රට හැදෙන්න නායකයෙක් ඕන...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට හැදෙන්න නායකයෙක් ඕන...

    ව්‍යාපාරිකයන් තුළ ආර්ථිකය පිළිබද විශ්වාසය දනවන දර්ශකයේ සිග්‍ර වර්ධනයක් පසුගිය දෙසැම්බර් මාසයේ..... මේව තමයි ආර්ථික කළමණාකරණයේ ප්‍රතිපල

    image_11065beab1.jpg

    The LMD-Nielsen Business Confidence Index (BCI) recorded a massive increase of 75 basis points to register 186 in December – the highest it has been since September 2015, according to LMD. As a result, the BCI is almost twice as high as its 12-month average of 99 and within reach of its all-time high of 204, the magazine notes.

    Nielsen’s Director – Consumer Insights Therica Miyanadeniya says in the latest edition of LMD: “This unprecedented increase has come in the wake of the new president taking the reins and the policies implemented so far.”

    She adds: “The tax concessions, reduction of VAT from 15% to 8%, lower Government expenditure, as well as other visible changes, seem to have endeared the new Government to both businesspeople and consumers.”

    Similarly, a survey respondent explains that “with the new Government and President, we hope the business climate will get better in the coming months”. LMD notes that this sentiment is likely to bolster confidence among businesspeople and investors in the short term.

    A spokesperson for the leading business magazine observes that “the positivity in the lead-up to the presidential poll has paved the way for the BCI to surge in the wake of recent business and investor friendly initiatives announced by the new administration”.

    As for the near-term future of the index, she echoes Miyanadeniya’s view that its direction will depend on developments leading up to the general election, adding that “it’s unlikely business confidence will wane in the short term”.

    Media Services, which publishes LMD, says the latest edition of the magazine has been released to leading bookstores and supermarkets. (for the full BCI report, visit www.LMD.lk).

    http://www.ft.lk/front-page/Busines...VrzGF11am2u3AbXZnXk4pBBMjuOwpxrJlmLtKIn85dOGk
     
    • Like
    Reactions: 2osama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    06-Guilty.png

    දැක්කෙ නෑ වගේ... ශේප් එකේ මාරුවෙලා යන්න ඕන...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කරුම කොරෝනාව නාවනං ඉස්සරහට හොද වෙන්න තිබ්බ

    :yes::yes::yes:
    ජනතාවගේ බදුවලින් රටක් දුවනකොට ආයෝජකයෝ පැනල දුවනව බන්....කොරානාව නැත්නම් මේ වෙනකොට තවත් ස්තාවර වෙලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Mata nam hithinne oya prasthara okkoma anduwen, anduwata wasi wenna pennagena innawa kiyala. Oya eka arthika ostharla deshapalane nemeda karanne?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Mata nam hithinne oya prasthara okkoma anduwen, anduwata wasi wenna pennagena innawa kiyala. Oya eka arthika ostharla deshapalane nemeda karanne?

    ඔය විදියට හිතල හිත හදාගත්තට පබ්ලික් දාල මෝඩයෙක් වෙන්න එපා බන්... මේක මේ ස්වාධීන ආයතනයක් කරපු සමීක්ෂණයක්... උන් මේව හොදට අධ්‍යනය කරල දාන්නේ...
     
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mata nam hithinne oya prasthara okkoma anduwen, anduwata wasi wenna pennagena innawa kiyala. Oya eka arthika ostharla deshapalane nemeda karanne?

    බදු විශාල වශයෙන් අඩු කිරිම සහ ජාතික ආරක්ශාව ශක්තිමත් කිරිම හරහා දැනෙන වෙනසක් රටේ උනා බන් කුහක කන්නාඩි වලට ඒව පේන් නැ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බදු විශාල වශයෙන් අඩු කිරිම සහ ජාතික ආරක්ශාව ශක්තිමත් කිරිම හරහා දැනෙන වෙනසක් රටේ උනා බන් කුහක කන්නාඩි වලට ඒව පේන් නැ..

    මේ වගේ අපතයෝ ඉන්න රට මේ තැනවත් තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    කොරෝන හින්ද දැන් බැහැල ඇති. එත් එක කෙටිකාලීන දෙයක්.

    රට ඉස්සරහට නිවැරදි වැඩපිළිවෙලකින් යන එක ගැන සතුටුයි. වැටිච්ච රට ගොඩ ගන්න එක ලේසි නැහැ. අවුරුදු පහක් වත් යාවි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Mata nam hithinne oya prasthara okkoma anduwen, anduwata wasi wenna pennagena innawa kiyala. Oya eka arthika ostharla deshapalane nemeda karanne?

    එහෙම ආර්ථිකය සංවර්දනය කාලේ UNP ආණ්ඩුව කාලේ:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ළඟදීම ලපය අවිස්සෙන්නවා ගරායකා වගේ

    සජිය පටන් ගන්නවා කුවේණි අස්න කියන්න
     
    Last edited:

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    550
    520
    93
    අනිවා වෙනසක් පේනව හොඳ අතට....ඔහොම යන්.....ඒත් මාස දෙක තුනකින් ලන්කාව සන්වර්දිත රටක් වෙයි කියලා හීන මාලිගා වල ඉන්න උන්ට ආපහු වෙනසක් බලාපොරොත්තුවෙන් චන්දෙ වෙන පැත්තකට දීල මේකත් කාල දායිද කියලා බයකුත් තියනව....
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    රට හැදෙන්න නායකයෙක් ඕන...

    ව්‍යාපාරිකයන් තුළ ආර්ථිකය පිළිබද විශ්වාසය දනවන දර්ශකයේ සිග්‍ර වර්ධනයක් පසුගිය දෙසැම්බර් මාසයේ..... මේව තමයි ආර්ථික කළමණාකරණයේ ප්‍රතිපල

    image_11065beab1.jpg

    The LMD-Nielsen Business Confidence Index (BCI) recorded a massive increase of 75 basis points to register 186 in December – the highest it has been since September 2015, according to LMD. As a result, the BCI is almost twice as high as its 12-month average of 99 and within reach of its all-time high of 204, the magazine notes.

    Nielsen’s Director – Consumer Insights Therica Miyanadeniya says in the latest edition of LMD: “This unprecedented increase has come in the wake of the new president taking the reins and the policies implemented so far.”

    She adds: “The tax concessions, reduction of VAT from 15% to 8%, lower Government expenditure, as well as other visible changes, seem to have endeared the new Government to both businesspeople and consumers.”

    Similarly, a survey respondent explains that “with the new Government and President, we hope the business climate will get better in the coming months”. LMD notes that this sentiment is likely to bolster confidence among businesspeople and investors in the short term.

    A spokesperson for the leading business magazine observes that “the positivity in the lead-up to the presidential poll has paved the way for the BCI to surge in the wake of recent business and investor friendly initiatives announced by the new administration”.

    As for the near-term future of the index, she echoes Miyanadeniya’s view that its direction will depend on developments leading up to the general election, adding that “it’s unlikely business confidence will wane in the short term”.

    Media Services, which publishes LMD, says the latest edition of the magazine has been released to leading bookstores and supermarkets. (for the full BCI report, visit www.LMD.lk).

    http://www.ft.lk/front-page/Busines...VrzGF11am2u3AbXZnXk4pBBMjuOwpxrJlmLtKIn85dOGk
    දැන් හරිතෙ ...🤣🤣🤣