රට හොල්ලන මරණයක් මැයි මාසේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයිලා වැඩක් නැහැ. මුන ගැහිලම කතාකරමු:)
    11.gif
    එල මචං....
    මුණ ගැහිල කතා කරමු. කැමතියි අදුන ගන්න.:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මන්නෙ ගේනව:)
    කමක් නෑ මචං........
    උඹ එනව නේ......එච්චරයි.
    අදුන ගන්න කැමතියි. මොකද උඹ නියමෙට චැලෙන්ජ් කරනවා.
    මොනව වුණත උඹ එළකිරියෙක් කියන ගෞරවයෙන් පිළිගන්නවා ආවාම.....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රට හොල්ලන මරණයක් වෙනව කියන්නේ ඉතිං භුමි කම්පාවක් නිසා පුද්ගලයෙක් මැරෙයි.
    අනේ ගොනෝ,මේකේ කියන්නේ මැරුණට පස්සේ භුමි කම්පාවල් එනවයි කියල....හා බොරුනම් ඔට්ටු අල්ලමුද?:P
    රූම් එකේ බුදුපිලිම තියාගෙන හිටියනම් වැඩක් වෙන්නෙ නැතිවෙයි:)
    ආ පුන්ඩයාන්ඩි:lol::lol::lol:
    සින්න කොට්ට ඉල්ලෙයි?:lol::lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනේ ගොනෝ,මේකේ කියන්නේ මැරුණට පස්සේ භුමි කම්පාවල් එනවයි කියල....හා බොරුනම් ඔට්ටු අල්ලමුද?:P

    ආ පුන්ඩයාන්ඩි:lol::lol::lol:
    සින්න කොට්ට ඉල්ලෙයි?:lol::lol::lol:
    :rofl::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ ගොනෝ,මේකේ කියන්නේ මැරුණට පස්සේ භුමි කම්පාවල් එනවයි කියල....හා බොරුනම් ඔට්ටු අල්ලමුද?:P

    ol:
    රට හෙල්ලෙන නෙවෙයි පොන්ස්. රට හොල්ලන.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තෝවද දන්නේ නෑ මැරෙනවයි කිව්වේ ඇමසියා:lol::lol:

    මම මලොත් තොපිට ඉන්න ලෝකයක් තියෙන එකක් නෑ පොන්ස්.උඹලත් අරගෙන තමයි යන්නේ.:frown:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16572232 said:
    :P ඇමා මේකටත් නිව්ස් එකක් ලියලා ඕනද??

    උටයි අර ශෙනාල්ටයි එපා කරන්න එපා බන් :lol::lol::rofl: දවසම බුරන්න වත් තියා ගන්න ඔන නෙද? මෙකෙ:(