රට_යන්න ඉන්න සහ රට_ඉන්න අයට (Our New Company)

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එල එල ... ඔන්න එහෙනං අපිත් wish කරා .... :cool::cool::cool:
දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes:
අඳුරන , අහන කියන අයට place එක කියලා sup එකක් දෙන්නං
11.gif
11.gif
11.gif
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    එල එල...... ජයෙන් ජයම වේවා......
    ඔන්න එහෙනං මමත් සුභ පතනවා ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා......... :)
    දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙලා ලංකාවේ මුල්පෙලේ Airline Ticketing ඔෆිස් එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......... :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජය වේවා මචො....

    බිස්නස් එක සාර්ථකත්වයෙන් සාර්ට්ථකත්වයට පත් වේවා....

    ඒ වගේම මේක අපේ එළකිරි එකෙ රට යන්න ඉන්න එහෙ ඉදන් එන්න ඉන්න උන්ට හොද චාන්ස් එකක්.... ලාබෙට ලේසියට පහසුවට ටිකට් එකක් ගන්න පුලුවන් අවස්ථාවක්....