රට හොල්ලන මරණයක් මැයි මාසේ

Aug 18, 2011
6,147
788
0
උටයි අර ශෙනාල්ටයි එපා කරන්න එපා බන් :lol::lol::rofl: දවසම බුරන්න වත් තියා ගන්න ඔන නෙද? මෙකෙ:(

:P:P මේ වගේ හොද මූඩ් එකක් කාලෙකින් ආවේ නෑ. කෑමත් එක්ක ගුලි කැවුනද මන්දා :lol::lol::oo::oo:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16572254 said:
:P:P මේ වගේ හොද මූඩ් එකක් කාලෙකින් ආවේ නෑ. කෑමත් එක්ක ගුලි කැවුනද මන්දා :lol::lol::oo::oo:
:lol::lol: කතා/කවි වලින්> නිවුස් වලට යන්න තරම්
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :( හෙල්ලෙන එකක් නැහැ රට
    හරි බං,තෝ මලාට පස්සේ භූමිකම්පාවක් ආවොත්???
    මම මලොත් තොපිට ඉන්න ලෝකයක් තියෙන එකක් නෑ පොන්ස්.උඹලත් අරගෙන තමයි යන්නේ.:frown:
    එහෙමද ආස?
    ආ මේ අර ලෝකේ උස්සගෙන ඉන්න ඇටලස් අයියා නේද?
    ඇත්ත කියහන් උඹේ නම ඇමසින් ඇටලස් නේද?
    :lol::lol::lol:

    රට හෙල්ලෙන නෙවෙයි පොන්ස්. රට හොල්ලන.
    කෝකත් එකයි සොන්නයෝ
    :lol::lol: කතා/කවි වලින්> නිවුස් වලට යන්න තරම්

    ඇමසිය මෙහි.......අවුත්
    රට හෙල්ලෙන බැව් කියත්
    කයියත් පඩ........ගඳත්
    හැර වෙනයම් කිසිත් මූ නොදත්
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බයිලා වැඩක් නැහැ. මුන ගැහිලම කතාකරමු:)

    kanapalagannaasada.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හරි බං,තෝ මලාට පස්සේ භූමිකම්පාවක් ආවොත්???

    එහෙමද ආස?
    ආ මේ අර ලෝකේ උස්සගෙන ඉන්න ඇටලස් අයියා නේද?
    ඇත්ත කියහන් උඹේ නම ඇමසින් ඇටලස් නේද?
    :lol::lol::lol:


    කෝකත් එකයි සොන්නයෝ


    ඇමසිය මෙහි.......අවුත්
    රට හෙල්ලෙන බැව් කියත්
    කයියත් පඩ........ගඳත්
    හැර වෙනයම් කිසිත් මූ නොදත්

    ඇමසියා දැනමුතු බවත්
    විමසා බුද්ධියෙන් සවත්
    යොදමින් සුමිහිරි කවත්
    පවසමි බාලයන්ගේ පවත්