රට හදන්න කරන්න පුළුවන් දේවල් ගැන උඹලගේ අදහස් කොටාගෙන පලයන්කෝ.
බැසිල් ව මුහුද ට බිලි දෙන්න ඕනීරට හදන්න කරන්න පුළුවන් දේවල් ගැන උඹලගේ අදහස් කොටාගෙන පලයන්කෝ.


Siyalu de nomile deema nawaththala nayata denna ona.
Price, quality wage dewal inspect karanna witharak rajaya madihath wela puluwan tharam pawdgalee karanaya karanna ona.
Siyalu deshapalakayange, rajya sewakayange ha owunge pawule ayage lankawe ho pitarata wathkam barakam prakasha awruddak gane laba genna ona.
Adayam nathi abaditha, leddu, wayasaka wage ayata pamanak samurdi denna ona.
ඔක්කොටම ඉස්සෙල්ලා මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්න ඕන. බත් පැකට් එකටයි, අරක්කු බෝතලේටයි තමන්ගේ වටිනා ඡන්ද බලේ විකුණන පුරුද්ද නැතිවෙන්න ඕන. උගත්, බුද්ධිමත් මිනිස්සු ඉහල තලවලට යවන්න ඕන. මූලික ම දේ හැදෙන්නෙ නැතුව අනිත් ඒවා වෙනස් කරන එකේ ප්රයෝජනයක් නෑ.
Horakan karana eka nawaththanna puluwanda? baha, enisa awama karanna puluwan dewal witharai kiyala thiyenne.ceptco, litro, CEB ehema kotI 1000+++ naya wela thiyenne janathawata nayata dilada???
mulinma sakkili deshapalakayo horak karana eka nawaththanna ona.
wigananaya apahu genna ona,
ඇත්ත කතාව ඔව්. අපිට ණයට දීලා තමයි. දේශපාලකයෝ හොරා කෑවා කියන දේට වඩා ඇයි ඕවා නය උනේ කියලා බැලුවොත් තේරෙයි අපිට අඩු ගන්න වලට දීලා කියලා.ceptco, litro, CEB ehema kotI 1000+++ naya wela thiyenne janathawata nayata dilada???
mulinma sakkili deshapalakayo horak karana eka nawaththanna ona.
wigananaya apahu genna ona,