙලවෙනවා. අපි තාම raw material රට යවන්නේ. ඒක නවත්තන්න ඕනේ. අනික බලපන් අපේ තේ වලට වෙලා තියන දේ. ඉන්න හැත්ත වැඩ කරන්නේත් නැහැ. යාන්ත්‍රික කරන්න දෙන්නේත් නැහැ. අන්තිම දේ අපි තාම උගන්වන්නේ කාලාක්ලා හදාගන්න මිසක් වෙන වැඩකට ඇති විදිහට නෙමේ.නොමිලේ අධ්‍යාපන අවස්ථා වැඩි කරන්න ඕනේ. දැන් බලපන් ලංකාවේ open university එක. ඕකේන් උපාධියක් ගන්න එක පුදුම අමාරුයි. එහෙම නෙමේ වෙන්න ඕනේ. හැමෝටම දරන්න පුළුවන් විදිහට උගන්නලා එලියට දාන එක.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    ලොකු තොවිලයක් නටල බලියක් අරින්න ඕනෙ....
    ඒකොරල අවසානෙ, පෙරේත ගොටු 225ක්, දියවන්නාව තොටුපොලෙන් ගෙවල යකුන්ට කැපකරන්න ඕනෙ...
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    1) 20 සංශෝදනය අහෝසි කරලා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීන කරන්න ඕනෙ 19 වගේ. ස්වාධීන කොමිෂන් වලට කිසිම දේශපාලකයෙක්ට කතා කරලා බලපෑම් කරන්න බැරි කරන්න ඕනේ.
    2) කෑම අනන් මනන් වලින් ගහන වක්‍ර බදු අයින් කරලා හැමෝටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා ආදායමේ සහ වත්කමේ හැටියට බදු ගහන්න ඕනෙ. දැන් තියෙන විදිහට තියෙන එකයි නැති එකයි දෙන්නම ගෙවන්නෙ එකම ගනන් හාල් තුනපහ වලින්
    3) අධ්‍යාපනය හදන්න ඕනෙ පොඩි තැන ඉදන් ළමයින්ගෙ ඇටිටියුඩ් හදලා රේසිසම් පිටුදකින්න. ආගම් කරතියන් යන එක අතාරින්න ඕනෙ. ලෝකයේ දියුණුම රටවල් අඩුවෙන්ම ආගම අදහන රටවල්.
    ඔය ටික කළා නම් අවුරුදු දහයක් මේ රට ගොඩ

    4) පාඩු ලබන ආයතන පබ්ලික් ප්‍රයිවට් පාට්නර්ෂිප් එකකට යන්න ඕනෙ
    ------ Post added on Nov 12, 2021 at 10:21 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Siyalu de nomile deema nawaththala nayata denna ona.
    Price, quality wage dewal inspect karanna witharak rajaya madihath wela puluwan tharam pawdgalee karanaya karanna ona.

    Siyalu deshapalakayange, rajya sewakayange ha owunge pawule ayage lankawe ho pitarata wathkam barakam prakasha awruddak gane laba genna ona.

    Adayam nathi abaditha, leddu, wayasaka wage ayata pamanak samurdi denna ona.

    ceptco, litro, CEB ehema kotI 1000+++ naya wela thiyenne janathawata nayata dilada???
    mulinma sakkili deshapalakayo horak karana eka nawaththanna ona.
    wigananaya apahu genna ona,
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔක්කොටම ඉස්සෙල්ලා මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්න ඕන. බත් පැකට් එකටයි, අරක්කු බෝතලේටයි තමන්ගේ වටිනා ඡන්ද බලේ විකුණන පුරුද්ද නැතිවෙන්න ඕන. උගත්, බුද්ධිමත් මිනිස්සු ඉහල තලවලට යවන්න ඕන. මූලික ම දේ හැදෙන්නෙ නැතුව අනිත් ඒවා වෙනස් කරන එකේ ප්‍රයෝජනයක් නෑ.



    ආකල්ප වෙනස් කරන්න කිව්වාම අපේ මිනිස්සු 😆
     
    • Haha
    Reactions: Stimulus mind

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ceptco, litro, CEB ehema kotI 1000+++ naya wela thiyenne janathawata nayata dilada???
    mulinma sakkili deshapalakayo horak karana eka nawaththanna ona.
    wigananaya apahu genna ona,
    Horakan karana eka nawaththanna puluwanda? baha, enisa awama karanna puluwan dewal witharai kiyala thiyenne.

    awrudda gane deshapalakayange niladareenge lankawe pitarata wathkam barakam prakasha gaththama, privatize kalama horakan karanna puluwan chance godak adu wenawa.
    wena horakan nawaththanawa kiyala karanna puluwan practical deyak naha.

    janathawa kiyanneth horu thama. Lankawe bahutharayak horu inne.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    ceptco, litro, CEB ehema kotI 1000+++ naya wela thiyenne janathawata nayata dilada???
    mulinma sakkili deshapalakayo horak karana eka nawaththanna ona.
    wigananaya apahu genna ona,
    ඇත්ත කතාව ඔව්. අපිට ණයට දීලා තමයි. දේශපාලකයෝ හොරා කෑවා කියන දේට වඩා ඇයි ඕවා නය උනේ කියලා බැලුවොත් තේරෙයි අපිට අඩු ගන්න වලට දීලා කියලා.
     
    • Like
    Reactions: sithija.h