රට_යන්න ඉන්න සහ රට_ඉන්න අයට (Our New Company)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රට_යන්න ඉන්න සහ රට_ඉන්න අයට (Our New Company)

    අපිත් ඉතින් දෙයියනේ කියලා පොඩි පවුලේ ව්‍යාපාරයකට අත ගැහුවා :yes:
    අපි කිව්වේ ඉතින් මගේ අම්මා, අප්පච්චි සහ මල්ලී (EKID: Samee_1987)
    ගුවන් ටිකට්පත් විකුණන ආයතනයක් පටන් ගත්තා
    සිංහලෙන්ම කිව්වොත් Airline Ticketing ඔෆිස් එකක් පටන් ගත්තා..

    ඔන්න ඉතින් එලකිරියේ කට්ටියට කිව්වා..
    උබලගෙන් සප් එකක් ඔනේ අනිවා

    පිටරට ඉන්න, යන්න ආසාවෙන් ඉන්න හැමෝටම අපි ඉතාම අඩු මිලට ටිකට්ස් දෙනවා...
    වෙන තැනකින් කියන ගානට වඩා අනිවා අඩුවෙන් දෙනවා...:):)
    ඉතින් ඕගොල්ලන්ගේ රට යන්න ඉන්න, නිවාඩුවට මෙහෙ එන්න ඉන්න අයට කියන්න අපිට කතා කරන්න කියලා...

    මට PMහෝ VM දැම්මත් කමක්නෑ...:yes:

    වෙබ් සයිට් එකේ කටයුතු තාම කරගෙන යනවා :sorry:

    මූණු පොතේ ෆෑන් පේජ් එකට ලයික් එකක් දාල පොඩි හෙල්ප් එකක් දෙන්න...
    https://www.facebook.com/#!/Yateam.Travel

    එ වගේම කිරියේ සීනියර් මෙම්බර්ස්ලාට විශේෂ මිල අඩුකිරීම් දෙනු ලැබේ....
    :love::love::love:

    Yateam Travel & Tours
    Office Sri Lanka |
    No 315 - F, Negombo Road, Kandana, Sri Lanka
    Tel / Fax : (0094) 11 22 33 993

    PS:
    හොට්ලයින් එකට ආන්සර් කරන කෙනාට කියන්න rashee ගේ යාලුවෙක් කියලා (ඊට කලින් මට එලකිරි අයි.ඩී කියල තිබුනොත් නම් වඩා හොඳයි)
     
    • Like
    Reactions: anju.r and siripala

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලඟදි පටන් ගත්ත එකක් ද? ෆෑන් පේජ් එක නං අවුරුදු 2ක් පරණයි
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුභ පැතුම් අලුත් business එකට අයියටයි මල්ලිටයි දෙන්නටම අනිවා ඕනකමක් උනොත් උබලගෙන් තමා ටිකට් ගන්නේ.:yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    අපිත් ඉතින් දෙයියනේ කියලා පොඩි පවුලේ ව්‍යාපාරයකට අත ගැහුවා :yes:
    අපි කිව්වේ ඉතින් මගේ අම්මා, අප්පච්චි සහ මල්ලී (EKID: Samee_1987)
    ගුවන් ටිකට්පත් විකුණන ආයතනයක් පටන් ගත්තා
    සිංහලෙන්ම කිව්වොත් Airline Ticketing ඔෆිස් එකක් පටන් ගත්තා..

    ඔන්න ඉතින් එලකිරියේ කට්ටියට කිව්වා..
    උබලගෙන් සප් එකක් ඔනේ අනිවා

    පිටරට ඉන්න, යන්න ආසාවෙන් ඉන්න හැමෝටම අපි ඉතාම අඩු මිලට ටිකට්ස් දෙනවා...
    වෙන තැනකින් කියන ගානට වඩා අනිවා අඩුවෙන් දෙනවා...:):)
    ඉතින් ඕගොල්ලන්ගේ රට යන්න ඉන්න, නිවාඩුවට මෙහෙ එන්න ඉන්න අයට කියන්න අපිට කතා කරන්න කියලා...

    මට PMහෝ VM දැම්මත් කමක්නෑ...:yes:

    වෙබ් සයිට් එකේ කටයුතු තාම කරගෙන යනවා :sorry:

    මූණු පොතේ ෆෑන් පේජ් එකට ලයික් එකක් දාල පොඩි හෙල්ප් එකක් දෙන්න...
    https://www.facebook.com/#!/Yateam.Travel

    එ වගේම කිරියේ සීනියර් මෙම්බර්ස්ලාට විශේෂ මිල අඩුකිරීම් දෙනු ලැබේ....
    :love::love::love:

    Yateam Travel & Tours
    Office Sri Lanka |
    No 315 - F, Negombo Road, Kandana, Sri Lanka
    Tel / Fax : (0094) 11 22 33 993

    PS:
    හොට්ලයින් එකට ආන්සර් කරන කෙනාට කියන්න rashee ගේ යාලුවෙක් කියලා (ඊට කලින් මට එලකිරි අයි.ඩී කියල තිබුනොත් නම් වඩා හොඳයි)

    Machan Mata Rome Italy Walata Oneway Feb Second Week Eke Wage Balala Kiyanwada
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    සුභ පැතුම් අලුත් business එකට අයියටයි මල්ලිටයි දෙන්නටම අනිවා ඕනකමක් උනොත් උබලගෙන් තමා ටිකට් ගන්නේ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සුභ පැතුම් වේවා මචං
    ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා!!!!
    කෝච්චි එහෙම බුක් කරන්න බැරිද බං? :cool::cool:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සුභ පැතුම් මචන් දියුණුවේන් දියුණුවට යන්න කියලා ප්‍රර්ථනා කරනවා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සුබ පැතුම් මචන් දියුණුවෙන් දියුනුවට පත් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා
    අවශය උනොත් අනිවා කතාකරන්ම්