රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බුක් ෆෙයා එකේදි ඔය පොත ගන්න පැය හතරක් පෝලිමේ හිටියා.පෝලිමේ ඉන් නැතුව පෝලිමේ උන්ට සල්ලි දීල හොරට පොත් ගන්න ගිය එකෙක් එක්ක වලියකුත් ගියා මතකයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕකෙ බන් හමුදාවෙ අනික් ලොක්කෝ ගොඩකට බැනලා තියෙනවානෙ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක ඒකාලෙම කියෙව්වා. මේකේ කියවෙන චරිත කීපයක දැන් හැසිරීමත් එක්ක මට හිතෙනවා පොතේ ඒ ගොල්ලො ගැන තියෙන්නේ සෑහෙන්න පුම්බපු කතා කියලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    පොත් ලියලම තමයි ඉතින් ගොඩ ගියේ නේද... සිරා කතාවක්.. අපේ වීරයන්ට ජය
     
    • Like
    Reactions: ChoronaSottiya

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපෝ තනිකරම පච පොතක්, කඩේ යන්න ලකුණු දාගන්න ලියපු පොතක්, උබලට ඔය ltte එක, එකේ මුලාරම්බය වගේ කරුණු නිසි ආකාරව දැනගන්න ඕනේ නම් indian writer කෙනක් වෙන M. R. Narayan swami ගේ පොත් සෙට් එක කියවපන්, ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පුළුවන්
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මම කියෝපු පට්ට පොතක්. ඇත්ත වෙන්න ඕනේ. ඔච්චර ප්‍රසිද්ධ වෙච්ච පොතක බොරු ලිව්වානම් අනිවා අහු වෙනවානේ.
     
    • Like
    Reactions: Rankira

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    නන්දසේනයා යුද්දෙ කරා නම් ඉස්සරහට යන්න කියයි පිටි පස්සට යන්න කියයි. මු අපේ කොල්ලො ටික මරාගන්නෙ ඇවිදලා හති වට්ටලායි. කොටි ඉනට අත තියන් බලන් ඉඳී.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නන්දසේනයා යුද්දෙ කරා නම් ඉස්සරහට යන්න කියයි පිටි පස්සට යන්න කියයි. මු අපේ කොල්ලො ටික මරාගන්නෙ ඇවිදලා හති වට්ටලායි. කොටි ඉනට අත තියන් බලන් ඉඳී.
    සරත් ෆෝන්සේකාගේ strategies නෑත්නම් ප්‍රභාකරන් අද ඉන්නවා.. යුද්ධයෙන් පස්සේ ඉහල සමාගමක CEO කෙනෙක් අපිට කිව්වා යුද්ධ කාලෙ උන්ට සරත් ෆෝන්සේකා යුද්ධය යන විදිහ ගෑන presentation කලා කියලා.. පට්ටම ප්ලෑන් එකක් ගහලා තිබ්බේ කියලා කිව්වේ. ඈත්තටම සරත් ෆොන්සේකා කියන්නේ යුද්ධ කරන්නම උපන් ඩයල් එකක් තමා. මිනිහාගේ වෙන ඩීල් නෑ ගහනවා කිව්වොත් ගහනවා.. සල්ලි දෙන්නම් කිව්වොත් නොගහා ඉන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    සරත් ෆෝන්සේකාගේ strategies නෑත්නම් ප්‍රභාකරන් අද ඉන්නවා.. යුද්ධයෙන් පස්සේ ඉහල සමාගමක CEO කෙනෙක් අපිට කිව්වා යුද්ධ කාලෙ උන්ට සරත් ෆෝන්සේකා යුද්ධය යන විදිහ ගෑන presentation කලා කියලා.. පට්ටම ප්ලෑන් එකක් ගහලා තිබ්බේ කියලා කිව්වේ. ඈත්තටම සරත් ෆොන්සේකා කියන්නේ යුද්ධ කරන්නම උපන් ඩයල් එකක් තමා. මිනිහාගේ වෙන ඩීල් නෑ ගහනවා කිව්වොත් ගහනවා.. සල්ලි දෙන්නම් කිව්වොත් නොගහා ඉන්නේ නෑ.
    කැබිනට් එකෙ. පොහොට්ටු පක්ෂෙ උප සභාපති
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    සරත් ෆොන්සේකා කරපුවා මූ කරා වගේ ලියපු එක නේද.
     
    • Like
    Reactions: akildila