හ්ම්.....වලස් පැංචා;16570925 said:
හ්ම්.....
මූ තමා.....
අස්වාභාවික මරණයකට එළකිරියෙන් ලක්වේවි කියල තමා කියන්නේ........

දැන් උඹ මගේ නම දාල ලොකු වීරකමක් කලා කියල ද හිතන්නේ හිපාටුවා.අපිනම් හිටියත් මැරිලා වගේ තමයි පොන්ස්.මහෙන්ද්‍ර විජේතුංගත් මැයි මාසේ මැරෙනවා.![]()
දැන් උඹ මගේ නම දාල ලොකු වීරකමක් කලා කියල ද හිතන්නේ හිපාටුවා.
උම නොදන්නවට මේකේ ඉහල ඉදන් පහලට වෙනකං උන් මගේ නම දන්නවා......
ලොල්.........

මම ඉන්නේ ගලවිලවත්තෙ ද නැත්තං වෙන තැනකද කියල මේකෙ ඉන්න උන් දන්නවා ඇවිත් කාල බීල ගිහින් තියන නිසා.....................ගලවිලවත්තේ තියෙන ගෙදරත් දන්නවා![]()

දත් ගැලෙව්වා ඇති වගේද?මම ඉන්නේ ගලවිලවත්තෙ ද නැත්තං වෙන තැනකද කියල මේකෙ ඉන්න උන් දන්නවා ඇවිත් කාල බීල ගිහින් තියන නිසා.....................
වෙන මොනව ද පුටේ මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රිෙයන් හොයා ගත්තේ.......![]()

ගලවිලවත්තේ තියෙන ගෙදරත් දන්නවා![]()
හුටා..... ගලවිලවත්තේ.........
යකෝ එහේ තියෙන්නේ අපේ බාප්පලාගේ ගෙදර........
උඹ මම හිතන්නේ, කිරියේ තව එකෙක් එක්ක පටලගෙන.......
ගලවිලවත්තේ ඉන්න එකා...... වැඩිය කිරියට එන්නේ නෑ..... අපේ යාළුවෙක් නම් තමා...... කාලයක් මාත් එක්ක ගේම ඉල්ලුවා.... දැන් නම් බොක්කක්.......
දන්නෝ දනිති....... 

![]()
![]()
දන්නෝ දනිති.......
![]()
උඹට කලින් වැඩේ දෙන්න එකෙක් දෙන්නෙක් ඉන්නව. එතකන් නටපන්නවත්තපං කෝ එහෙනම්![]()