උටයි අර ශෙනාල්ටයි එපා කරන්න එපා බන්දවසම බුරන්න වත් තියා ගන්න ඔන නෙද? මෙකෙ
![]()

මේ වගේ හොද මූඩ් එකක් කාලෙකින් ආවේ නෑ. කෑමත් එක්ක ගුලි කැවුනද මන්දා 



බින්දු;16572254 said:මේ වගේ හොද මූඩ් එකක් කාලෙකින් ආවේ නෑ. කෑමත් එක්ක ගුලි කැවුනද මන්දා
![]()

කතා/කවි වලින්> නිවුස් වලට යන්න තරම්හරි බං,තෝ මලාට පස්සේ භූමිකම්පාවක් ආවොත්???හෙල්ලෙන එකක් නැහැ රට
එහෙමද ආස?මම මලොත් තොපිට ඉන්න ලෝකයක් තියෙන එකක් නෑ පොන්ස්.උඹලත් අරගෙන තමයි යන්නේ.![]()



කෝකත් එකයි සොන්නයෝරට හෙල්ලෙන නෙවෙයි පොන්ස්. රට හොල්ලන.
කතා/කවි වලින්> නිවුස් වලට යන්න තරම්
මම මලොත් තොපිට ඉන්න ලෝකයක් තියෙන එකක් නෑ පොන්ස්.උඹලත් අරගෙන තමයි යන්නේ.![]()



හරි බං,තෝ මලාට පස්සේ භූමිකම්පාවක් ආවොත්???
එහෙමද ආස?
ආ මේ අර ලෝකේ උස්සගෙන ඉන්න ඇටලස් අයියා නේද?
ඇත්ත කියහන් උඹේ නම ඇමසින් ඇටලස් නේද?
කෝකත් එකයි සොන්නයෝ
ඇමසිය මෙහි.......අවුත්
රට හෙල්ලෙන බැව් කියත්
කයියත් පඩ........ගඳත්
හැර වෙනයම් කිසිත් මූ නොදත්