රට හදන්න බැසිල්‍ ඕනමයි..

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඒ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් එක නේ.
    ඒත් මෙතන බැසිල් ජාතික ලැයිස්තුවේවත් නැතුව පාර්ලිමේන්තු යන්න බෑනේ.
    එහෙම නම් ඉතින් එක එකාට අයින් වෙලා හතර වටේම ඉන්න උන්ට පාර්ලිමේන්තු ගියෑකි නෙ.
    මෙතන නීතිය කඩලා ප්‍රශ්නයක් නැති උනාම ඉදිරියට ඒකත් වෙයි.

    මේක උඹේ වත් මාගේවත් රට නෙමේ බං. මේක උන්ගේ රට :lol:
     
    • Sad
    Reactions: Challenger SRT8

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බැසිලානනී අහන්න.........................
    එකපාර රට හදන්න....................... 🎶
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    බැසිලෝ පකෝ… අහන්න…
    තෝ කොවින් ගෙනත් රට කන්න…
    10 කොමිසෙ 50 කරන්ට…
    ජඩපතිය වෙලා රට කන්න..

    තූ විතරක් නූගත් අමනයා 🤮
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    මචං හැබැයි මෙහෙමයි . බැසිල් අවොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් අනිවා . එත් මචන් මහින්දට ගොටට බැසිල් පිටිපස්සේ ඉදන් ලොකු ශක්තියක් දුන්නා වගේ බැසිල් අවමත් බසිල්ටත් ශක්තියක් වෙන්න කට්ටිය ඉන්න ඕනේ . මේක දැන් බැසිල්ට තනියම ගහන්න පුළුවන් ගේමක් නෙමයි , අනිවා බැසිල්ගේ නෝනා , එඉයගෙ පවුලේ අය , දුව සහ දුවව බැදපු සුද්දා සහ එයාගේ පවුලේ අයට හරියන තනතුරු දෙන්න ඕනේ නැත්නම් බැසිල් තනි වෙනවා , ඊයට මේක තනියම අදින්න අමාරුයි . එක නිසා රට දියුණු කරන්න නම් ලොකු පිරිසක් පිටිපස්සෙන් බැසිල්ට ශක්තියක් වෙන්න ඕනේ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: මචං හැබැයි මෙහෙමයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බැසිල් එන්නේ මොන නීතියෙන් ද කියලා කවුරුත් අහන්නේ නෑ.
    නීතිය බල්ලට ගිහින් තියෙන්නේ
    විපක්ෂෙ, ජනමාධ්‍ය කතා කරන්නේ මේ කරන වැඩේ හරි වගේ.
    රනිල් පාර්ලිමේන්තු ගියෙත් නීතිය නමලා.
    ගෝඨා ජනාධිපති උනෙත් නීතිය නමලා.

    20 වෙනි සංශෝධනයේදී දේශප්‍රේමී ආණ්ඩුව Dual Citizen සීන් එක ගොඩ දාල තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මචං හැබැයි මෙහෙමයි . බැසිල් අවොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් අනිවා . එත් මචන් මහින්දට ගොටට බැසිල් පිටිපස්සේ ඉදන් ලොකු ශක්තියක් දුන්නා වගේ බැසිල් අවමත් බසිල්ටත් ශක්තියක් වෙන්න කට්ටිය ඉන්න ඕනේ . මේක දැන් බැසිල්ට තනියම ගහන්න පුළුවන් ගේමක් නෙමයි , අනිවා බැසිල්ගේ නෝනා , එඉයගෙ පවුලේ අය , දුව සහ දුවව බැදපු සුද්දා සහ එයාගේ පවුලේ අයට හරියන තනතුරු දෙන්න ඕනේ නැත්නම් බැසිල් තනි වෙනවා , ඊයට මේක තනියම අදින්න අමාරුයි . එක නිසා රට දියුණු කරන්න නම් ලොකු පිරිසක් පිටිපස්සෙන් බැසිල්ට ශක්තියක් වෙන්න ඕනේ

    හම්මෝ බන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jul 1, 2021 at 2:21 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇත්තටම මට නම් බැසිල්ගේ මුණ දැක්කම පෙන්නේ පට්ට කපටි මකොල්ල කාරයෙක් වගේ
     
    • Haha
    Reactions: Tyrion Lannister