රණමග_ඔස්සේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    fonseka mahaththayath ekak liyanava kivva neda...?
    ඒ අර මේජර් ජෙනරල් කමල් ගුණරත්න කිව්ව වන්දිබට්ට කතාව ඇහිල ෆොනීට රිදිල ඕක පොතක් ලිව්වත් රනිල තමා චීෆ් ගෙස්ට් තුනෙන් දෙක ඉවර කරපු සැටලයිට් නාකිච්චිත් ඉඳියි :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ප්‍රධාන දේවල් වලට මුකුහ් වෙන්නේ නෑ නේ බං. රටේ ඒකිය බව එහෙම තියෙන්නේ... ඒව වෙනස් කරන්න බෑ නේ
    ඔව් ඒකිය බාවය වෙනස් කරන්ඩ ගියොත් පරදිනවනෙ ඒක නිසා මොකුත් කරන් නැ තියෙන එකම තියයි,:) ඔය උඩ දාගෙන විවස්තා වෙනස් කරනවො ගෑවට දැන් තියෙන තත්වෙත් එක්ක මෙලොකෙ සoසොධයනයක් නොවන පාටක් තියෙන්නෙ,:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ අර මේජර් ජෙනරල් කමල් ගුණරත්න කිව්ව වන්දිබට්ට කතාව ඇහිල ෆොනීට රිදිල ඕක පොතක් ලිව්වත් රනිල තමා චීෆ් ගෙස්ට් තුනෙන් දෙක ඉවර කරපු සැටලයිට් නාකිච්චිත් ඉඳියි :baffled:
    :yes: හැබැයි පොත බල්ලෙක්වත් ගන්න එකක් නැ, ෆොන්සේකට වෙන්නෙ අච්චු ගහගෙන ගෙදර තියාගන්ඩ,:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒ අර මේජර් ජෙනරල් කමල් ගුණරත්න කිව්ව වන්දිබට්ට කතාව ඇහිල ෆොනීට රිදිල ඕක පොතක් ලිව්වත් රනිල තමා චීෆ් ගෙස්ට් තුනෙන් දෙක ඉවර කරපු සැටලයිට් නාකිච්චිත් ඉඳියි :baffled:

    හොමත් මචන් මොකෙක් හරි මොනවහරි කලොත් එයත් ඒකම කරනවනේ, කවුරුහරි ලොකුවර බෙට්ටක් දැම්මොත් එයත් ඊටවඩා ලොකු එකක් දාන්න ට්‍රයි කරනව, අන්තිමට දන්නෙම නැහැ පුක ඉරාගන්නව.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes: හැබැයි පොත බල්ලෙක්වත් ගන්න එකක් නැ, ෆොන්සේකට වෙන්නෙ අච්චු ගහගෙන ගෙදර තියාගන්ඩ,:lol:
    :baffled:
    හොමත් මචන් මොකෙක් හරි මොනවහරි කලොත් එයත් ඒකම කරනවනේ, කවුරුහරි ලොකුවර බෙට්ටක් දැම්මොත් එයත් ඊටවඩා ලොකු එකක් දාන්න ට්‍රයි කරනව, අන්තිමට දන්නෙම නැහැ පුක ඉරාගන්නව.
    ෆොන්සේක රනිලගෙ ලණු කාල වලේ වැටිල දැන් ආය රනිල එක්කම ඉන්නව ලැජ්ජාවක් නෑ :baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යහපාලන ආණ්ඩුව හොඳයි කියලා එකෙක් වත් කියන්නේ නෑ. ආණ්ඩුවට තිබුනේ නැද්ද ඔය නැද්ද ඔය පොත සෙන්සර් කරන්න එහෙම නැත්තන් බෑන් කරන්න දෙමළ මිනිස්සුන්ගේ හිත රිදෙයි කියලා? එහෙම කරේ නැත්තේ ඇයි අයි ඩෝන්ට් නෝ වයි. බයියෝ උඩ පනිනවා දෙමළ උන්ට ඔලුව නවනවා කියලා. එහෙම කරනවා නං මේ වගේ පොතක් එලියට දාන්නේ නෑ. :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යහපාලන ආණ්ඩුව හොඳයි කියලා එකෙක් වත් කියන්නේ නෑ. ආණ්ඩුවට තිබුනේ නැද්ද ඔය නැද්ද ඔය පොත සෙන්සර් කරන්න එහෙම නැත්තන් බෑන් කරන්න දෙමළ මිනිස්සුන්ගේ හිත රිදෙයි කියලා? එහෙම කරේ නැත්තේ ඇයි අයි ඩෝන්ට් නෝ වයි. බයියෝ උඩ පනිනවා දෙමළ උන්ට ඔලුව නවනවා කියලා. එහෙම කරනවා නං මේ වගේ පොතක් එලියට දාන්නේ නෑ. :rolleyes:

    නදකින් තෝ වගේ ඔලමොට්ටල ගොන් කැරියෙක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන ආණ්ඩුව හොඳයි කියලා එකෙක් වත් කියන්නේ නෑ. ආණ්ඩුවට තිබුනේ නැද්ද ඔය නැද්ද ඔය පොත සෙන්සර් කරන්න එහෙම නැත්තන් බෑන් කරන්න දෙමළ මිනිස්සුන්ගේ හිත රිදෙයි කියලා? එහෙම කරේ නැත්තේ ඇයි අයි ඩෝන්ට් නෝ වයි. බයියෝ උඩ පනිනවා දෙමළ උන්ට ඔලුව නවනවා කියලා. එහෙම කරනවා නං මේ වගේ පොතක් එලියට දාන්නේ නෑ. :rolleyes:

    තොපි තාම පුක දෙනවද *ත්තෝ...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පසුගියදා යාපනයේ පැවති එළුග තමිල් විරෝධයේ තිබූ පෝස්ටරයක්

    14446064_1455393144476760_91758866616844839_n.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    යහපාලන ආණ්ඩුව හොඳයි කියලා එකෙක් වත් කියන්නේ නෑ. ආණ්ඩුවට තිබුනේ නැද්ද ඔය නැද්ද ඔය පොත සෙන්සර් කරන්න එහෙම නැත්තන් බෑන් කරන්න දෙමළ මිනිස්සුන්ගේ හිත රිදෙයි කියලා? එහෙම කරේ නැත්තේ ඇයි අයි ඩෝන්ට් නෝ වයි. බයියෝ උඩ පනිනවා දෙමළ උන්ට ඔලුව නවනවා කියලා. එහෙම කරනවා නං මේ වගේ පොතක් එලියට දාන්නේ නෑ. :rolleyes:

    අහ්හ් ප්‍රභාගේ හොර ෂොට් එකකින් ඉපදුනු ලොල්ල ඇවිත්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    යහපාලන ආණ්ඩුව හොඳයි කියලා එකෙක් වත් කියන්නේ නෑ. ආණ්ඩුවට තිබුනේ නැද්ද ඔය නැද්ද ඔය පොත සෙන්සර් කරන්න එහෙම නැත්තන් බෑන් කරන්න දෙමළ මිනිස්සුන්ගේ හිත රිදෙයි කියලා? එහෙම කරේ නැත්තේ ඇයි අයි ඩෝන්ට් නෝ වයි. බයියෝ උඩ පනිනවා දෙමළ උන්ට ඔලුව නවනවා කියලා. එහෙම කරනවා නං මේ වගේ පොතක් එලියට දාන්නේ නෑ. :rolleyes:

    එළකිරියේ දේශපාලන ගණිකාව.......පොන්සි ආණ්ඩුව හිතුවේ නෑ පොතට ඔහොම තත්වයක් ඇතිවෙයි කියලා. උබෙයි මුගෙයි අතරේ ලොකු වෙනසක් නෑ.

    ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා.. - සරත් ෆොන්සේකා

    කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඞ්යර් රවිප‍්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධණ ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

    මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරැද්දව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංතයක් බාර චෙදනු ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

    අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා ප‍්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැුන් එණ්ඩු වූ බවද සදහන් කරයි.

    මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

    දේශපාලන ගණිකාව

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: