රට හැරයන ඒක විසඳුමක්ද?

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    bank manager, QS wela ohe idan gas station wala wada karanne ayi ? QS ehema karanna barida ohe
    ehema license nathuwa hama job ekama karanna ba.

    e kale hituwe war eka nisa rata diyunu karanna baha kiyalane
    eth war eka iwara wela awurudu 12 pennuwa horu nasthikarayo ekka karanna baha
    horu replace karala genapu ayath ehemai, ayet ara hitapu ayath genalla maruwen maruwata rata bankaloth karanawa
    IT karana unta nam tyne henama luck ekak job portability eka. e nisa IT karana unta nam kiyanne aniwa palayan kiyala, inna bari nam awrudu 5 wage wath idala waren
    ------ Post added on Feb 28, 2022 at 9:22 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ehema license nathuwa hama job ekama karanna ba.

    IT karana unta nam tyne henama luck ekak job portability eka. e nisa IT karana unta nam kiyanne aniwa palayan kiyala, inna bari nam awrudu 5 wage wath idala waren
    ------ Post added on Feb 28, 2022 at 9:22 PM
    සිරාවටම මම කියන්නෙත් පුලුවන් එවුන්ට ගිහින් බලන්න කියලා.. ලන්කාවේ ඊලගට එන්නේ නාමල් වගේ එවුන් තමා..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචං ලා ටිකක් වෘත්තීය මට්ටමෙන් කතා කරමුද? දේශපාලනේ නැතුව..පෝස්ට් බලලා බලලා...ඔක්කාරෙට වගේ

    මේ වෙලාවේ මිනිස්සු ගොඩක් රටෙන් යන්නේ රටට කෙල වෙලා නිසා. රට්ට කෙල වෙලා තියෙන්නේ දේශපාලනේ නිසා.

    ඕකේ ඉතින් වෘත්තීය මට්ටමෙන් කතා කරන්න තියෙන්නෙත් දේශපාලන්ය තමයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ehema license nathuwa hama job ekama karanna ba.

    IT karana unta nam tyne henama luck ekak job portability eka. e nisa IT karana unta nam kiyanne aniwa palayan kiyala, inna bari nam awrudu 5 wage wath idala waren
    ------ Post added on Feb 28, 2022 at 9:22 PM

    ekanam ettec
    aduma gane singa gihin weda karala ayet lankawata enna puluwanne
    20 dial ekakatanam digital nomad kenek wage world tour ekak yana gaman weda karanna puluwan
    hamba karapu salli walin lankawe gewal wahana gannawata wada eka athal
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    e kale hituwe war eka nisa rata diyunu karanna baha kiyalane
    eth war eka iwara wela awurudu 12 pennuwa horu nasthikarayo ekka karanna baha
    horu replace karala genapu ayath ehemai, ayet ara hitapu ayath genalla maruwen maruwata rata bankaloth karanawa
    me parath hari nam me wena kota crisis eka adu wegena yanna one.
    namuth pomnaya rupilaya freeze karala kabanika magulak genawane.
    (badu mila wadi eka thamayi ekama arbudaya wenna one hari nam)
    thama e dekama wenas karagaththe naha.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Rellata yana aya diha balala yanna epa, meka 30+ years War ekak thibba ratak, still mehema pisso wage migrate gaga degaluwe ne minissu , Reason ? Socia Media...
    ඒ කාලේ හිටපු එල හරක් හින්ද තමා දැන් මෙහෙම වෙලා තියෙන්නේ ... උන් හරක් උනා කියලා දැන් ඉන්න උන් එහෙම නෑ ...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අහන අහන ඒකා කියන්නේ...ඔය ටික..අනේ මන්දා...ඔලුව ගිනියම් වෙලා..ඇත්තටම විසදුම මේකද ?
    ප්ලෑන් එකක් තියෙනවනම් ටික කාලෙකට ගියාට පාඩුවක් නෑ.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    If you are stable in Sri Lanka, I think at least for 5 years it won't be like Zimbabwe. How ever in around 5 years SL Rupee wont have any value If there is no any significant turn around and you cant import anything.
    You'll have to limit for around 4hrs of electricity for a day with no new electronic equipment's
    Being on an another country is a challenge it self. However if you are young its worth giving it a chance
     
    • Like
    Reactions: kinkon

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    me parath hari nam me wena kota crisis eka adu wegena yanna one.
    namuth pomnaya rupilaya freeze karala kabanika magulak genawane.
    (badu mila wadi eka thamayi ekama arbudaya wenna one hari nam)
    thama e dekama wenas karagaththe naha.

    ow eka float wenna dunnanam wena lokuma awula badu mila wedi wena eka
    dan ekath already wedi wela money print karanawa, thawa wedi milatawath badu ganna naha dollar nathi nisa
    diesel , gas polim current naha, minissunta focus karala work karanna baha wena prashna wisadanna wela
    yudde tibba kaletath wada normal life eka dan worse wela :confused2:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ow eka float wenna dunnanam wena lokuma awula badu mila wedi wena eka
    dan ekath already wedi wela money print karanawa, thawa wedi milatawath badu ganna naha dollar nathi nisa
    diesel , gas polim current naha, minissunta focus karala work karanna baha wena prashna wisadanna wela
    yudde tibba kaletath wada normal life eka dan worse wela :confused2:
    eka thamayi , ehema nam minissunge adayama
    wadi karana project walata forcus karanna thibuna rajayata.

    Mun meka hitha mathama karana deyak
    munge pawulwala ayatayi hithawathuntayi
    hamaba karaganna.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    මචං ලා ටිකක් වෘත්තීය මට්ටමෙන් කතා කරමුද? දේශපාලනේ නැතුව..පෝස්ට් බලලා බලලා...ඔක්කාරෙට වගේ
    Rata dala yana eka umbata witharrai winsanduma. personal decision ekak neda bun?
     
    gurulugomi

    Well-known member
  • sirlawa raten elawana eka eeta wada honda option ekak
    සර් ලා විතරමද බං ප්‍රශ්නෙ? මේ රටේ බහුතරයක් කුහකයි. ගොඩක් එවුන් යටිමඩි ගහන බලගතු උන් ට බැන්නට තමන්ට අවස්ථාවක්/බලයක්/හැකියාවක් ලැබුනොත් නොගහ ඉන්නේ නෑ. හැම පොඩි වැඩේට ම හැඳුනුම්කම් මාර්ගයෙන් පෝලිං පනින්නයි බලන්නේ. Ethics/legality ගැන තැකීමක් නෑ. රැල්ලට වැරදි වැඩ කරනවා. පවට ලැජ්ජාවක් බයක් නෑ. පොඩි උන්ට උනත් උගන්නන්නෙ අනිකව පෙරලගෙන ගොඩ යන්න. තමන්ගෙ වාරෙ එනකන් ඉවසීමෙන් ඉන්න කියල එක වැඩිහිටියෙක් වත් කියන්නේ නෑ. අනේ මන්දා, සම්පත් සීමිත රටක් නිසා මිනිස්සුන්ගේ ඔලු මෙහෙම හැදිලා ඇති. මෙහෙම තත්ත්වයක තව පරම්පරා ගානකට ගොඩ යෑමක් නෑ attitude හැදෙන කම්.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නැති වෙන සීන් එකක් නම් නොයා ඉඳපන්.
    වත්ත නෙමෙයි අත්ත $ත්තො..

    එහා ගෙදර නම්කි ගැන හිත හිත මේකෙ පෝස්ට් දාද්දි ඔහොම වෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,823
    113
    ආශ්චර්යමත් රටක
    Amaru athie ne ban, eakane Goyabaya aye lankawata awe! :rolleyes:

    ෂෙඩ් එකක උනත් වගකීම් තියෙනවනේ ඒ රටවල් වල. මෙලෝ වගකීමක් නැති හරක් පට්ටියක ගොපල්ලෙක් වෙන එක (ie : ලංකාවෙ ජනාධිපති) ඊට වඩා ලේසි නිසා තමයි ලංකාවට එන්නෙ.
     
    • Haha
    Reactions: gurulugomi