රට_හදන_පොදු_සටන

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
රට_හදන_පොදු_සටන

Rata_Hadana_Podu_Hatana4.jpg

මිත්‍රවරුනි මේ ත්‍රෙඩ් මෙතැන් සිට වෙන්වන්නේ මිනීමරු පවුල්වාදී තස්ත්‍රවාදී රාජපක්ෂ පවුල රටෙන් තුරන් කිරීමේ පළමු වෑයම සඳහායි. ජාති ආගම් පක්ෂ බලන්නේ නැතුව අපි සැවොම අත්වැල් බැඳගනිමු. අපේ ඒකායන අරමුණ වියයුත්තේ අපේ ශ්‍රී ලාංකික අනාගත පරපුරට යහපත් රටක් උදා කරදීමයි. නැත්නම් අපට උරුම වන්නේ තවත් ගඩාෆි කෙනෙක් විතරයි. මිත්‍රවරුනි තර්ජන ගර්ජන වලට බය උන කාලේ ඉවරයි.
 
Last edited:

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
විපක්ෂයේ පක්ෂ සහ සංවිධාන විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ තවත් එකඟ විය හැකි කරුණු ඇතුළත් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම යොදා ගත් පරිදි ලබන 17 වෙනි සඳුදා දිනයේ උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට සියල්ල සූදානම් කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මෙම උත්සවය කොළඹ ගලධාරී හෝටලයේදී පෙ.ව.11.30 ට සිදුකරන බව සංවිධායක වරු දන්වා සිටිති.
මේ වන විට රෝහල් ගත කර සිටින මාදුළුවාවේ සෝභිත හිමියෝ ගිලන් රථයකින් හෝ අත්සන් තැබීමට පැමිණෙන බවත් කවර නම් හෝ බලපෑම් වලට තමන් වහන්සේ යටත් නොවන බවත් සංවිධායකවරුන්ට දන්වා තිබේ.
මෙම අවබෝධතා ගිවිසුමට,
එක්සත් ජාතික පක්ෂ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක නායකත්වය දෙන ආණ්ඩුවෙන් කැඩී එන ඇමැතිවරුන් ඇතුලත් ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මාදුළුවාවේ සෝභිත හිමි, හිටපු අගවිනිසුරුවරිය වන ශිරානි බණ්ඩාරනායක‍, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සභාපති නන්දන ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික සමගි පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, රුහුණ ජනතා පක්ෂය, එක්සත් ජනතා පෙරමුණ, මාධ්‍ය ක්‍රියාකාරී කමි‍ටුව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සාධාරණ සමාජයක් සඳහා විද්වත් එකමුව, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මහජන මන්ත්‍රී සංසදය, සමසමාජ විකල්ප කණ්ඩා‍යම, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ විකල්ප කණ්ඩා‍යම ඇතුළු වෘත්තීය සංගම්, සිවිල් සමාජ කණ්ඩායම්, ‍කලාකරුවන්, විද්වතුන් රැසක් අත්සන් තැබීමට නියමිතය.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අන්න ඌ දැන් දන්සැල් දෙනවලු මිනිස්සුන්ව අල්ලගන්න..ඕකා වගේ කපටි රජෙක් වෙන රටකනම් නැතුව ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    අන්න ඌ දැන් දන්සැල් දෙනවලු මිනිස්සුන්ව අල්ලගන්න..ඕකා වගේ කපටි රජෙක් වෙන රටකනම් නැතුව ඇති.

    කොසොල් රජ ගේ හිනෙකත් ඉන්නවලු මු
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එක්සත් ජාතික පක්ෂ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක නායකත්වය දෙන ආණ්ඩුවෙන් කැඩී එන ඇමැතිවරුන් ඇතුලත් ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මාදුළුවාවේ සෝභිත හිමි, හිටපු අගවිනිසුරුවරිය වන ශිරානි බණ්ඩාරනායක‍, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සභාපති නන්දන ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික සමගි පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, රුහුණ ජනතා පක්ෂය, එක්සත් ජනතා පෙරමුණ, මාධ්‍ය ක්‍රියාකාරී කමි‍ටුව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සාධාරණ සමාජයක් සඳහා විද්වත් එකමුව, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මහජන මන්ත්‍රී සංසදය, සමසමාජ විකල්ප කණ්ඩා‍යම, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ විකල්ප කණ්ඩා‍යම ඇතුළු වෘත්තීය සංගම්, සිවිල් සමාජ කණ්ඩායම්, ‍කලාකරුවන්, විද්වතුන් රැසක් අත්සන් තැබීමට නියමිතය.
    පට්ට සෙට් එක..නයි මුගටි පිරිලා... මුන් ටික මාස හයක් එක ගෙයි කෑවොත් පුදුමයක්.. මහින්දයා පුකෙන් හිනාවෙනවා ඈති :lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට සෙට් එක..නයි මුගටි පිරිලා... මුන් ටික මාස හයක් එක ගෙයි කෑවොත් පුදුමයක්.. මහින්දයා පුකෙන් හිනාවෙනවා ඈති :lol:
    :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mata therenne nathhe mahindaya me hadissiye karana kiyana dewal chanda gundu kiyala peni peni ape kalakanni therum ganne nathi eka.. kohomada bn minissu echchara gon wenne?

    අපිටත් එකම තමයි බන් හිතාගන්න බැරි........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රට_හදන_පොදු_සටන 11-16-2014 10:50 PM Do you have Voting power ? LOLz

    නෑ බන් ප්‍රජා අයිතිය අහෝසි කරලා.........