උඹලට හිතෙන්නේ නැද්ද ශ්‍රී රෝහණ මැතිඳුන්ගේ ආගමනයත් එක්ක මුළු රටම හරි පැත්තට යනව කියල. ඊයේ එන්ත්තත් ලක්ෂ පහකට වඩා ගහලා. රිසාද්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වෙලා. රටේ හැමතැනින්ම මැනික් මතුවෙනවා. ඇත්තටම මෙහෙම ගියොත් ඇමෙරිකාව වගේ වෙයිනේද බන්