මේ පොදු අපේක්ෂකයාට රුක්මන් සේනානයකව දැම්ම නම් හරි.රුක්මන්ට ජෙප්පො හෙල උරුමය සපෝට් කරයි.අනිත් එක රුක්මන්ට කැම්පේන් එකක් ගෙනියන්න හැකියාවක් ඇත.වෙලා තියෙන්නේ රනිල් රුක්මන්ට ගූ බයයි.මහින්ද වෙනුවට රුක්මන් ප්‍රෙසිඩන්ට් පෝස්ට් එකට දාන එක විපක්ෂයට වාසියක්.එකක් රුක්මන් ඩිමොක්‍රටික්.අනිත් එක කවදාවත් සන්ධානෙට පැනලා නෑ.රනිල්ගේ අනාගතය නෙවෙයි හැමෝගෙම සුභ සිද්ධිය බලන්න ඕන.මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එක පැරදුනොත් රනිල්ට අනාගතයක් නෑ.මොකද මැරෙනකම් විපක්ෂේ ඉන්න හදන්න එපා. ප්‍රෙසිඩෙන්ෂල් එක පැරදුනොත් ජෙනෙරල් එකත් පරදිනවා.දාන්න පුලුවන් වෙන පොදු අපේක්ෂකයෙක් නෑ
